කොරොනා දැන් ආපහු ශීත රටවල් වල පැතිරිලා යනවා.අපි කොරොනා හැදිලා මැරනකම්ද මේ බලු වේස ආන්ඩුව එයාපෝට් වහගෙන ඉන්නේ.ඔය ගෝටා ගොන් තඩියාට කියපන්කො එයාපෝට් ඇරලා අපිට ලංකාවට එන්න දෙන්න කියලා.අපිට මොනා හරි උනොත් තොපිව තියන්නේ නෑ.....









අපේ ආන්ඩුව විතරක් නෙමෙයි, මිනිස්සුත් හිතන් ඉන්නේ පිටරට ඉන්න එවුන් ගෙන්න ගන්න එපා කියලා, උන් ආවොත් අපිත් ඉන්දියාව වගේ කෙල වෙයි කියලා, එ නිසා, මුන් airport වහලා මාස්ක් නැතුව, ආතල් එකේ ඉන්නවා, මුන්ට ගානක් නැ මචන් පිටරට ඉන්න, ජොබ් නැති වෙලා කෙල වෙලා ඉන්න ලක්ශෙ ගැන මුන්ට ගානක් නැ.කොරොනා දැන් ආපහු ශීත රටවල් වල පැතිරිලා යනවා.අපි කොරොනා හැදිලා මැරනකම්ද මේ බලු වේස ආන්ඩුව එයාපෝට් වහගෙන ඉන්නේ.ඔය ගෝටා ගොන්
අනේ ගෝටා අංකල්ට කියලා එයාපෝට් එක ඇරලා දෙන්නකො.කේරලය තමා බන් පාලයන කරලා තියෙන්නේ..එහෙ පලයන්
ඇයි මෙ ආන්ඩුවට බැරි .මුන්ව මත්තලට ගෙන්නලා , එ පැත්තේ ඉස්කොල , රජයෙ ගොඩනැගිලි වල මුන්ව මාසයක් විතර නිරොදායන කරන්න. එන්න කලින් කියනවා දෙන්න පුඑවන් facilities මෙච්චරයි ,කැමතිනම් වරෙන් කියලා. මොකද ට්කට් එකටත් උන් නෙ ගෙවන්නනේ..හොද පොඉන්ට් එකක්..expert කෙනෙක්ගෙන් අහමු අයි බැරි කියලඇයි මෙ ආන්ඩුවට බැරි .මුන්ව මත්තලට ගෙන්නලා , එ පැත්තේ ඉස්කොල , රජයෙ ගොඩනැගිලි වල මුන්ව මාසයක් විතර නිරොදායන කරන්න. එන්න කලින් කියනවා දෙන්න පුඑවන් facilities මෙච්චරයි ,කැමතිනම් වරෙන් කියලා. මොකද ට්කට් එකටත් උන් නෙ ගෙවන්නනේ. ම්ං ලගදි news එකක් දැක්ක ටිකට් ගන්න ඔනි civil aviation එකෙ ලොක්කාගෙ company eken (upul travels) විතරයි කියලා.සරලවම කිව්වොත්, ජාති ජාතිත් හෙන ගහනවා එච්චරයි. මාත් එක්ක වැඩ කරන පිටරට එකක් ඉන්නවා, උන්ට තාම කතා කර කර අහන්වා එන්න ඔනිද, flight thiyenawa kiyala. අන්න එහෙමයි රටවල් ලොකෙ කොහේ හිටියත් අපෙ රටෙ එකක් නම් එච්චරය. එ වුනාට කයිය මොසාඩ් වගේ ඉන්ටලජ්න්ට් service හදන්න. කරන්න පුලුවන් දෙයක් කරන්නම් මවන්.
පිටරට ජොබ් එක තාම තියෙන එවුන් ලංකාව එන්නේ නැ බං. මොකද උං කොරොනා හැදුනත් කොත්තමල්ලි පාරක් ද්ලා හරි ජොබ් එක කරයි. සල්ලි ,ජොබ් එකයි නිසා. මෙ කියන්න ජොබ් එක නැතුව කෙලවුනු, එහෙම නැත්නම් තිබ්බ ජොබ නැතිවෙලා වෙන චාටර් ජොබ් කරන එවුන් ගැන. ගොඩක්ම house mate. සමහර එඋන් උන්ව ගෙවල් වලින් එලවලා. මුන්ව දැන් එහෙ cleaning ජොබ් වලටවත් ග්න්නෙ නැ. කොරොනා කියලා. පව්.hodata tiyei ehema genna ganna gattot. piliwelakata gennanna ona. apet innawa naayo pita rata wala. ohoma marenna hadan nane enna ona kyala. Job eka karan paduwe innawa ne.
