එම්.ජී.ආර්.යාපනයේ යළි උපදී

shenat

Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    එම්.ජී රාමචන්ද්‍රන් කියන්නෙත් විජය කුමාරතුංග වගේම මිනිස්සු ආදරය කරපු සහ මිනිස්සුන්ට ආදරය කරපු කලාකරුවෙක්!:yes::cool:

    adugane uu lankawe ekek newei ne ban pilima hada hada inna. kohewath inna demala pak*u. balanna puluwan film ekakwath tiyenawada okunge udin yanna payin gahana ewai , wedi wadila gahaganna ewa wage gon part arunama.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අනිවාර්යයෙන්ම කොටන්න ඕනි මන්නෙන් ඔය වගේ අපරාධ කරනවට :baffled:

    ඉරිෂියාකාර හැත්ත!:angry: මේ මැඩියා ඉරාජ් අයියගේ පිලිමයක් ඕපන් කරපු දවසට බොලාට තේරෙයි!!:frown::frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙත්ම නැහැ මචෝ!:no:

    bDyDjFm.png

    අනිත් අතට එම්.ජී.ආර් ගැන කිව්වොත් තමිල්නාඩුවේ බහුතරයක් දුප්පත් මිනිස්සු අදටත් වේල් තුනක් කන්නේ ඒ මනුස්සයාට පින් සිද්ධ වෙන්නයි!! පහසුකම් අතින් මොන ප්‍රශ්න තිබුණත් තමිල්නාඩුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරලයි තියෙන්නේ. රජයේ පාසල් වල ළමයින්ට නොමිලේ ආහාර වේලක් දෙන්න මුල් වුණේ මෙතුමගේ පාලනය තමයි!!! (ඒ කලේ ගෙවල් වලින් උගන්වන්න උනන්දු නොවුණ ගොඩාක් දුප්පත් ළමයි අගහිඟකම් මැද්දේ හෝ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මෙහෙම කෑම වේලක් ලැබෙන නිසා යි . එහෙම ගිහින් ඉගෙන ගත්තු මිනිස්සු අදටත් එතුමාට පින් දෙනවා.) කොටින්ම කිව්වොත් මිනිස්සු එම්.ජී.ආර් ව හඳුවන්නේ "ඉදය දෙයිවම්" (හදවතේ දෙවියන්) කියන විරුදාවලියෙන්!

    oya apahu kiyala tiyenne thamilnaduwe unta karapuwa misak mehe lankawe unta karapuwa newei ne machan. :D

    oya demala nalu kar*yo okkoma LTTE karayo. :rolleyes: yapane inne gon punde lata abamal renuwaka deyak karala nathi unata pilimath hadanna yanawa. gon payannala.. :rofl: lankawe prashnayak da manda meka.. moda sinhalu wagema tamai kiyalath hitenawa welawakata.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    adugane uu lankawe ekek newei ne ban pilima hada hada inna. kohewath inna demala pak*u. balanna puluwan film ekakwath tiyenawada okunge udin yanna payin gahana ewai , wedi wadila gahaganna ewa wage gon part arunama.

    වෙලාවක් සෙට් වුනාම ඔන්න ඔය ෆිල්ම් සෙට් එකෙන් එකක් හෝ බලපන් එම්.ජී.ආර්ගේ ඇක්ටින් බලාගන්න පුලුවන්!!:frown:

    එතුමාගේ ෆිල්ම් වලින් මැඩියා ආසම ඒවා කිහිපයක් තමයි ඔය!!!! :D:yes: (ගොඩාක් ෆිල්ම් වල නම් මතක නැහැ බන්ස්!!!:no::dull:)

    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    oya apahu kiyala tiyenne thamilnaduwe unta karapuwa misak mehe lankawe unta karapuwa newei ne machan. :D

    oya demala nalu kar*yo okkoma LTTE karayo. :rolleyes: yapane inne gon punde lata abamal renuwaka deyak karala nathi unata pilimath hadanna yanawa. gon payannala.. :rofl: lankawe prashnayak da manda meka.. moda sinhalu wagema tamai kiyalath hitenawa welawakata.

    ඔතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මචෝ! පොදුවේ ගත්තොත් තමිල්නාඩුවේ මිනිස්සු නපුරු මිනිස්සු නෙමෙයි!! නමුත්, එල්ටීටීඊය ගැන සහ සිංහල මිනිස්සු ගැන ඒ මිනිස්සුන්ගේ හිත්වල ඇතිකරලා තියෙන ඉමේජ් එක තනිකරම අන්තගාමී එකක්!!!:dull: මේ ප්‍රශ්නයේදි තමිල්නාඩුවත් ලංකාව වගේම තමයි මධ්‍යස්ථ මතයකට ඉඩක් ලැබෙන්නේම නැති තරම්!!!!! :frown::frown:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතින් බං ඌ ලංකාවේ කෙනෙක් නෙවෙයිනේ. එම් ජී ආර් ලංකාවේ අපිට මොනවද කලේ?

    එම්.ජේ.අර් ඉපදුනේ නුවර බං,වතු ලයිම් වල ගිහින් බලන්න නිකන් දෙවි කෙනෙකුට වගේ MGR ට සලකන්නේ,තඩි පින්තුර ගහගන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉරිෂියාකාර හැත්ත!:angry: මේ මැඩියා ඉරාජ් අයියගේ පිලිමයක් ඕපන් කරපු දවසට බොලාට තේරෙයි!!:frown::frown:

    ඉරාජ් කියන්නේ මිත්‍යාදුෂ්ටිකයෙක්. ඌටත් මන්නියෙන් කොටලා තට්ටේ පලලා උඹේ තට්ටෙත් පලනවා..ඔව්... ඔය එක එකාගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් පිළිම නෙළන්න නම් එන්න එපා හරිය... මළපනිනවා :rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම බැලුවොත් බන් ඔය හන්දියක් ගානේ පිලිම හිටවලා තියෙන්නේ..! උන් අපිට මොනාද කලේ??:rolleyes:

    පොඩ්ඩක් පැහැදිලි කරපං මේක.
    මොන පිළිම ගැන ද ඔය කියන්නේ?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පිළිම හැදුවට අවුලක් නෑ කියල හිතෙන අයගෙන් අහන්නෙ මේක.

    දැන් කවුරුහරි පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රබාකරන් ගෙ පිලිමයක් හැදුවොත් ප්‍රසිද්ධ තැනක, ඒක අවුලක් නැතුව ඇති නේද? :rolleyes:

    ඒක ආදර්ශ කරගෙන උතුරෙ හන්දියෙන් හන්දියට ප්‍රබාකරන් ගෙ පිලිම හැදුවොත් කොහොමද? :rolleyes:

    කොළබත් පුලුවන් ඊට පස්සෙ

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ තමයි, මේයන විදිහට කොටියගෙ පිලිමෙ හැදල පොනිල ගිහින් විවෘත කරයි ඕක තමයි වෙන්නෙ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොඩ්ඩක් පැහැදිලි කරපං මේක.
    මොන පිළිම ගැන ද ඔය කියන්නේ?

    බුදු අම්මියේ.... .... මන් කිව්වේ දේසපාලකයොන්ගේ පිලිම ගැන බන්ස්!!!!! :):yes:
    (මේ සීන් එක නෝට් වුණේ නැහැ නෙව!!:no::dull:)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඉරාජ් කියන්නේ මිත්‍යාදුෂ්ටිකයෙක්. ඌටත් මන්නියෙන් කොටලා තට්ටේ පලලා උඹේ තට්ටෙත් පලනවා..ඔව්... ඔය එක එකාගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් පිළිම නෙළන්න නම් එන්න එපා හරිය... මළපනිනවා :rofl:

