එපා වෙලා තියෙන්නෙ!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එපා වෙලා තියෙන්නෙ ලංකාව බං. :( අපිව මැටිමෝල් ගානට දාල සලකන්නෙ මහ උන්. පේනවනෙ කරන ගූ වැඩ. හෙන ගේම් කියල හිතාගනදෙන ගොබ්බ ගේම්.
    අප්පිරියයි. :eek: කොච්චර ගියත් ඔච්චර තමයි. මොනා උනත් මෙහෙදාල යන්නෙ නෑ කියන මතයෙ හිටිය මම. මෙහෙ ඉද්දි තියෙන ෆීලින් එක, යාලුවො එක්ක සෙට් වෙන එක ඕව නිස වෙන්නැති. ඒ උනාට දැන් නම් ඇති. :(
    gimmelwald-switz.jpg

    ඔය රෙද්දවල් කියෙව්වෙ දුකට. ත්‍රෙඩ් එකක් දැම්මෙ යන්න හොඳම රට මොකද්ද අහන්න. ලොකුවට සල්ලි හොයන්න ඕනෙ නෑ කාල ඇඳල සතුටින් ඉන්න තිබ්බනන් ඇති. ලමයින්ටත් කීයක් හරි ඉතුරු කරල. ඒව මට කරගත්තහැකි. :love:
    Denmark හොඳයිද?
    අදාල රට? ඒ රටේ හොඳම නගර ගම් එහෙම. සිටිසන්ශිප් හෝ PR ගන්න කීයක් යනවද? අදාල රටේ පරිසරය අපේ වගේ නං හොඳයි. කැන්ඩි වගේ Climate එකක් තියෙන. කන්දක් මුදුනෙ සූටි ගේ කෑල්ලක් ඕනෙ නෑ :rofl: තනියම ඉන්න බෑනෙ ලග පාත මිනිස්සුත් ඉන්න එපැයි ඉදල හිටල පබ් එකක ගෙඩර වගේ සෙට් වෙලා අඩියක් ගහන්නවත්. :P:love::yes:

    My Profile - ලොකු සීන් එකකට නෙමේ මේව කියන්නෙ මට මොන වගේ දෙයක්ද ඕනෙ කියල උබලට Idea එකක් ගන්න. :sorry:

    Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්‍රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ. :(
    Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම :cool:
    Married & Two Kids.
    අම්මලගෙන් හම්බවෙච්ච දේපල තියෙනව ජොබක් නොකර උනත් ශේප් එකේ ගෙදෙට්ට වෙලා හිටියහැකි ඒ උනාට එපා වෙලා තියෙන නිසා යන්නෙ. :dull:

    කියපල්ල බලන්න ලස්සන රටක් හොඳ මිනිස්සු ඉන්න සාමකාමී නිදහසේ ඉන්න පුලුවන්. :D:(:sorry::yes::love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සල්ලි තියෙනවනම් පලයන් නිව් සිලන්ඩ්
    තො කොහෙද හැන්ගිලා හිටියෙහ් ?
     
    • Like
    Reactions: gnilukshi

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    Me too bro.math ynna hitha hadagththa me thathwe ekka.mata nm gedarin salli ne.loan ekakwath dala ynna beluwe bn.mehe idala therumak ne
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සල්ලි තියෙනවනම් පලයන් නිව් සිලන්ඩ්
    තො කොහෙද හැන්ගිලා හිටියෙහ් ?
    එක එක විකාර එහෙත් තියෙනවනෙ. Google කලාම ඔහොම එනව. Denmark, Sweden, Switzerland, Finland තමා මට සෙට් උනේ. ඒ උනාට එච්චර තෙරෙන්නෙ නෑ. ස්විස් නන් Expensive මං හිතන්නෙ.
    • Canada. #1 in Quality of Life Rankings. ...
    • Denmark. #2 in Quality of Life Rankings. ...
    • Sweden. #3 in Quality of Life Rankings. ...
    • Norway. #4 in Quality of Life Rankings. ...
    • Switzerland. #5 in Quality of Life Rankings. ...
    • Australia. #6 in Quality of Life Rankings. ...
    • Netherlands. #7 in Quality of Life Rankings. ...
    • Finland. #8 in Quality of Life Rankings.

