එහෙම පේන්නෙ නෑ සාමාන්‍ය විදිහට ඉහල නගිනව ටික වෙලාවකින් තමයි එන්ජින් නැවතිලා හෝ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න එතකොට තමයි පාත්වෙන්නෙ.එකපාරක් සහාය නියමුවා බර වැරදියට එන්ට කරලා නග්ගන්න බැරිවුනා.තස්ට් එක හැදෙන්නෙ පොර එන්ට කරන ගානට අනුව. මෙතනත් වැරදියට එන්ට කරලා ත්‍රස්ට් එක අඩු වුනාද දන්නෙ නැහැ
එහෙනම් කෙලින්ම වග කියන්න ඕනේ බෝයිං සමාගම තමාපියාසර පැය බිලියනයකට පමණක් සිදු විය හැකි දිවිත්ව එන්ජින් failure එකක්![]()
මේ Plane එකේ Engine දෙකම හොඳ Power full Engine දෙකක් ඕනේ නම් ඒක Engine එකක් වැඩ කරත් මේ වගේ වෙලාවක Plane එක ගේමක් නැතුව උඩ රදවා ගන්න පුළුවන් ලුඔය ඉන්දියාවේ උනුත් ලංකාවේ උන් වගේම තමා..පුළුවන්තරම් ඵක ඵක බඩු බෑග් වල ඔබ ඔබ නියමිත ප්‍රමාණයට වඩා හොරටත් බඩු අරන් යන්න තමා හදන්නේ..ඵහෙම කරලා ප්ලෙන් ඵකට බර වැඩි වුනා වෙන්න බැරිද?
මේ Plane එකේ Engine දෙකම හොඳ Power full Engine දෙකක් ඕනේ නම් ඒක Engine එකක් වැඩ කරත් මේ වගේ වෙලාවක Plane එක ගේමක් නැතුව උඩ රදවා ගන්න පුළුවන් ලු
එහෙම එකේ කිලෝ ගානක් වැඩි උනා කියලා මෙහෙම කඩා ගෙන වැටෙන්නේ නැහැ
දෙක එහෙම Over weight නම් Takeoff කරන්න අමාරු වෙනවා ඒත් මේක ලේසියෙන් Takeoff කරලා Climb කරන්න යන කොට තමා Power Loss එක වෙන්නේ
වෙන්න පුළුවන් Pilot ගේ දරුණු වැරද්දක් හරි නැත්නම් Engine දෙකම Lost වීමක් හරි වෙන්න ඕනේ
https://www.cnn.com/2025/06/12/world/video/air-india-plane-crash-expert-analysis-digvid
මට නම් හිතෙන්නේ ෂුවර් එකටම Plane එකේ Electrical Failure එකක් කියලාමම නිකමට ඒක කිව්වේ..ඔය ඉන්දියන් උනුත් වෙන රටවලට යනකොට කරපිංච කොලේ ඉඳන්ම ගෙනියන ජාතියක්.ඒකයි.
AIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.මට නම් හිතෙන්නේ ෂුවර් එකටම Plane එකේ Electrical Failure එකක් කියලා
Take off කරපු ගමන් ATC එකෙන් කතා කරන කොටත් Pilot Reply කරේ නැහැ ලු Plane එකේ Plane එකේ Radio එක වැඩ කරලා නැහැ
Plane එක පහලට එන්න කලින් ම ප්ලේන් එකේ Radar වලින් අයින් උනා කියනවා
මම ඒක පාරක් Air India Plane ඒකක ගියා ගණන් අඩු නිසා මට නම් හිතුනේ යන්න කලින් කඩාගෙන වැටෙයි කියලා
එදා මම හිතේ තියාගත්තා නිකන් දුන්නත් Air India වල නම් යන්නේ නැහැ කියලා
ලංකාවේ CTB Bus තව හොදයි![]()
Air India flight delay waladi kema denne ne Airport eken.AIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.
අම්මෝ මොන Rating ද Plane එක්ක ගිහින් බලපන් මම දවසක් Colombo ඉඳන් Mumbai ගියා. Plane ඇතුල ටොපි කොලත් එක්ක පොඩි කැරපිත්තොත් හිටියා . plane එකේ ඇතුලේ බිත්ති වල මඩ පාරවල් හිටන් තිබ්බාAIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.
මම ඒක පාරක් Air India Plane ඒකක ගියා ගණන් අඩු නිසා මට නම් හිතුනේ යන්න කලින් කඩාගෙන වැටෙයි කියලා
එදා මම හිතේ තියාගත්තා නිකන් දුන්නත් Air India වල නම් යන්නේ නැහැ කියලා
ලංකාවේ CTB Bus තව හොදයි![]()
අම්මෝ මොන Rating ද Plane එක්ක ගිහින් බලපන් මම දවසක් Colombo ඉඳන් Mumbai ගියා. Plane ඇතුල ටොපි කොලත් එක්ක පොඩි කැරපිත්තොත් හිටියා . plane එකේ ඇතුලේ බිත්ති වල මඩ පාරවල් හිටන් තිබ්බා
Plane එක අවුරුදු 5 කින් විතර Vacume කරලා නැහැ කියලා හොඳටම පේනවා
ඇතුල ඔහොම නම් Engine ගැන මොන කථා ද බන්
මට Plane එකට නෑග්ග මෝඩ කම කියලා හිතුනා . මුම්බායි වලින් බහින කම් ෂුවර් එකක් නැතුව හිටියේ ජිවිතේ ගැන![]()
මම ගියපු එකෙත් rattling noise එක තිබ්බා කනක් ඇහිලා ඉන්න බැහැ කැබින් එක ඇතුලේ ලංකාවේ CTB bus වලත් මෙහෙම සද්දයක් නැහැThe aircraft was old and i thought that the undercarriage would fly away before the aircraft lifted off. Such was the rattling noise.
ඇත්තටම Cabin Service එකනම් හොදයි 100% ක් air hostesses ලා පට්ටම නිහතමානී යි ලොකු කම් නැහැ . කෑම දෙපාරක් දෙන්න ඇහුවා මම එපා කිව්වා මොන කෑමද කොයි වෙලාවෙද බහින්නේ කියලා බලාගෙන හිටියේOnly the air hostesses looked good.
Seats වලයි Cabin wall එකෙයි මඩ පාරවල් Singapore වල බඩු පොට් මීට වඩා පිරිසිදුව තියෙනවා බන්The seats dirty
වෙන්න පුලුවන්පියාසර පැය බිලියනයකට පමණක් සිදු විය හැකි දිවිත්ව එන්ජින් failure එකක්![]()


Plane එකේ Input දෙන Dashboard එකේ තියෙන Motherboard එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා Foreign Aviation YouTube Channel ඒකක තිබ්බාපියාසර පැය බිලියනයකට පමණක් සිදු විය හැකි දිවිත්ව එන්ජින් failure එකක්![]()
ටෙක් ඔෆ් එකේ ජනෙල් දේදරන්නේ නැති Air Lines මොනවා ද බන් තියෙන්නේ?ටෙක් ඔෆ් එකේ ජනෙල් ඔක්කම දෙදරනවා ,
එළකිරියේ ප්ලේන් එලවන උන් (Pilot නොවේ) සෑහෙන්න ඉන්නවානේ. මේ දීල තියෙන්නේ සුපිරියට විචාර ටික.![]()