එපා වෙලා තියෙන්නේ දැන්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එපා වෙලා තියෙන්නේ දැන්

    ඉස්සර වගේ නෙමේ දැන් හොටල් වල කෑම හරි නෑ අපිරිසිදුයි මැස්සෝ වහනවා හෝටෙලෙන් කෑම කන එක දැන් එපා වෙලා තියෙන්නේ 2016 මුල ඉදන් දැන් වැඩකරන තැන තියන කැනිටිමෙන් කෑවේ දැන් ඒකත් එහෙමයි පාරේ එහා පැත්තේ තියන කෑම කඩෙන් කන්න තමයි දැන් යන්න වෙන්නේ

    දැන් අවු 10 කට වඩා කිරියේ හිටියා බං මගේ යාවෙක් උ හෝටලයක් කලා පිරිසිදුවට එත් දැන් එහෙම උන් හොයන්න නෑ බං
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    [QUOTE=Ediriges:no::no::no:
    තෝ ද කෑම කඩය කරන්නේ යකෝ කෑම හොදට හදපන් හු@@:angry::angry:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    උඹ ටයිම් ට්‍රැවල් කරලද ත්‍රෙඩ් එක දැම්මෙ නැත්නම් ෆේක් එකෙන් වැරදිලා ආවද? Join Date: Sep 2016
    :lol::lol:

    :angry::angry::angry::angry:ඇයි බං එහෙම කියන්නේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපා වෙලා තියෙන්නේ දැන්
    හම්බ උනා හම්බ උනා 21+
    nb dia අලුත් සිගරට් එක
    සිගරට් වැඩිකරන්න කියලත් වැඩි මිලට වත් නෑ
    සිගරට් තියනවද?
    මට Gold leaf එකක් දියෝ දියෝ
    රෙප් ඉල්ලා හිගා කෑම කවි පන්තිය

    මුත්තා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව :) යන්න එපා මුත්තෙ ඔයා නැතුව කොහොමද :(
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    එපා වෙලා තියෙන්නේ දැන්
    හම්බ උනා හම්බ උනා 21+
    nb dia අලුත් සිගරට් එක
    සිගරට් වැඩිකරන්න කියලත් වැඩි මිලට වත් නෑ
    සිගරට් තියනවද?
    මට Gold leaf එකක් දියෝ දියෝ
    රෙප් ඉල්ලා හිගා කෑම කවි පන්තිය

    මුත්තා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව :) යන්න එපා මුත්තෙ ඔයා නැතුව කොහොමද :(

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එපා වෙලා තියෙන්නේ දැන්
    හම්බ උනා හම්බ උනා 21+
    nb dia අලුත් සිගරට් එක
    සිගරට් වැඩිකරන්න කියලත් වැඩි මිලට වත් නෑ
    සිගරට් තියනවද?
    මට Gold leaf එකක් දියෝ දියෝ
    රෙප් ඉල්ලා හිගා කෑම කවි පන්තිය

    මුත්තා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව :) යන්න එපා මුත්තෙ ඔයා නැතුව කොහොමද :(

    :baffled::baffled::baffled: කැම කෑවට පස්සේ සිගරට් එකක් එහෙම බොනවා තමා පුතේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    17352400_401902966851100_6397115646083725104_n.jpg