ඇත්තටම මේ කිසිම ආගමක ඉන්න කෙනෙක්ට මේ ගැන සිතන්න අවශ්‍ය නැහැ වගේ තමයි මට මේ දවස් වල ඇහෙන දකින දෙයින් වැටහෙන්නේ !
ඔවුන් මේවගේ අදහස් ඇති thread පස් යට සැගවෙන්න හරිනවා !
ඔවුන් කරන්නේ මත කරපින්නා ගෙන යාමයි
එහිදී ඔවුන්ට මනුෂ්‍යත්වය වැදගත් නැහැ ...
වැදගත් ජාතිය... ආගම.... කුලය.... විතරයි
තමන්ගේ ජාතිය වැදගත් !
තමන්ගේ ආගම වැදගත් !
තමන්ගේ කුලය වැදගත් !
මේවා වෙන් කරගෙන සීමා දාගෙන අනිත් මනුස්සයාගේ ඇදහිල්ලට පහර ගසන එකයි වැදගත් ඔවුන්ට
තමන්ගේ මතය අනෙක් අය මත පහර දී හෝ මිනී මරා හෝ පැටවීමයි !
හැම ජාතියකම හැම ආගමකම නොමිනිසුන් වලිකන්නේ ඒ සදහායි !
ඔවුන්ට අවශ්‍ය එකිනකා අතර ගැටුම් පමණයි !
එහෙව් මිනිසා සතුන් සුරැකීමට ගන්නා උත්සාහය කුමක්ද ?
එය සත්ව කරුණාවද ????
ඔය මිනිස්සුන්ට වටින්නේ මනුස්සකමද නැතිනම් ආගමද ?