එයාපෝට් එකේ ඉඳන් මොරටු පැත්තට යන්න ඕන වෙනවා බන්. වඩා හොඳ ටැක්සි සර්විස් එක මොකක්ද? පික් මී, ඌබර් ද? නැත්තම් එයාපෝට් ටැක්සි සර්විස් එකෙන් පුළුවන්ද? එයාපෝට් එකට පික්මී ඌබර් එන්න දෙනවද අර පාතාලේ අය? විස්තර ටිකක් දෙන්නලකෝ.
Last edited:
මම normally කැන්ගරූ කැබ් එකක් බුක් කරලා එන්නෙ. උන් professional. pickme/uber ඉතින් drive කරන එකා අනුව තමා.එයාපෝට් එකේ ඉඳන් මොරටු පැත්තට යන්න ඕන වෙනවා බන්. වඩා හොඳ ටැක්සි සර්විස් එක මොකක්ද? පික් මී, ඌබර් ද? නැත්තම් එයාපෝට් ටැක්සි සර්විස් එකෙන් පුළුවන්ද? හොඳ එයාපෝට් එකට පික්මී ඌබර් එන්න දෙනවද අර පාතාලේ අය? විස්තර ටිකක් දෙන්නලකෝ.
This. I booked Uber premium car last time and that driver don't know about the Uber pickup point. Called me nearly 10 times.මම normally කැන්ගරූ කැබ් එකක් බුක් කරලා එන්නෙ. උන් professional. pickme/uber ඉතින් drive කරන එකා අනුව තමා.
highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?කැන්ගරූ හෝ ඌබර් තමයි මන් නම්...![]()
highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?ඌබර් දාන්න පුළුවන්.
මාත් ගිහිං තියෙනවා.
පිකප් පොයින්ට් එකේ ඉන්න. කෘ එකේ ට්‍රාන්ස්පෝර්ට් තියෙන තැනම.
වාහනයක් දාද්දි අඩුම මිනී වෑන් එකක් වත් දාන්න. Uber ZIP දාන්න එපා. ඒ වාහන ගොඩක් පොඩි වැඩි. ඔයාගේ බෑග් දාන්න බැහැ
හයර් එකට හයිවේ චාජස් ඇඩ් වෙනවා හයිවේ යනවා නං.highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
------ Post added on Jun 4, 2025 at 5:40 AM
up
------ Post added on Jun 4, 2025 at 5:41 AM
හයිවේ චාජර්ස් එක්ක තමයි ගාන එන්නේ. මන් නම් සමහර වෙලාවට හයිවේ එකේ ගාන මන් ම ගෙවලා ඌට ඒක අඩු කරලා ඉතුරු ගාන දෙනවා. සමහර උන්ගේ පලවෙනි ට්‍රිප් එක නම් උන් ගාව සල්ලි නෑ.highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
------ Post added on Jun 4, 2025 at 5:40 AM
up
------ Post added on Jun 4, 2025 at 5:41 AM
චිරන්ත මාමා නං ආකරයක් හාරනවා නේදහයිවේ චාජර්ස් එක්ක තමයි ගාන එන්නේ. මන් නම් සමහර වෙලාවට හයිවේ එකේ ගාන මන් ම ගෙවලා ඌට ඒක අඩු කරලා ඉතුරු ගාන දෙනවා. සමහර උන්ගේ පලවෙනි ට්‍රිප් එක නම් උන් ගාව සල්ලි නෑ.