එයාපෝට් එකේ ඉඳන් ටැක්සි

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එයාපෝට් එකේ ඉඳන් මොරටු පැත්තට යන්න ඕන වෙනවා බන්. වඩා හොඳ ටැක්සි සර්විස් එක මොකක්ද? පික් මී, ඌබර් ද? නැත්තම් එයාපෝට් ටැක්සි සර්විස් එකෙන් පුළුවන්ද? එයාපෝට් එකට පික්මී ඌබර් එන්න දෙනවද අර පාතාලේ අය? විස්තර ටිකක් දෙන්නලකෝ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,147
    113
    එයාපෝට් එකේ ඉඳන් මොරටු පැත්තට යන්න ඕන වෙනවා බන්. වඩා හොඳ ටැක්සි සර්විස් එක මොකක්ද? පික් මී, ඌබර් ද? නැත්තම් එයාපෝට් ටැක්සි සර්විස් එකෙන් පුළුවන්ද? හොඳ එයාපෝට් එකට පික්මී ඌබර් එන්න දෙනවද අර පාතාලේ අය? විස්තර ටිකක් දෙන්නලකෝ.
    මම normally කැන්ගරූ කැබ් එකක් බුක් කරලා එන්නෙ. උන් professional. pickme/uber ඉතින් drive කරන එකා අනුව තමා.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මම normally කැන්ගරූ කැබ් එකක් බුක් කරලා එන්නෙ. උන් professional. pickme/uber ඉතින් drive කරන එකා අනුව තමා.
    This. I booked Uber premium car last time and that driver don't know about the Uber pickup point. Called me nearly 10 times.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    uber , pikme ශේප්. උන්ගේ දානවා නම් මිනි නැතුව දීසන්ට් වාහනයක් දාපන් . එතකොට ශේප් . kangaroo උනත් අවුලක් නෑ . මුන්ගේ බැජ් එක තියෙන හින්ද airport එක ඉස්සරහ ඉන්න taxi දුවන සෙට් එක හිටපු ගමන් වලි දානවා උන්ගේ හයර් උස්සනවා කියල . මන් නම් හුගක් වෙලාවට ගේට් එක ගාවට එන්න කියනවා නොර්මල් විදිහට ඇවිත් නැගල යනවා . Airport taxi යන එක පාඩුයි බන් (ගාන වැඩි )
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,146
    3,090
    113
    Kangaroo use karapan. Un henama professional.

    Mamanam karanne flight eka land kalama Kangaroo call karana eka. Eliyata eddi taxi eka awith
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඌබර් දාන්න පුළුවන්.
    මාත් ගිහිං තියෙනවා.
    පිකප් පොයින්ට් එකේ ඉන්න. කෘ එකේ ට්‍රාන්ස්පෝර්ට් තියෙන තැනම.

    වාහනයක් දාද්දි අඩුම මිනී වෑන් එකක් වත් දාන්න. Uber ZIP දාන්න එපා. ඒ වාහන ගොඩක් පොඩි වැඩි. ඔයාගේ බෑග් දාන්න බැහැ
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කැන්ගරූ හෝ ඌබර් තමයි මන් නම්... :yes:
    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?

    ඌබර් දාන්න පුළුවන්.
    මාත් ගිහිං තියෙනවා.
    පිකප් පොයින්ට් එකේ ඉන්න. කෘ එකේ ට්‍රාන්ස්පෝර්ට් තියෙන තැනම.

    වාහනයක් දාද්දි අඩුම මිනී වෑන් එකක් වත් දාන්න. Uber ZIP දාන්න එපා. ඒ වාහන ගොඩක් පොඩි වැඩි. ඔයාගේ බෑග් දාන්න බැහැ
    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
    ------ Post added on Jun 4, 2025 at 5:40 AM

    up
    ------ Post added on Jun 4, 2025 at 5:41 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?

    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
    ------ Post added on Jun 4, 2025 at 5:40 AM

    up
    ------ Post added on Jun 4, 2025 at 5:41 AM
    හයර් එකට හයිවේ චාජස් ඇඩ් වෙනවා හයිවේ යනවා නං.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?

    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada?
    ------ Post added on Jun 4, 2025 at 5:40 AM

    up
    ------ Post added on Jun 4, 2025 at 5:41 AM
    හයිවේ චාජර්ස් එක්ක තමයි ගාන එන්නේ. මන් නම් සමහර වෙලාවට හයිවේ එකේ ගාන මන් ම ගෙවලා ඌට ඒක අඩු කරලා ඉතුරු ගාන දෙනවා. සමහර උන්ගේ පලවෙනි ට්‍රිප් එක නම් උන් ගාව සල්ලි නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හයිවේ චාජර්ස් එක්ක තමයි ගාන එන්නේ. මන් නම් සමහර වෙලාවට හයිවේ එකේ ගාන මන් ම ගෙවලා ඌට ඒක අඩු කරලා ඉතුරු ගාන දෙනවා. සමහර උන්ගේ පලවෙනි ට්‍රිප් එක නම් උන් ගාව සල්ලි නෑ.
    චිරන්ත මාමා නං ආකරයක් හාරනවා නේද