එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේකෙ ඉන්න උන්ට ඔන්ලයින් දන්සලක් හරි කමක් නැහැ මනෝ පාරක් ගහන්න..

    පෝලිම් පනින ඕන එකෙක්ට මන්නෙන් කොටන්නෙ.. පෙරේත හැත්ත..
    ඔය මහත්තයත් අර @$Gangster$ අයියටම එකහු වෙන්න... හැබැයි මන්නෙ ගෙදරින් ගේන්න වෙනවා ඈ...😁
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ane kollo man kanna issela, bagayak amuwen dagannawa, honda putha wage ara gaha aine thiyana mallen bothale genath denna,
    36872558_1962924727091300_6464203454410653696_n.jpg

    ආ සීයෙ, අමුවෙන් ගහනව කිව්ව හින්ද වතුර ටිකක්වත් ගෙනාවෙ නෑ සැන්ඩි කරගන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ආ අය්යේ මාව මතක නැද්ද අර කිරියේ පොඩි කොලුවා. මාව පොඩ්ඩක් පෝලිමේ ඉස්සරහට ලයින් කරන්න බැයිද... 😌
    අයියේ..? මටත් වඩා වයසයි නේද ?
    කිරියෙ කියුවේ මල්ලි අර අඩු කුලේ මිට්ටො පච කෙලින තැන නේද?

    ඔය මහත්තයත් අර @$Gangster$ අයියටම එකහු වෙන්න... හැබැයි මන්නෙ ගෙදරින් ගේන්න වෙනවා ඈ...😁
    ගෙනත් තියෙන්නෙ.. ඔයත් යන්න පෝලිමට..
    එනවා මෙතන පොලිම් පනින්න රුපියල් 200ක් ලියලා..
    ------ Post added on May 4, 2023 at 8:42 PM
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මේකෙ ඉන්න උන්ට ඔන්ලයින් දන්සලක් හරි කමක් නැහැ මනෝ පාරක් ගහන්න..

    පෝලිම් පනින ඕන එකෙක්ට මන්නෙන් කොටන්නෙ.. පෙරේත හැත්ත..
    පිං අතේ වැඩක් වෙන තැන ඔය වගේ පව්කාර කතා කියන්නෙපා වෝල්ටයියෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,397
    113
    Colombo, Sri Lanka
    අයියේ..? මටත් වඩා වයසයි නේද ?
    කිරියෙ කියුවේ මල්ලි අර අඩු කුලේ මිට්ටො පච කෙලින තැන නේද?
    තවම ඒ හැටි වයසක් නැහැ අය්යේ. මාව පොඩ්ඩක් පෝලිමේ ඉස්සරහට ලයින් කරන්නකෝ අර @Solo Rider බලුමොටා එන්න කලින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    පිං අතේ වැඩක් වෙන තැන ඔය වගේ පව්කාර කතා කියන්නෙපා වෝල්ටයියෙ
    පින් අතේ.. බලහන් නූල..

    එකෙක් ඇවිත් බේසමට බෙදාගන්න..
    තව සෙට් එකක් පොලිම් පනිනවා..
    තව එකක් කෙල්ලන්ට ජැක් ගහනවා..

    ගෞරවයෙන් මම කියන්නෙ නැහැ ඉතින්..

    තවම ඒ හැටි වයසක් නැහැ අය්යේ. මාව පොඩ්ඩක් පෝලිමේ ඉස්සරහට ලයින් කරන්නකෝ අර @Solo Rider බලුමොටා එන්න කලින්

    ගෙන්න ඔය ටුවක්කුව ජිප් එකේ තියෙන..
    කියනදේ තෙරෙන්නෙ නැහැ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ඒහ්....
    ඉස්සරහින් තව එකෙකුට ඉඩතියා ගන්න... එන්න ටිකක් පරක්කුවෙනව.
    ඔයාව අපි වෙනම ගන්නවා මිසි..
    සුදු වොලටර් ඔබ වෙනුවෙන්..💚
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    පින් අතේ.. බලහන් නූල..

    එකෙක් ඇවිත් බේසමට බෙදාගන්න..
    තව සෙට් එකක් පොලිම් පනිනවා..
    තව එකක් කෙල්ලන්ට ජැක් ගහනවා..

    ගෞරවයෙන් මම කියන්නෙ නැහැ ඉතින්.
    බේසමට දුන්නත්, ජැක් ගහන්න දුන්නත්, පෝලිම් පනින්න දුන්නත් at the end of the day ඔක්කොම පින් නෙ අනේ🌝
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    View attachment 204137
    ආ සීයෙ, අමුවෙන් ගහනව කිව්ව හින්ද වතුර ටිකක්වත් ගෙනාවෙ නෑ සැන්ඩි කරගන්න

    පයිඩ්ඩයිස් දංසල පැය බාගෙං ඉවර කොරල, සෙට් එක අමුවෙංම අනුමත වෙන්ඩ යන ලයින් එකක් දැං තියෙන්නෙ :baffled:
    සංවිධායක මණ්ඩලේ එවුං මුලිං බොන්ඩ එපා :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔයාව අපි වෙනම ගන්නවා මිසි..
    සුදු වොලටර් ඔබ වෙනුවෙන්..💚
    තෑන්කූ මෙයා...
    ගෙදර ගෙනියන්න බත් මුලකුත් බැඳල දෙන්න පුලුවන්ද වෝල්ටර් සුදූ...
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    පයිඩ්ඩයිස් දංසල පැය බාගෙං ඉවර කොරල, සෙට් එක අමුවෙංම අනුමත වෙන්ඩ යන ලයින් එකක් දැං තියෙන්නෙ :baffled:
    සංවිධායක මණ්ඩලේ එවුං මුලිං බොන්ඩ එපා :baffled:
    උන්ට දංසැල පටන්න ගන්නත් කලින් ඉදලා වැදිලා තිබුනෙ😂