එයාර්පෝර්ට් එකේ බැංකු ඇරලද ?

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    ලගදි රට ගිය කෙනෙක් හෝ රට ඉදන් ආපු කෙනෙක් කවුද ඉන්නේ


    එයාර්පෝර්ට් එකේ බැංකු ඇරලද තිබ්බේ

    සල්ලි ටිකක් මාරු කරගන්න ?
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,387
    113
    harald video eheka dala tibbe ban
    kisima deyak naha.
    bonna water bottle ekak aran palayan



    12.24 idala.balapan
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඊයෙ රෑ එකක් ඇරල තිබ්බ... රේට්ස් පට්ට අඩුයි...
    ඇයි එයාපෝට් එකේදි සල්ලි මාරු කරන්නෙ....පාඩුයිනෙ...