එයත් ගියා. මහ මූසලයි අදනම්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ඔක්කෝටම එකඟයි.මම කියන්නේ බස් එකකට ආස උනා කියලා ටික්ටොක් හැදුවා කියලා හිනාවෙනව නම් gtr එකට mustang එකට ආස උනාමත් ටික්ටොක් හැදුවමත් හිනාවෙන්න ඕන.ඒ දෙක දෙකක් වෙන්න බෑ.
    h-1024x768.jpg


    එකඟයි. කමල් ගුණරත්නගෙ උපන් දින කේක් එකට හිනාගියොත්, අනිත් උපන්දින කේක් කන එකත් වැරදියි 😄
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
    ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
    මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
    මමත් ඔයාගෙ කතාවටනං එකඟයි,
    දේකට හිනාවෙන්න කලින් හිනාවෙන්න හේතුව දැනගෙන ඉන්නත් ඕනෙ... ඒක තමයි ඔතන අවුල...

    මම දකින විදිහට,
    බස් එක, ත්‍රීවීල් එක, බයික් එක, ලැම්බෝගිනිය වගේ, වාහනේ මොක උනත් පදින එකා සනත් නිශාන්ත කෙනෙක්නං මුලු කතාවම උගෙ ජීවිත කතාව වගේ වෙනව...

    හැබැයි ඒ වගේම තමයි,
    පාරට වාහනයක් දානකොට අපි යටත් වෙන්න ඕනෙ නීති පද්ධතියක් තියෙනව,
    මගී ප්‍රවාහනයෙදි, ඒක අනික් වාහන වලටත් වඩා තදට ක්‍රියාත්මක කරන්න වෙනව...
    මම කියන්නෙ, බස්, කුලී රථ වගේ වාහන වලට...
    ඒවට පිටින් ගිහින් වැඩ කරල කෙලවුනාට පස්සෙ නාහෙන් අඬන එකනං තේරුමක් නෑ...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
    ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
    මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
    Private vehicle modify karana ekai podu pravahanayata license gatta bus modify karana eka dekak ne ban

    Bus, lorry, 3 wheel, Tipper, Canter = Adu Kule 🤮
    Anik ewa = Wadi Kule 👍
     
    • Like
    Reactions: Fade

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    me rate tharam mol kariyo nathuwa athi loke kohewath. 😂 okkotama hapan okunta kawada hari dawasaka chande bale labenawa kiyala danunama.
     
    • Haha
    Reactions: Fade

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම මොඩ් කරා නම් පාරේ රැගුවේ නැත්තම් අදටත් ඔහොම්ම තියෙයි ඔවා.
     
    • Haha
    Reactions: Fade

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    බස් පිස්සෝ, පෑන්ටි පිස්සෝ, යටි පතුල් පිස්සෝ …
     
    • Haha
    Reactions: Fade

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113

    පිස්සු උට්ටෙක්. මම දන්න පොඩි එවුන් ඉන්නවා, මුන්ගෙ ගෙවල් හොඳට සල්ලි, මුන් පන්ති යන්නෙත් කාර් එකේ (ලොකු වාහන ) මෙතන තියෙන්නෙ ඉස්කෝලෙ ගියාම මුන්ගෙ මනස විකුර්ති වෙලා යන එක, අනිත් නාම්බො / නෑම්බියො එක්ක එකතු වෙලා මුන් විකාර කරන එක. ඔය උට්ටවල් ගලවල ඔය උට්ටවල් වල යන ගානට හොඳ ජපන් බස් එකක මුන්ට ට්‍රිප් එකක් සැපට යන්න පුළුවන්. ගොන් හැත්ත.
     
    • Haha
    Reactions: Fade

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    h-1024x768.jpg


    එකඟයි. කමල් ගුණරත්නගෙ උපන් දින කේක් එකට හිනාගියොත්, අනිත් උපන්දින කේක් කන එකත් වැරදියි 😄
    hamudawe unta coil ban

    ඔය ගොබිලස්ලව WhatsApp, FaceBook වල තියාගන්න එපා. යාලුවො උනත් පවුලෙ එකෙක් උනත්.
    Elakiri eke??
    ------ Post added on Oct 7, 2023 at 12:45 PM
     
    • Haha
    Reactions: Fade

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බලපන්කෝ මුංගේ හැලි.. නොදකින් ගොං හැතිකරේ... මාර් ග නිතියක් පිළිපදින්නැති ගොබ්බ ආතල් ගන්න උන්... ලොකු T shirt එකක් ඇදන්.. ඇදන් ඉන්න ඇදුමයි මෙලෝ ගැලපීමක් නැති පාටකින් සපත්තු දෙකක් දාන්.. බෙලෙක්ක සිංදුවක් දාන් පාර පුරා නට නට ඉන්නවා.. ජගත් විතානගේ බස් එකත් තිබ්බ හින්දා ඌ කතා කරන් ෂේප් එකක් දාන් තිබුනද කොහේද
     
    • Haha
    Reactions: Fade and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෑලි ලියන්න උපන්නෝ ..සුනාමියෙන් පස්සේ
     
    • Haha
    Reactions: Fade

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    Elakiri eke??
    කිරියෙනම් දන්න තරමින් තවමත් තොරම්බල් කරත්ත පිස්සොන්ගෙ ආක්‍රමණයට ලක්වෙලා නෑ. ඒත් කියන්න බෑ අනාගතේ සුනාමියෙන් පස්සෙ සෙට් එක ඇවිල්ලා කිරියට ගොම දායිද කියලා.එහෙම වෙන්න කිරියෙ එලකිරි සෙට් එක ඉඩ දෙන එකක් නෑ කියලා හිතෙනවා. හැබැයි කිරියේ ලිංගිකත්වයම ජීවිතේ කරන් ඉන්න උනුයි බයි ටොයි ජෙපි දේශපාලන වහල්ලුයි දැනටමත් ගොම ගාගෙන ගිහිල්ලා තියෙන්නෙ අන්න ඒ සෙට් එකව Ignore කරලා දාලා දැම්මම කිරිය කියන්නෙ පොසිටිව් තැනක්. :yes:
     
    • Like
    Reactions: NAdee56 and Fade