    Me too bro.math ynna hitha hadagththa me thathwe ekka.mata nm gedarin salli ne.loan ekakwath dala ynna beluwe bn.mehe idala therumak ne
    සල්ලි නන් ගිහින් හොයගත්තහැකි. සැනසීමයි ඕනෙ.
    ------ Post added on Jun 6, 2021 at 10:17 PM
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එක විකාර එහෙත් තියෙනවනෙ. Google කලාම ඔහොම එනව. Denmark, Sweden, Switzerland, Finland තමා මට සෙට් උනේ. ඒ උනාට එච්චර තෙරෙන්නෙ නෑ. ස්විස් නන් Expensive මං හිතන්නෙ.
    • Canada. #1 in Quality of Life Rankings. ...
    • Denmark. #2 in Quality of Life Rankings. ...
    • Sweden. #3 in Quality of Life Rankings. ...
    • Norway. #4 in Quality of Life Rankings. ...
    • Switzerland. #5 in Quality of Life Rankings. ...
    • Australia. #6 in Quality of Life Rankings. ...
    • Netherlands. #7 in Quality of Life Rankings. ...
    • Finland. #8 in Quality of Life Rankings.

    සල්ලි නන් ගිහින් හොයගත්තහැකි. සැනසීමයි ඕනෙ.
    ------ Post added on Jun 6, 2021 at 10:17 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කොරොනා ඉවර වෙනකන් හිටපන්.
    දැන් නම් කොහෙවත් යන්න එපා .
    ඒ රටවලුත් කොරොනා වලින් චොර වෙලා තියෙන්නෙ .

    මෙක කොහොමත් තව අවුරුදු තුන හතරක් තියෙනවා.

    මගෙ ප්ලැන් එක නම් මුලින් මැදපෙරදිග ,ඊට පස්සෙ තත්වෙ සමනය වුණහම වෙන කොහෙ හරි දියුණු රටක .
    මම නම් ස්ටෙටස් තත්වෙ කාර් වගෙ දෙවල් එච්චර ඔළුවට ගන්න එකෙක් නෙමෙ .

    මන් සතුටින් හිටියා බන් රට ඉන්නකොට.
    මන් වැඩ කරාපු තැන ලංකාවෙ එවුන් එකම එකයි හිටියෙ ඌත් මුස්ලිම්.
    ක්ලයන්ට්ස් ලා උනත් වැඩිය අපෙ උන් නැහැ.
    සෙරොම වෙන රටවල් වල උන් .
    සවුත් ඒෂියන් උන්ව දැක්කත් ඩිප්‍රෙශන් හැදෙනවා .

    වැඩ ප්‍රෙෂර් එක නැතුවම නෙමෙ.
    කොයි ජොබෙද කටු නැත්තෙ.
    එත් සන්තොසෙන් හිටියා ඒ රටෙ ඉන්නකොට.
     
    Uba denatama inne medaperadiga neda mchn.uba it field da?
    Mma nam canada wage try krnna beluwe msc ekatawath yanna.
     
    ඔව් මේක ඉවර වෙනකන් ඉන්නව. මේ ටිකේ කොහොමත් සැනසීමෙන් ඉන්නව. පඩි බෝනස් නොඅඩුව හම්බවෙනවනෙ, :P :rofl:
    Working Stress අවුලක් නෑ බන්. ඒ උනාට උදේ 6ට ගිහින් රෑ වෙලා ගෙඩර අවිත් සතියට දවස් හයක් විතර අවුරුදු 55 60 වෙනකන්. මොන ජීවිතයක්ද බං ඒක. :eek::sorry: සල්ලි හොයතහැකි සැනසීම කොහෙන්ද හොයන්නෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය, නොර්වේ වගේ රටකට පලයන්. ඕසි, නිව්සීලන්ඩ් වලට වඩා හොදයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    එපා වෙලා තියෙන්නෙ ලංකාව බං. :( අපිව මැටිමෝල් ගානට දාල සලකන්නෙ මහ උන්. පේනවනෙ කරන ගූ වැඩ. හෙන ගේම් කියල හිතාගනදෙන ගොබ්බ ගේම්.
    අප්පිරියයි. :eek: කොච්චර ගියත් ඔච්චර තමයි. මොනා උනත් මෙහෙදාල යන්නෙ නෑ කියන මතයෙ හිටිය මම. මෙහෙ ඉද්දි තියෙන ෆීලින් එක, යාලුවො එක්ක සෙට් වෙන එක ඕව නිස වෙන්නැති. ඒ උනාට දැන් නම් ඇති. :(
    gimmelwald-switz.jpg

    ඔය රෙද්දවල් කියෙව්වෙ දුකට. ත්‍රෙඩ් එකක් දැම්මෙ යන්න හොඳම රට මොකද්ද අහන්න. ලොකුවට සල්ලි හොයන්න ඕනෙ නෑ කාල ඇඳල සතුටින් ඉන්න තිබ්බනන් ඇති. ලමයින්ටත් කීයක් හරි ඉතුරු කරල. ඒව මට කරගත්තහැකි. :love:
    Denmark හොඳයිද?
    අදාල රට? ඒ රටේ හොඳම නගර ගම් එහෙම. සිටිසන්ශිප් හෝ PR ගන්න කීයක් යනවද? අදාල රටේ පරිසරය අපේ වගේ නං හොඳයි. කැන්ඩි වගේ Climate එකක් තියෙන. කන්දක් මුදුනෙ සූටි ගේ කෑල්ලක් ඕනෙ නෑ :rofl: තනියම ඉන්න බෑනෙ ලග පාත මිනිස්සුත් ඉන්න එපැයි ඉදල හිටල පබ් එකක ගෙඩර වගේ සෙට් වෙලා අඩියක් ගහන්නවත්. :P:love::yes:

