එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    එකපාරක් සහාය නියමුවා බර වැරදියට එන්ට කරලා නග්ගන්න බැරිවුනා.තස්ට් එක හැදෙන්නෙ පොර එන්ට කරන ගානට අනුව. මෙතනත් වැරදියට එන්ට කරලා ත්‍රස්ට් එක අඩු වුනාද දන්නෙ නැහැ
    එහෙම පේන්නෙ නෑ සාමාන්‍ය විදිහට ඉහල නගිනව ටික වෙලාවකින් තමයි එන්ජින් නැවතිලා හෝ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න එතකොට තමයි පාත්වෙන්නෙ.
    හැබැයි එයාර් ප්‍රෙෂර් කේස් එකක් තිබුනොත් බහිනව.
    තව දෙයක් දකිනව මේක රනවේ ඒකේ කොනටම වගේ ගිහිල්ල නග්ගනව වගෙත් පේනව බර වැඩි නිසාද කියලත් හිතෙනව, එහෙම වුනොත් ටික වෙලාවකින් ඈන්ගල් එක නිසා බහිනව.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,230
    47,057
    113
    ඔය ඉන්දියාවේ උනුත් ලංකාවේ උන් වගේම තමා..පුළුවන්තරම් ඵක ඵක බඩු බෑග් වල ඔබ ඔබ නියමිත ප්‍රමාණයට වඩා හොරටත් බඩු අරන් යන්න තමා හදන්නේ..ඵහෙම කරලා ප්ලෙන් ඵකට බර වැඩි වුනා වෙන්න බැරිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය ඉන්දියාවේ උනුත් ලංකාවේ උන් වගේම තමා..පුළුවන්තරම් ඵක ඵක බඩු බෑග් වල ඔබ ඔබ නියමිත ප්‍රමාණයට වඩා හොරටත් බඩු අරන් යන්න තමා හදන්නේ..ඵහෙම කරලා ප්ලෙන් ඵකට බර වැඩි වුනා වෙන්න බැරිද?
    මේ Plane එකේ Engine දෙකම හොඳ Power full Engine දෙකක් ඕනේ නම් ඒක Engine එකක් වැඩ කරත් මේ වගේ වෙලාවක Plane එක ගේමක් නැතුව උඩ රදවා ගන්න පුළුවන් ලු

    එහෙම එකේ කිලෝ ගානක් වැඩි උනා කියලා මෙහෙම කඩා ගෙන වැටෙන්නේ නැහැ

    දෙක එහෙම Over weight නම් Takeoff කරන්න අමාරු වෙනවා ඒත් මේක ලේසියෙන් Takeoff කරලා Climb කරන්න යන කොට තමා Power Loss එක වෙන්නේ

    වෙන්න පුළුවන් Pilot ගේ දරුණු වැරද්දක් හරි නැත්නම් Engine දෙකම Lost වීමක් හරි වෙන්න ඕනේ
    https://www.cnn.com/2025/06/12/world/video/air-india-plane-crash-expert-analysis-digvid
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,230
    47,057
    113
    මේ Plane එකේ Engine දෙකම හොඳ Power full Engine දෙකක් ඕනේ නම් ඒක Engine එකක් වැඩ කරත් මේ වගේ වෙලාවක Plane එක ගේමක් නැතුව උඩ රදවා ගන්න පුළුවන් ලු

    එහෙම එකේ කිලෝ ගානක් වැඩි උනා කියලා මෙහෙම කඩා ගෙන වැටෙන්නේ නැහැ

    දෙක එහෙම Over weight නම් Takeoff කරන්න අමාරු වෙනවා ඒත් මේක ලේසියෙන් Takeoff කරලා Climb කරන්න යන කොට තමා Power Loss එක වෙන්නේ

    වෙන්න පුළුවන් Pilot ගේ දරුණු වැරද්දක් හරි නැත්නම් Engine දෙකම Lost වීමක් හරි වෙන්න ඕනේ
    https://www.cnn.com/2025/06/12/world/video/air-india-plane-crash-expert-analysis-digvid

