එයාපෝට් ඇරපල්ලකො අපිට ලංකාවට පැන ගන්න

amaszin

Active member
  • May 2, 2019
    313
    55
    28
    කොරොනා දැන් ආපහු ශීත රටවල් වල පැතිරිලා යනවා.අපි කොරොනා හැදිලා මැරනකම්ද මේ බලු වේස ආන්ඩුව එයාපෝට් වහගෙන ඉන්නේ.ඔය ගෝටා ගොන් තඩියාට කියපන්කො එයාපෝට් ඇරලා අපිට ලංකාවට එන්න දෙන්න කියලා.අපිට මොනා හරි උනොත් තොපිව තියන්නේ නෑ.....:angry::angry::angry::cry:
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    කොරොනා දැන් ආපහු ශීත රටවල් වල පැතිරිලා යනවා.අපි කොරොනා හැදිලා මැරනකම්ද මේ බලු වේස ආන්ඩුව එයාපෝට් වහගෙන ඉන්නේ.ඔය ගෝටා ගොන්
    අපේ ආන්ඩුව විතරක් නෙමෙයි, මිනිස්සුත් හිතන් ඉන්නේ පිටරට ඉන්න එවුන් ගෙන්න ගන්න එපා කියලා, උන් ආවොත් අපිත් ඉන්දියාව වගේ කෙල වෙයි කියලා, එ නිසා, මුන් airport වහලා මාස්ක් නැතුව, ආතල් එකේ ඉන්නවා, මුන්ට ගානක් නැ මචන් පිටරට ඉන්න, ජොබ් නැති වෙලා කෙල වෙලා ඉන්න ලක්ශෙ ගැන මුන්ට ගානක් නැ.
    අපේ උන්ගේ තියෙන කුහක කම කියන්නේ, තොපි ලොකුවට රට ගියානම් ඔහෙම ඉදපන් කියලා. එ නිසා ඉන්න තැන්ක පරිස්සමෙන් ඉදපන් මචන්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කේරලය තමා බන් පාලයන කරලා තියෙන්නේ..එහෙ පලයන්
     
