එහෙම දේවල් වෙනවද බන් සිරාවටම? හිතන්නත් බෑ.![]()
උබට එච්චර අමතකද. මතක් කරල බලපන් හම්බන්තොට මයිනගෙ පෝට්ටු බැල්ලිගෙ පුතාලා කරපු දේ.
එහෙම දේවල් වෙනවද බන් සිරාවටම? හිතන්නත් බෑ.![]()
ඔව් මේක ඇත්ත මමත් ගමක ඉන්නෙ . පට්ට චාටර්, අනුන්ගෙ ඒවම තමයි . තැනක ගිහින් ඉන්න දන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් තමයි තමන්ගෙ දෙයක් කරන් ඉන්නෙ.Gam wala inna gode bayyo ohoma thama bn. Un unath eka therumganna onene lankawata eddi. Meka third class ratak bn. Moda naaki set ekak inne. Ungen upades ganna podi un harak pataw wage thama. 2000n passe ipadila igenagenath nathi moda harak innawa athi padamata gambada. Igena gattat campus gihin un karanne mehe unta rag dena eka. Guuma set ekak inne office walath gambada gami kariyoi wesiyoi.
උබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.පොලිසිය නීති දන්නවා නම් අර 5 වසරේ පොඩි ළමයින්ට කරන්ට් අල්ලලා වධ දෙන්නෙ නෑ.
වෙන්න පුලුවන් නමුත් අපේ රටේ පොලීසියේ ක්‍රියාකලාපය බැලුවම බොරු වෙන්නත් බෑ. තුවාල තියෙනවලු නේද කකුල්වල ?උබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.
Thawa deyak elakiri eke inna bahuthare yamak kamak tiyena minissune.apita eka middle class kiyatheki.ඔව් මේක ඇත්ත මමත් ගමක ඉන්නෙ . පට්ට චාටර්, අනුන්ගෙ ඒවම තමයි . තැනක ගිහින් ඉන්න දන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් තමයි තමන්ගෙ දෙයක් කරන් ඉන්නෙ.
හැබැයි ලොකු බිල්ඩින් තිබුණා කියලා කොළබත් ලොකු වෙනසක් නෑ. ගොඩක් උන්ට ග්‍රාමීය මානසිකත්වය තියෙන්නෙ .
හැබැයි ගමට සාපෙක්ශව තමන්ගෙ දෙයක් කරන් ඉන්න ප්‍රමානය වැඩියි. නමුත් ඒ ප්‍රමානය කොළබ ජනගහනට සාපෙක්ශව පොඩි ප්‍රමානයක්.
වෛද්‍යවාර්තා වලින් ඔප්පුවෙලා තියෙනවා ළමයින්ට වධදිල කියලඋබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.