    සොක්‍රටීස්ලාටත් වහ පොවපු ලෝකෙක නෙවැ අපි ජීවත් වෙන්නේ!! ඉරාජ් ෆෑන්ස්ලා සැලෙන්නැහැ බොලවු!!:no: ලොවෙත් ඉදිකරනවා ලිබර්ටි ස්ටැචූ එක සයිස් එකේ ඉරාජ් අයියගේ ප්‍රතිමාවක් කටුනායක හයිවේ එකට ඇතුල් වෙන හරියෙම ලන්කාවට එන විදේශිකයෝ හැමෝටම පේන්න!!!:growl: ඇමරිකන් ජනාධිපතියාගේ , මහ රැජිනගේ ඉඳන් මෝඩි දක්වා මොන උත්තමයෙක් ලංකාවට ආවත් රට ඇතුලට එන්න ඕනේ මුලින්ම අපේ ඉරාජ් අයියගේ ශ්‍රී දේහය දැක බලාගත්තට පස්සෙයි!!!!:frown::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පිළිම හැදුවට අවුලක් නෑ කියල හිතෙන අයගෙන් අහන්නෙ මේක.

    දැන් කවුරුහරි පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රබාකරන් ගෙ පිලිමයක් හැදුවොත් ප්‍රසිද්ධ තැනක, ඒක අවුලක් නැතුව ඇති නේද? :rolleyes:

    ඒක ආදර්ශ කරගෙන උතුරෙ හන්දියෙන් හන්දියට ප්‍රබාකරන් ගෙ පිලිම හැදුවොත් කොහොමද? :rolleyes:

    කොළබත් පුලුවන් ඊට පස්සෙ

    බොහොම සිම්පල් උත්තරයක් කවුරුහරි කොටියෙක් නොවන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ.

    ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්.ත්‍රස්තාවාදියෙකුගේ පිළිමයක් නෙවෙයි රූපයක් උනත් ප්‍රසිද්ධ ස්තානයක රැගෙන යාමම වරදක්. ත්‍රස්තවාදියාගේ අම්මට උනත් මේ මගේ පුතා කියලා ප්‍රසිද්ධ ස්තානයක ත්‍රස්තාවාදී සළකුණු සංඥා, පුවරු ඡායාරූප ප්‍රදර්ශණය තහනම්. ප්‍රවර්ධනය, බැහැර ගෙන යාම තහනම්.
    පවුලේ කෙනෙකු උවත් අනිවාර්යයෙන් රටේ නීති ප්‍රකාරව ක්ලියර් වෙලා සමාන්‍ය සමාජයට මුදාහැර අයෙකු උවත් පෞද්ගලිකව නිවසේ සාමාන්‍ය ඇඳුමින් සිටින ඡායාරූපයක් තබාගැනිමේ ප්‍රශ්නයක් නම් නැතුව ඇති.

    ඉතින්, පෞද්ගලික ධනයෙන් හැදුවත් රටේ නීතියට යටත් සීමාව තුළ කටයුතු කරන්න වෙනවා. එම්.ජී.ආර්.ට විරුද්ධව එහෙම නීතිමය ගැටලුවක් නෑනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොක්‍රටීස්ලාටත් වහ පොවපු ලෝකෙක නෙවැ අපි ජීවත් වෙන්නේ!! ඉරාජ් ෆෑන්ස්ලා සැලෙන්නැහැ බොලවු!!:no: ලොවෙත් ඉදිකරනවා ලිබර්ටි ස්ටැචූ එක සයිස් එකේ ඉරාජ් අයියගේ ප්‍රතිමාවක් කටුනායක හයිවේ එකට ඇතුල් වෙන හරියෙම ලන්කාවට එන විදේශිකයෝ හැමෝටම පේන්න!!!:growl: ඇමරිකන් ජනාධිපතියාගේ , මහ රැජිනගේ ඉඳන් මෝඩි දක්වා මොන උත්තමයෙක් ලංකාවට ආවත් රට ඇතුලට එන්න ඕනේ මුලින්ම අපේ ඉරාජ් අයියගේ ශ්‍රී දේහය දැක බලාගත්තට පස්සෙයි!!!!:frown::angry:

    ඉරාජ් ෆෑන්ස්ලට ඔය සිහිනේ ඉටු කරගැනීමට ඉරාජ්ට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න කියන්න වෙනවා:lol::lol::lol: