එයාටෙල් ස්පීඩ්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එයාටෙල් ස්පීඩ්

    අද මම එලකිරි එකේ දැක්කා ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරන කස්ටියගේ කදුලු බින්දු.:(. මාසෙකට 2GB පැකේජ් එක අරන් බයේ පාවිච්චි කරනවට වැඩිය එයාටෙල් එකට ගිහිල්ලා අන්ලිමිටඩ් පැකේජ් එකක් අරන් දැම්මනම් හරිනේ.:yes:. ස්පීඩ් ගැනත් බය වෙන්ඩ ඔනේ නැහැනේ. මම නම් දවසකට 2GB චගේ යූස් කරනවා, එහෙනම් මාසෙකට:shocked::shocked::shocked: ඩයලොග් එක ලගවත් තියන්ඩ බැහැනේ.:P මම දන් එයාටෙල් වලට මාරු උනා, මේක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්.:rolleyes::rolleyes::rolleyes:




    39669155.jpg
     
    • Like
    Reactions: subash dushmantha
    Dec 13, 2011
    63
    3
    0
    උඹල මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් අරගෙන, හැලියෙ ඉන්න කකුලුව වතුර නටනකම් සෙල්ලම් කරනව වගේ, ස්පීඩ් එක ගැන ලොකු ලොකු ටෝක්ස් දෙනව. ඩේටා ලිමිට් එක පැන්නම විදවනව.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹල මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් අරගෙන, හැලියෙ ඉන්න කකුලුව වතුර නටනකම් සෙල්ලම් කරනව වගේ, ස්පීඩ් එක ගැන ලොකු ලොකු ටෝක්ස් දෙනව. ඩේටා ලිමිට් එක පැන්නම විදවනව.

    ඇයි උබ මොනවද use කරන්නේ?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Danne nathi nisai ban ahanne
    FUP kiyanne mokakda?

    Fair Usage Policy
    යම්කිසි ලිමිට් එකකට ආවට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා අසීමිතව ඩවුන්ලෝඩ් කරන එක නවත්තන්න. හැමෝටම, තියෙන බෑන්ඩ්විත් එක සමානව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න.
    උදාහරණය‍ක් විදිහට එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එකේ 12GB පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු වෙනව 256kbps වලට
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    airtel hodai kiyamuko,,,eth colombo witharak cover karapu network ekak hodai kiyanna be...lankawa kiyanne colombo walata wath hambanthota ta wath newei....
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Fair Usage Policy
    යම්කිසි ලිමිට් එකකට ආවට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා අසීමිතව ඩවුන්ලෝඩ් කරන එක නවත්තන්න. හැමෝටම, තියෙන බෑන්ඩ්විත් එක සමානව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න.
    උදාහරණය‍ක් විදිහට එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එකේ 12GB පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු වෙනව 64kbps වලට
    dialog 128kbps denawa ,,,island wide 3G coverage,,airtel hodai unge ammalata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් පාවිචිච් කරන්නෙ එයාටෙල් :yes:
    කියන්ඩ තරන් අමුතු හොදක් නැ,සමහර දවස්වලට 1-2Mbps තියෙනව,නැති දවසට 100Kbps වත් නැ.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මාත් පාවිචිච් කරන්නෙ එයාටෙල් :yes:
    කියන්ඩ තරන් අමුතු හොදක් නැ,සමහර දවස්වලට 1-2Mbps තියෙනව,නැති දවසට 100Kbps වත් නැ.

    machan connection eka fup active unama dwonload speed eka kohomada?? :rolleyes::rolleyes: