එයාපෝට් ඇරපල්ලකො අපිට ලංකාවට පැන ගන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඕයි එන්න එපා ලබන සතියේ ලංකාවට අස්ටරොයිඩ් එකක් එනවලු කිලෝමීටර් 20 ගානක එකක්. කොහෙට වැටෙයිද දන්නේ නැහැල්ලු. ඉන්න තැනක් කොරෝනා හැදිලා හරි හිටපන්. 😏
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මමත් ඔය සිද්ධිය ගැන හෙව්වා. අදාළ ආයතනයෙන් ලැබුන පිළිතුර වුනේ, අදාළ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා එන්න පුළුවන් බවයි. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම වැදගත්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙ එපා නිසානේ ගියේ ඔහෙට වෙලා ඉදල මැරිලා පලයන්. ආයේ එන උන්ට අර අනිත් රටවල වගේ point system 1ක් හදුන්වා දෙන්න ඕනේ .. :yes: :yes: :yes:
    එපා වෙලා ගියපු උන් එහේ ගෙවල් දාලා සැපේ ඉන්නවා. මැරිල ගියත් එහේ මැරෙයි. ලංකාවේ පවුල් ගොඩදාන්න රටවල් වලට ගියපු මිනිස්සු වෙනුවෙන් වෙනම සලකන්න ඕන මොකද උන් ටික එවන $ නැත්තං සිංහලු හිඟන්නු වගේ ජීවත් වෙන්නේ.
    ආදායමට අනුව ලංකාවට එවන $ ගාන අනුවවත් මිනිස්සුන්ට සලකන ක්‍රමවේදයක් ගෙනාවොත් හොඳයි.
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    Uba aliens 👽 ne pako
    Ubane corona ewwe 🌍 ekata 😢
    ට්‍රම්ප් කාරාය දැන් තද වෙලා ඉන්නේ.ඕකා මැරෙන්න කලින් මම ඉන්න ඉසව්ව බලලා නියුක් එකක් ගහන්න පුලුවන්.ඒක නිසා ලංකාවට පැනලා හැංගෙන්න බැලුවේ...:(:geek:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලංකාව එපා වෙලා ගිය උන් එන්න දගලන්නේ නෑ. US, ගොඩක් යුරෝප් රටවල් වල වැඩ කරගෙන ඉන්න අය එන්න දගලන්නෙත් නෑ. ගොඩක් ස්ටුඩන්ට් ගිය අයත් ගොඩක් වෙලාවට අවුරුද්දටම අකමඩේෂන් වලට ගෙවල හින්ද ඒ අයත් එන්න වැඩිය දගලන්නේ නෑ. ගොඩක් ඔය එන්න හදන්නේ ලංකාවේ අසරණ මිනිස්සු තමන්ගේ ජීවිතේ හදාගන්න රටවල් වලට වැඩට ගිය. (අරාබිකරයේ වගේ රටවල් වල). ඒ මිනිස්සු පව් ඉතින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඕයි එන්න එපා ලබන සතියේ ලංකාවට අස්ටරොයිඩ් එකක් එනවලු කිලෝමීටර් 20 ගානක එකක්. කොහෙට වැටෙයිද දන්නේ නැහැල්ලු. ඉන්න තැනක් කොරෝනා හැදිලා හරි හිටපන්. 😏
    බලපන් මම සිකුරාදා කියපු දේ අද ඇත්ත වෙලානේ. දැන් එයාපෝට් ඇරපල්ලා කියල කෑ ගහපු උන් සද්ද නෑ. උන් ආයේ බයයි ලංකාවට එන්න. 😂
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    මමත් ඔය සිද්ධිය ගැන හෙව්වා. අදාළ ආයතනයෙන් ලැබුන පිළිතුර වුනේ, අදාළ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා එන්න පුළුවන් බවයි. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම වැදගත්.
    Yup it is possible to go to SL if we want to do it. Quite expensive and too much of a hassle with quarantine.
     
    • Like
    Reactions: indika_sam