මුන් ටික ඉන්න group එකකට වැටුනොත් වෙනම ලෝකෙක ඉන්නවා වගේ තේරෙන්නේadu kule un everywhere...
මුන්ගේ මොලේ කොහොම trigger වෙනවද මන් දන්නේ නෑ බන් ඕවටmunta aththatama pissuda bn
මුං නම් මානසික ලෙඩ්ඩුද කොහෙද බං. අඩුකුලේ උංවත් ඔච්චර පදිරිවෙන්නෙ නෑ.adu kule un everywhere...
මමත් මේ කතාවට එකඟයි. උන්ට තාත්වික දේ බස් නම් උන් බස් වලට ලව් කරන එක හෙළාදකින එක හොඳ නෑ.මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here alsoමට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.