එයාගෙ ඒ බැල්ම 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    එෆ්බී ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හෙන කැබැල්ලක් හිටියා. නිකන් සෙලිබ්‍රිටි ලෙවල් එකට ඒකි මැසෙන්ජර් ස්ටෝරිස් වල ආස්ක් එනි ක්වෙස්චන් කියල දාල එක එකා ප්‍රශ්න අහල ඒකි එව්වට උත්ත්ර දීලා තිබ්බා. සින්ගල් ද කියල එකෙක් අහල. මේකි නෝ කියල උත්තර දීලා.
    මම අන්ෆ්‍රෙන්ඩ් කලා..

    ම්ම්ම්.... දැන් දැනෙන මානසික සුවය... 😌