    මම නිකමට ඒක කිව්වේ..ඔය ඉන්දියන් උනුත් වෙන රටවලට යනකොට කරපිංච කොලේ ඉඳන්ම ගෙනියන ජාතියක්.ඒකයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මම නිකමට ඒක කිව්වේ..ඔය ඉන්දියන් උනුත් වෙන රටවලට යනකොට කරපිංච කොලේ ඉඳන්ම ගෙනියන ජාතියක්.ඒකයි.
    මට නම් හිතෙන්නේ ෂුවර් එකටම Plane එකේ Electrical Failure එකක් කියලා
    Take off කරපු ගමන් ATC එකෙන් කතා කරන කොටත් Pilot Reply කරේ නැහැ ලු Plane එකේ Plane එකේ Radio එක වැඩ කරලා නැහැ

    Plane එක පහලට එන්න කලින් ම ප්ලේන් එකේ Radar වලින් අයින් උනා කියනවා

    මම ඒක පාරක් Air India Plane ඒකක ගියා ගණන් අඩු නිසා මට නම් හිතුනේ යන්න කලින් කඩාගෙන වැටෙයි කියලා
    එදා මම හිතේ තියාගත්තා නිකන් දුන්නත් Air India වල නම් යන්නේ නැහැ කියලා
    ලංකාවේ CTB Bus තව හොදයි😂
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom

    AIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    AIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.
    අම්මෝ මොන Rating ද Plane එක්ක ගිහින් බලපන් මම දවසක් Colombo ඉඳන් Mumbai ගියා. Plane ඇතුල ටොපි කොලත් එක්ක පොඩි කැරපිත්තොත් හිටියා . plane එකේ ඇතුලේ බිත්ති වල මඩ පාරවල් හිටන් තිබ්බා
    Plane එක අවුරුදු 5 කින් විතර Vacume කරලා නැහැ කියලා හොඳටම පේනවා 😂

    ඇතුල ඔහොම නම් Engine ගැන මොන කථා ද බන්

    මට Plane එකට නෑග්ග මෝඩ කම කියලා හිතුනා . මුම්බායි වලින් බහින කම් ෂුවර් එකක් නැතුව හිටියේ ජිවිතේ ගැන 😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මම ඒක පාරක් Air India Plane ඒකක ගියා ගණන් අඩු නිසා මට නම් හිතුනේ යන්න කලින් කඩාගෙන වැටෙයි කියලා
    එදා මම හිතේ තියාගත්තා නිකන් දුන්නත් Air India වල නම් යන්නේ නැහැ කියලා
    ලංකාවේ CTB Bus තව හොදයි😂

    Just a couple of years ago flew AI from CMB - DEL. It was a midnight flight and I bid for a business class upgrade and got it thinking to sleep comfortably I had booked a car to drive to Agra the next morning.
    The aircraft was old and i thought that the undercarriage would fly away before the aircraft lifted off. Such was the rattling noise and the vibration. The service, both food and liquor crap. I wasn't bothered about their food anyway as I had enough from the KIA lounge (using my SQ membership)
    Only the air hostesses looked good. The seats dirty and the cabin was stinking. Only on more passenger apart from the three of us was in the business class.

    But the flights from Delhi to Sri Nagar and back was newer aircraft and much better than the Colombo run. I will never fly with AI as you said.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    අම්මෝ මොන Rating ද Plane එක්ක ගිහින් බලපන් මම දවසක් Colombo ඉඳන් Mumbai ගියා. Plane ඇතුල ටොපි කොලත් එක්ක පොඩි කැරපිත්තොත් හිටියා . plane එකේ ඇතුලේ බිත්ති වල මඩ පාරවල් හිටන් තිබ්බා
    Plane එක අවුරුදු 5 කින් විතර Vacume කරලා නැහැ කියලා හොඳටම පේනවා 😂

    ඇතුල ඔහොම නම් Engine ගැන මොන කථා ද බන්

    මට Plane එකට නෑග්ග මෝඩ කම කියලා හිතුනා . මුම්බායි වලින් බහින කම් ෂුවර් එකක් නැතුව හිටියේ ජිවිතේ ගැන 😂

    ඒ ඉස්සර වෙන්න ඇති බන්. දැන් සම්පුර්ණ අයිතිය සහ Manage කරන්නේ TATA එකෙන්.
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    The aircraft was old and i thought that the undercarriage would fly away before the aircraft lifted off. Such was the rattling noise.
    මම ගියපු එකෙත් rattling noise එක තිබ්බා කනක් ඇහිලා ඉන්න බැහැ කැබින් එක ඇතුලේ ලංකාවේ CTB bus වලත් මෙහෙම සද්දයක් නැහැ🤣

