ඕයි එන්න එපා ලබන සතියේ ලංකාවට අස්ටරොයිඩ් එකක් එනවලු කිලෝමීටර් 20 ගානක එකක්. කොහෙට වැටෙයිද දන්නේ නැහැල්ලු. ඉන්න තැනක් කොරෝනා හැදිලා හරි හිටපන්. 
එපා වෙලා ගියපු උන් එහේ ගෙවල් දාලා සැපේ ඉන්නවා. මැරිල ගියත් එහේ මැරෙයි. ලංකාවේ පවුල් ගොඩදාන්න රටවල් වලට ගියපු මිනිස්සු වෙනුවෙන් වෙනම සලකන්න ඕන මොකද උන් ටික එවන $ නැත්තං සිංහලු හිඟන්නු වගේ ජීවත් වෙන්නේ.මෙහෙ එපා නිසානේ ගියේ ඔහෙට වෙලා ඉදල මැරිලා පලයන්. ආයේ එන උන්ට අර අනිත් රටවල වගේ point system 1ක් හදුන්වා දෙන්න ඕනේ ..![]()
![]()
![]()
ට්‍රම්ප් කාරාය දැන් තද වෙලා ඉන්නේ.ඕකා මැරෙන්න කලින් මම ඉන්න ඉසව්ව බලලා නියුක් එකක් ගහන්න පුලුවන්.ඒක නිසා ලංකාවට පැනලා හැංගෙන්න බැලුවේ...Uba aliensne pako
Ubane corona ewweekata
![]()

බලපන් මම සිකුරාදා කියපු දේ අද ඇත්ත වෙලානේ. දැන් එයාපෝට් ඇරපල්ලා කියල කෑ ගහපු උන් සද්ද නෑ. උන් ආයේ බයයි ලංකාවට එන්න.ඕයි එන්න එපා ලබන සතියේ ලංකාවට අස්ටරොයිඩ් එකක් එනවලු කිලෝමීටර් 20 ගානක එකක්. කොහෙට වැටෙයිද දන්නේ නැහැල්ලු. ඉන්න තැනක් කොරෝනා හැදිලා හරි හිටපන්.![]()
Yup it is possible to go to SL if we want to do it. Quite expensive and too much of a hassle with quarantine.මමත් ඔය සිද්ධිය ගැන හෙව්වා. අදාළ ආයතනයෙන් ලැබුන පිළිතුර වුනේ, අදාළ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා එන්න පුළුවන් බවයි. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම වැදගත්.