එපා සිරිසේන මහත්තයෝ.
කවුද දහම් සිරිසේන මෙතන වාඩි වෙන්න? මොකද්ද ඔහුට තියෙන සුදුසුකම? මේ රටට තවත් චිචිලා චුචුලා එපා සිරිසේන මහත්තයෝ.. — in Geneva, Switzerland.
කලින් කියපු දේවල් අමතක වෙලා වගේ,බල තන්නාව,අයෙත් මේ රට යන්නේ ආපස්සට.

එතින් බන් මහින්ද්යා කරාකොට හොදයි නම් මු කරනකොට නරක ඇයි උබලට ?? ඔන්න අපිට නම් එදත් නරකයි අදත් නරකයි?? උබලා එදා කැම්ති උනා නාමල් චිචිලාට ඩැන් මෙ නාමල් ඉන්නෙ කියලා හිතාගෙන හුර්ව් හුර්ව් කියපන්කො