    My Profile - ලොකු සීන් එකකට නෙමේ මේව කියන්නෙ මට මොන වගේ දෙයක්ද ඕනෙ කියල උබලට Idea එකක් ගන්න. :sorry:

    Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්‍රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ. :(
    Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම :cool:
    Married & Two Kids.
    අම්මලගෙන් හම්බවෙච්ච දේපල තියෙනව ජොබක් නොකර උනත් ශේප් එකේ ගෙදෙට්ට වෙලා හිටියහැකි ඒ උනාට එපා වෙලා තියෙන නිසා යන්නෙ. :dull:

    කියපල්ල බලන්න ලස්සන රටක් හොඳ මිනිස්සු ඉන්න සාමකාමී නිදහසේ ඉන්න පුලුවන්. :D:(:sorry::yes::love:
    If you wana live in SL, get used to ass licking. Then you automatically learn to appreciate all the shitty things your politicians keep doing. You find ways to justify them.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Uba denatama inne medaperadiga neda mchn.uba it field da?
    Mma nam canada wage try krnna beluwe msc ekatawath yanna.

    දැන් ලංකාවෙ බන් .යාගන්න බැරුව ඉන්නෙ .
    එම් එස් සී කරනවානම් ඔසී හරි කැනඩා හරි බලපන් .

    ඔව් මේක ඉවර වෙනකන් ඉන්නව. මේ ටිකේ කොහොමත් සැනසීමෙන් ඉන්නව. පඩි බෝනස් නොඅඩුව හම්බවෙනවනෙ, :P :rofl:
    Working Stress අවුලක් නෑ බන්. ඒ උනාට උදේ 6ට ගිහින් රෑ වෙලා ගෙඩර අවිත් සතියට දවස් හයක් විතර අවුරුදු 55 60 වෙනකන්. මොන ජීවිතයක්ද බං ඒක. :eek::sorry: සල්ලි හොයතහැකි සැනසීම කොහෙන්ද හොයන්නෙ.
    අවුල තියෙන්නෙ බන් අපෙ රටෙ පරිසරයෙ.
    මන් කලිනුත් කෙටුවා ත්‍රෙඩ් එකක .
    සල්ලි විතරයි වගෙ.

    ජීවිතෙන් බාගයක් පාරෙ (තමන්ගෙ වාහනෙ උනත්)
    වැස්ස දවසට කෝච්චිය දොරෙ ගලලා .
    අනික වැස්ස උනත් බලපන් එක එක කාලවල් වල .
    පාර දෙපැත්ත කිසි පිලිවෙලක් නැහැ
    තැනින් තැණ කඩ සාප්පු ,ගෙවල් අනං මනං ගොඩයි .
    ඉතිං වැඩ ඇරිලා එන මිනිහාටත් වැඩට යන මිනිහාටත් ස්ට්‍රෙස් වැඩි කරනවා මිසක් අඩු නැහැ.

    මිනිස්සුන්ව දැක්කහම අපිට ඩිප්‍රෙෂන් හැදෙනව.
    කිසි ප්‍රියමනාප බවක් නැහැ.

    හොඳම දේ පැනගන්න එක.
    ලංකාව හොඳයි වැකේෂන් එකට හෝ රිටයර්මන් ප්ලෑන් එකකට වගෙ.
    පුළුවන් කාලෙ හොඳ ජිවිතයක් ගත කරන්න තේරුමක් ම නැහැ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Pre covid nan shape eke tibuna.dan nan amuma fk.apiriyay puduma musala vibe ekak tiyenne.post covid kohoma weyda danne ne.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය, නොර්වේ වගේ රටකට පලයන්. ඕසි, නිව්සීලන්ඩ් වලට වඩා හොදයි.
    Denmark තමා හිත ගියෙ. City එකක් හොයාගන්න ඕනෙ. Citizenship, PR විස්තර හොයගන්න ඕනෙ.

    Pre covid nan shape eke tibuna.dan nan amuma fk.apiriyay puduma musala vibe ekak tiyenne.post covid kohoma weyda danne ne.
    පම්ක තමා ප්‍රී කොවිඩ්. මොකද්ද යකෝ 2020ට කලින් තිබ්බ හොඳ. :sorry: :(:angry:
    ------ Post added on Jun 6, 2021 at 10:53 PM