    • Like
    Reactions: D_Mad

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඇයි මෙ ආන්ඩුවට බැරි .මුන්ව මත්තලට ගෙන්නලා , එ පැත්තේ ඉස්කොල , රජයෙ ගොඩනැගිලි වල මුන්ව මාසයක් විතර නිරොදායන කරන්න. එන්න කලින් කියනවා දෙන්න පුඑවන් facilities මෙච්චරයි ,කැමතිනම් වරෙන් කියලා. මොකද ට්කට් එකටත් උන් නෙ ගෙවන්නනේ. ම්ං ලගදි news එකක් දැක්ක ටිකට් ගන්න ඔනි civil aviation එකෙ ලොක්කාගෙ company eken (upul travels) විතරයි කියලා. 🤣 සරලවම කිව්වොත්, ජාති ජාතිත් හෙන ගහනවා එච්චරයි. මාත් එක්ක වැඩ කරන පිටරට එකක් ඉන්නවා, උන්ට තාම කතා කර කර අහන්වා එන්න ඔනිද, flight thiyenawa kiyala. අන්න එහෙමයි රටවල් ලොකෙ කොහේ හිටියත් අපෙ රටෙ එකක් නම් එච්චරය. එ වුනාට කයිය මොසාඩ් වගේ ඉන්ටලජ්න්ට් service හදන්න. කරන්න පුලුවන් දෙයක් කරන්නම් මවන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    තොපිට ලංකාව එපා හින්දනේ පර සුද්දන්ගේ රටවල් වලට ගියේ. දැං ඉතිං විඳවපල්ලා
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇයි මෙ ආන්ඩුවට බැරි .මුන්ව මත්තලට ගෙන්නලා , එ පැත්තේ ඉස්කොල , රජයෙ ගොඩනැගිලි වල මුන්ව මාසයක් විතර නිරොදායන කරන්න. එන්න කලින් කියනවා දෙන්න පුඑවන් facilities මෙච්චරයි ,කැමතිනම් වරෙන් කියලා. මොකද ට්කට් එකටත් උන් නෙ ගෙවන්නනේ. ම්ං ලගදි news එකක් දැක්ක ටිකට් ගන්න ඔනි civil aviation එකෙ ලොක්කාගෙ company eken (upul travels) විතරයි කියලා. 🤣 සරලවම කිව්වොත්, ජාති ජාතිත් හෙන ගහනවා එච්චරයි. මාත් එක්ක වැඩ කරන පිටරට එකක් ඉන්නවා, උන්ට තාම කතා කර කර අහන්වා එන්න ඔනිද, flight thiyenawa kiyala. අන්න එහෙමයි රටවල් ලොකෙ කොහේ හිටියත් අපෙ රටෙ එකක් නම් එච්චරය. එ වුනාට කයිය මොසාඩ් වගේ ඉන්ටලජ්න්ට් service හදන්න. කරන්න පුලුවන් දෙයක් කරන්නම් මවන්.
    ඇයි මෙ ආන්ඩුවට බැරි .මුන්ව මත්තලට ගෙන්නලා , එ පැත්තේ ඉස්කොල , රජයෙ ගොඩනැගිලි වල මුන්ව මාසයක් විතර නිරොදායන කරන්න. එන්න කලින් කියනවා දෙන්න පුඑවන් facilities මෙච්චරයි ,කැමතිනම් වරෙන් කියලා. මොකද ට්කට් එකටත් උන් නෙ ගෙවන්නනේ..හොද පොඉන්ට් එකක්..expert කෙනෙක්ගෙන් අහමු අයි බැරි කියල
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    hodata tiyei ehema genna ganna gattot. piliwelakata gennanna ona. apet innawa naayo pita rata wala. ohoma marenna hadan nane enna ona kyala. Job eka karan paduwe innawa ne.
    පිටරට ජොබ් එක තාම තියෙන එවුන් ලංකාව එන්නේ නැ බං. මොකද උං කොරොනා හැදුනත් කොත්තමල්ලි පාරක් ද්ලා හරි ජොබ් එක කරයි. සල්ලි ,ජොබ් එකයි නිසා. මෙ කියන්න ජොබ් එක නැතුව කෙලවුනු, එහෙම නැත්නම් තිබ්බ ජොබ නැතිවෙලා වෙන චාටර් ජොබ් කරන එවුන් ගැන. ගොඩක්ම house mate. සමහර එඋන් උන්ව ගෙවල් වලින් එලවලා. මුන්ව දැන් එහෙ cleaning ජොබ් වලටවත් ග්න්නෙ නැ. කොරොනා කියලා. පව්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මේ බනින උන්ට..
    ප්‍රශ්නය තමන්ගේ වන තාක් පිළිතුර දාර්ශණිකයි - ඔශෝ.
    උබේ සහොදරයෙක්, න්ංගි කෙනෙක්, දරුවෙක් ට මෙහෙම උන දවසක තෙරෙවී. උට ජොබ් නැති වෙලා, ස්ටෙශන් එකෙ බුදියගෙන, දවල් ට එම්බසිය ඉස්සරහට වෙල වඩිවෙලා ඉදලා, කක්කුසි හොදන්නවත් ජොබක් නැතුව ඉන්න කොට තෙරෙවී. උබටවත් කඋබේ දරුවෙක් ටවත් එහෙම වෙන්න එපා කියලා පර්තනා කරනවා
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙහෙ එපා නිසානේ ගියේ ඔහෙට වෙලා ඉදල මැරිලා පලයන්. ආයේ එන උන්ට අර අනිත් රටවල වගේ point system 1ක් හදුන්වා දෙන්න ඕනේ .. :yes: :yes: :yes:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඊයේ බර ගානක් මැරිලා..කොහේ හිටියත් පරිස්සමෙන් මස්ක් දාගෙන ඉදපන්


    Capture.JPG