    Only the air hostesses looked good.
    ඇත්තටම Cabin Service එකනම් හොදයි 100% ක් air hostesses ලා පට්ටම නිහතමානී යි ලොකු කම් නැහැ . කෑම දෙපාරක් දෙන්න ඇහුවා මම එපා කිව්වා මොන කෑමද කොයි වෙලාවෙද බහින්නේ කියලා බලාගෙන හිටියේ😂

    The seats dirty
    Seats වලයි Cabin wall එකෙයි මඩ පාරවල් Singapore වල බඩු පොට් මීට වඩා පිරිසිදුව තියෙනවා බන්🤣
    Cabin wall එක සුද්ද කරලා නැහැ අඩුම ගානේ මාස 5 කින් වත්

    මට හොඳටම ෂුවර් උන් Plane Engine ටිකත් මේ වගේම තමා Maintenance කරන්නේ 🤮
    Air India මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කැත විදියටම 🤮

    Tata ගන්න කලින් තමා මම ගියේ දැන් නම් අලුත් Planes දාලා තියෙනවා ලු මොන මඟුලක්ද දැම්මත් මම නම් ආයෙත් Air India නම් යන්නේ නැහැ නැහැ නැමයි 🤣🤣
     
    • Haha
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Hindustan Times reports ..... Of the two black boxes, the one in the rear of the aircraft has been located and safely guarded. The Directorate General of Civil Aviation will collect the equipment to analyse the recordings.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    ඕවගේ අස්සේ සවිස් වගේම පිට සවිස් එකත් නෑ . තව දෙක තුනක් කඩන් වැටෙයි දැන් පොලීමට ඉන්දියාවේ .

    අපේ එවත් සැහෙන ටෙක්නිකල් අවුල් එනවා අපිත් ඕකට සම්මාදම් වෙන දවස වැඩි ඈතක නෑ. සමහර ප්ලේන් සිලොන් ටකරන් බස් වගේ ටෙක් ඔෆ් එකේ ජනෙල් ඔක්කම දෙදරනවා , tv වැඩ නෑ . වාසනාවකට අපේ එයාක්‍රාෆ්ට් එංජිනියරියන් ඇකඩමිය හොදයි ඒත් උන්ටත් කරන්න පුලුවන් සීමාවක් තියේ .
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    එළකිරියේ ප්ලේන් එලවන උන් (Pilot නොවේ) සෑහෙන්න ඉන්නවානේ. මේ දීල තියෙන්නේ සුපිරියට විචාර ටික. :shocked::shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පියාසර පැය බිලියනයකට පමණක් සිදු විය හැකි දිවිත්ව එන්ජින් failure එකක්‼️
    Plane එකේ Input දෙන Dashboard එකේ තියෙන Motherboard එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා Foreign Aviation YouTube Channel ඒකක තිබ්බා
    Landing Gear එක එහෙම ඇතුලට ගන්න බැරි වෙන්න ඇත්තෙ එක නිසා කියලා කියනවා ඌ

    ටෙක් ඔෆ් එකේ ජනෙල් ඔක්කම දෙදරනවා ,
    ටෙක් ඔෆ් එකේ ජනෙල් දේදරන්නේ නැති Air Lines මොනවා ද බන් තියෙන්නේ?
    ------ Post added on Jun 13, 2025 at 9:55 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    [
    ටෙක් ඔෆ් එකේ ජනෙල් දේදරන්නේ නැති Air Lines මොනවා ද බන් තියෙන්නේ?
    ------ Post added on Jun 13, 2025 at 9:55 AM
    [/QUOTE]
    කටාර් එමිරේට්ස් ඔවගේ දෙදරන් නෑ . උබ 2000 පස්සෙ ඉපදුන හිච්චෙක්ද කොහෙද සිලොන් ටකරන් බස් වල නොගිය 🤣🤣🤣
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,574
    2,446
    113
    එළකිරියේ ප්ලේන් එලවන උන් (Pilot නොවේ) සෑහෙන්න ඉන්නවානේ. මේ දීල තියෙන්නේ සුපිරියට විචාර ටික. :shocked::shocked:

    Technologiyaaa kohomada kollange
     
    Similar threads