එබුසේ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,640
    16,857
    113
    Ebuse
    Ebuse
    Ebuse
    Ebuse
    Ebuse

    එබුසේ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්, එහෙමත් නැත්නම් එලකිරිය ඇතුලේ වෙනම සංස්කෘතියක් වගේ දෙයක්. අපි මේක දිගටම කරගෙන යමු​

    Founders - @Brandy2020 & @hichchiputha
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අර කෙල්ලගේ ඔලුව තියෙන තැන ගැන සිදුකරන පරීක්ෂණ වල එබුසේ වල ප්‍රගතිය කොහොමද
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,640
    16,857
    113
    4be6ae7a1867948f53d7ae488c6a5eca.jpg

    agent-maiya-meerkat-toy-from-comparethemarketcom-price-comparison-EWC0G0.jpg

    @hichchiputha kochchara prasiddaida kiyanawanan eyage sellam baduth tiyenawa

    අර කෙල්ලගේ ඔලුව තියෙන තැන ගැන සිදුකරන පරීක්ෂණ වල එබුසේ වල ප්‍රගතිය කොහොමද
    Danata bag kade ekagenui manna kade ekagenui pradna karagena yanawa
    ------ Post added on Mar 6, 2021 at 11:35 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ebuse
    Ebuse
    Ebuse
    Ebuse

    එබුසේ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්, එහෙමත් නැත්නම් එලකිරිය ඇතුලේ වෙනම සංස්කෘතියක් වගේ දෙයක්. අපි මේක දිගටම කරගෙන යමු​

    Founders - @Brandy2020 & @hichchiputha

    Dark web wage tamay run wena operations eliyata penne na

    හිච්චිපුතා අයිස් ගහනව හරියට වැඩ වෙන්නෙ නෑ.
    Wada karanawa ewa penne na 🕵️‍♂️ Helaya

    අර කෙල්ලගේ ඔලුව තියෙන තැන ගැන සිදුකරන පරීක්ෂණ වල එබුසේ වල ප්‍රගතිය කොහොමද
    EBUSE n eka reject kara. Terumak na owata ape watina agents la dila
     
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    අර කෙල්ලගේ ඔලුව තියෙන තැන ගැන සිදුකරන පරීක්ෂණ වල එබුසේ වල ප්‍රගතිය කොහොමද

    මේ කේස් එකේ අරූව බේරුණා නම් පොලීසියට සෑහෙන්න අපකීර්තියක්. ඕකා ට ලියුමක් බලෙන් ලියවලා, එල්ලලා මැරුවා

    එ.බු.සේ. විස්ලේශණය

    1. ලියුමේ..... පොලීසියට අසුවන තැනක දී...... ඌට ලියන්න ඕනෙ වුණා "අහුවුණ" කියලා. පොලු පාර යි, වෙනස් වුණා "අසුවන"

    2.ගස පොඩියි, තඩියෙක් ගේ කරට නැගපු බට්ටෙක් ගැටේ දාන්න ඇත්තේ

    3.කලිසම ගලවලා ඒකෙන් එල්ලුම් පටි හදද්දී අරූ බොක්සර් ජොකා උඩින් තුවායක් වගේ ටී ශර්ට් එක ඇඳගත්තා. කට්ටියක් ඉස්සරහා ඉද්දී එහෙම වෙනවා. තනියෙන් හිටියා නම් ශර්ට් එක ඔහොම අඳින්නේ නෑ.

    4.ඕකා තඩි යා හින්දා අනිවා Electric shock එකක් දිදී තියාගන්න ඇත්තේ එල්ලන කන්. එලියට පේන්නෙ නිකන් මදුරුවෝ කාපු රතු ලප වගේ, බෙල්ල ගාව ඇති මාර්ක් බැලුවා නම්.

    5.ගොඩක් වධ දෙන්න නැතුව ඇති පොලීසියේම එකෙක් හින්දා, Girls head ගැන කියන්න ඇති ( Kelani River, bus halt....) . ඒක ගොඩක් වෙලාවට විශ්වාස කරන්න ඇති එවෙලේ හිටපු අය. ඒත් ඕක බස් එකේ යන ගමන් පල්ලමට විසික්කන්න ඇති, ඌටත් මතක නැතිව ඇති, මහ රෑ ඕක දාපු තැන.

    6. මේකා ළමයි බලලා මැරෙන්න ආවා ට ගෙදර. පොඩි කෙල්ල එහෙම දැක්කා (a cute girl age around 8 years, see his FB) ඒක වෙනස් වෙන්න ඇති. දවස් දෙකක් හිටියේ ඒකයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661

    1615055604859.jpeg
     
    • Like
    Reactions: hodakolla

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එබුසේ මේ දවස් වල undercover game එකක ඉන්නේ..
    ඔය නිකන් ආවට ගියාට වැඩ කරන්න බෑනේ. කේස් එකක් ආවම මාස ගානක් ඇදෙනවා
     
    • Like
    Reactions: hodakolla