එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේහ් එක එකා පෝලිම් පනිනව. උබලට මුන්ව පෝලිමේ තියාගන්න බැරිනම් කියපන් පෝය කියල බලන්නෙ නෑ නෙලනව හරිය. :cool: @chirantha19890821 ගෙ සොට් එක දාල ඉන්නෙ වරෙන් ඕන එකෙක් වලියට :angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    මේහ් එක එකා පෝලිම් පනිනව. උබලට මුන්ව පෝලිමේ තියාගන්න බැරිනම් කියපන් පෝය කියල බලන්නෙ නෑ නෙලනව හරිය. :cool: @chirantha19890821 ගෙ සොට් එක දාල ඉන්නෙ වරෙන් ඕන එකෙක් වලියට :angry::angry:
    වරෙන්ඩෝ
    guyPWuU.gif
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේහ් එක එකා පෝලිම් පනිනව. උබලට මුන්ව පෝලිමේ තියාගන්න බැරිනම් කියපන් පෝය කියල බලන්නෙ නෑ නෙලනව හරිය. :cool: @chirantha19890821 ගෙ සොට් එක දාල ඉන්නෙ වරෙන් ඕන එකෙක් වලියට :angry::angry:
    සාන්තී @$Gangster$ ලොකු අයියෙ සාන්තී.... තව එකක් දාමුතේ...😍

    ko ban පය්ඩ් රය්ස්?
    පය්ඩ් රය්ස් නං නැනෙ මහත්තයා... දාමුද සොට් එකක්...😁
    ------ Post added on May 4, 2023 at 8:20 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    මේකෙ ඉන්න උන්ට ඔන්ලයින් දන්සලක් හරි කමක් නැහැ මනෝ පාරක් ගහන්න..

    පෝලිම් පනින ඕන එකෙක්ට මන්නෙන් කොටන්නෙ..
    ආ අය්යේ මාව මතක නැද්ද අර කිරියේ පොඩි කොලුවා. මාව පොඩ්ඩක් පෝලිමේ ඉස්සරහට ලයින් කරන්න බැයිද... 😌