එම්බසියක් පිංබිමට එන අයට දෙන උපදෙස්

shenat

Well-known member
  • May 13, 2007
    58,613
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දේවල් වෙනවද බන් සිරාවටම? හිතන්නත් බෑ. 🤔

    උබට එච්චර අමතකද. මතක් කරල බලපන් හම්බන්තොට මයිනගෙ පෝට්ටු බැල්ලිගෙ පුතාලා කරපු දේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Gam wala inna gode bayyo ohoma thama bn. Un unath eka therumganna onene lankawata eddi. Meka third class ratak bn. Moda naaki set ekak inne. Ungen upades ganna podi un harak pataw wage thama. 2000n passe ipadila igenagenath nathi moda harak innawa athi padamata gambada. Igena gattat campus gihin un karanne mehe unta rag dena eka. Guuma set ekak inne office walath gambada gami kariyoi wesiyoi.
    ඔව් මේක ඇත්ත මමත් ගමක ඉන්නෙ . පට්ට චාටර්, අනුන්ගෙ ඒවම තමයි . තැනක ගිහින් ඉන්න දන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් තමයි තමන්ගෙ දෙයක් කරන් ඉන්නෙ.

    හැබැයි ලොකු බිල්ඩින් තිබුණා කියලා කොළබත් ලොකු වෙනසක් නෑ. ගොඩක් උන්ට ග්‍රාමීය මානසිකත්වය තියෙන්නෙ .
    හැබැයි ගමට සාපෙක්ශව තමන්ගෙ දෙයක් කරන් ඉන්න ප්‍රමානය වැඩියි. නමුත් ඒ ප්‍රමානය කොළබ ජනගහනට සාපෙක්ශව පොඩි ප්‍රමානයක්.
     
    • Sad
    Reactions: DXB2021

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඇත්ත වෙන්න ඇති ඉතින්. හවස 6න් පස්සෙ වාහනේක යනකොට පොලිසියෙන් නැවැත්තුවොත් ඕකුන් බීලා. නවත්තලා මූණට එබීගෙන ගාන කඩන්න වැරදි හොයනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    පොලිසිය නීති දන්නවා නම් අර 5 වසරේ පොඩි ළමයින්ට කරන්ට් අල්ලලා වධ දෙන්නෙ නෑ.
    උබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: DXB2021

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.
    වෙන්න පුලුවන් නමුත් අපේ රටේ පොලීසියේ ක්‍රියාකලාපය බැලුවම බොරු වෙන්නත් බෑ. තුවාල තියෙනවලු නේද කකුල්වල ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ඔව් මේක ඇත්ත මමත් ගමක ඉන්නෙ . පට්ට චාටර්, අනුන්ගෙ ඒවම තමයි . තැනක ගිහින් ඉන්න දන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් තමයි තමන්ගෙ දෙයක් කරන් ඉන්නෙ.

    හැබැයි ලොකු බිල්ඩින් තිබුණා කියලා කොළබත් ලොකු වෙනසක් නෑ. ගොඩක් උන්ට ග්‍රාමීය මානසිකත්වය තියෙන්නෙ .
    හැබැයි ගමට සාපෙක්ශව තමන්ගෙ දෙයක් කරන් ඉන්න ප්‍රමානය වැඩියි. නමුත් ඒ ප්‍රමානය කොළබ ජනගහනට සාපෙක්ශව පොඩි ප්‍රමානයක්.
    Thawa deyak elakiri eke inna bahuthare yamak kamak tiyena minissune.apita eka middle class kiyatheki.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,942
    1
    58,251
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට හිතෙන්නේ නැද්ද ඒකේ ගොතපු කොටසකුත් තියෙනවා කියලා..මොකද අපේ අම්මත් ටීචර් කෙනෙක් නිසා පොඩි ලමයි අමන බොරු කියනවා කියලා මම දන්නවා.අම්මලගේ ඉස්කෝලේ ඔහොම සිද්දියක් වෙලා ඒකට සම්බන්ද වුනේ එක ලමයෙක්ගේ අම්ම කෙනෙක් අනිත් ලමයෙක්ට සිහි නැති වෙන්න ගහලා කියලා ලමයා 3 වසරේ..ලමයා තමා කියන්නේ එයාට සිහි නැතුව වැටෙන්න ගැහුවා කියලා.හැබැයි බැනලා විතරයි තිබුනේ.ගුටි කාපු ලමයගේ තාත්තයි බැනපු ලමයගේ අම්මයි අතර සම්බන්දයක් තිබිලා තියෙනවා.එක් ඇරියස් එක අල්ලන්න ගුටි කාපු ලමයගේ අම්මාතනයි උගන්නලා තියෙන්නේ.
    වෛද්‍යවාර්තා වලින් ඔප්පුවෙලා තියෙනවා ළමයින්ට වධදිල කියල

    "මෙම දරුවන්ට පහරදී කෘෘර ලෙස වධ හිංසා කර ඇතැයි එම දරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දුන් වාර්තාවේද සඳහන් වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය අමරසිංහ ‘මව්බිම’ට ඊයේ (06දා) පැවැසීය."
    https://mawbima.lk/2022/11/07/මිල්ලණියේ-විදුහල්පතිනිය/