එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Hand break පහලට දාන්න අමතක වෙලා වෙන්නත් පුලුවන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    ඕවගේ අස්සේ සවිස් වගේම පිට සවිස් එකත් නෑ . තව දෙක තුනක් කඩන් වැටෙයි දැන් පොලීමට ඉන්දියාවේ .

    අපේ එවත් සැහෙන ටෙක්නිකල් අවුල් එනවා අපිත් ඕකට සම්මාදම් වෙන දවස වැඩි ඈතක නෑ. සමහර ප්ලේන් සිලොන් ටකරන් බස් වගේ ටෙක් ඔෆ් එකේ ජනෙල් ඔක්කම දෙදරනවා , tv වැඩ නෑ . වාසනාවකට අපේ එයාක්‍රාෆ්ට් එංජිනියරියන් ඇකඩමිය හොදයි ඒත් උන්ටත් කරන්න පුලුවන් සීමාවක් තියේ .
    me inne attatama giye ekek 😄
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    2022 මම ෆැමිලි එකම ගියා දිල්ලී එම්බසි එකට... Indigo ගියේ චෙන්නයි බැහැල එතන ඉඳල දිල්ලි.. ආවෙත් එහෙමයි... ඒවා නම් අලුත් වගේ තිබ්බේ..


    Ryanaire එක්ත් හොඳයි මම ආවා...
     
    • Like
    Reactions: Asmodeus

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සද ජයගත් රටක් ....වැටිච්ච තැනක්
    trump%2520musk.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ඉන්දියන් එවුන්ගේ ගූ ලොට් එකේ බරකමට වෙන්නැති
    පව් අසරණ ළමයි ටිික. ඉන්දියන් ගූ කිලෝ ගාණක් වැටිල මැරෙන්න උණා කියන්නෙ🥲
     
    • Haha
    Reactions: DiksonAlex

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    Youtube එකේ pilot කෙනෙක්ගෙ වීඩියෝ එකක් දැක්කා ඔය ගැන. පොර කියන විදියට එක්කො එන්ජින් දෙකම නතර වෙන්න ඕනෙලු, එහෙම නැත්තන් electrical failure එකක් වෙන්න ඕනෙලු, තව හේතු වගයක් කිව්වා මතක නෑ. පොර ගොඩක්ම කිව්වෙ ඒකෙ wings angle එක වැරදිය කියලා ඒ තිබ්බ උසේ හැටියට. 🤷🏻‍♂️
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Plane_12_1749720806878_1749720817193.png


    එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමට හේතුව තවම දන්නේ නැති උනත් මටනම් හිතෙන්නේ wing flaps වල අවුලක් කියලා.
    Landing gear retract වෙනුවට flaps lever එක උස්සල කියනවා නේද? Flaps 0 වෙලා එතකොට
     
    • Like
    Reactions: waca and Mugen

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    අඩි 10000 උඩින් වත් ගිහින් උන්න නම් තත්වෙ වෙනස් වෙයිද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    Landing gear retract වෙනුවට flaps lever එක උස්සල කියනවා නේද? Flaps 0 වෙලා එතකොට
    flaps අඩු වුනොත් වේගය අඩු අවස්ථාවක නිසා පහත් වෙන්න පුළුවන් යම් තරමක්. landing gear දාලා තිබ්බත් ඉහලට යන්න පුලුවන් අනිත් දේවල් හරියට තියනවනම්, ඒත් flaps අනිවාර්ය නෑ ගුවන්යානයක් ඉහලට ගැනීමට, එය අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: scorpion MW

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Plane එකේ Radio එක වැඩ කරලා නැහැ
    හිරු fm දාගෙන ගියාද දන්නෙත් නෑනේ බම්

    [
    ටෙක් ඔෆ් එකේ ජනෙල් දේදරන්නේ නැති Air Lines මොනවා ද බන් තියෙන්නේ?
    ------ Post added on Jun 13, 2025 at 9:55 AM
    කටාර් එමිරේට්ස් ඔවගේ දෙදරන් නෑ . උබ 2000 පස්සෙ ඉපදුන හිච්චෙක්ද කොහෙද සිලොන් ටකරන් බස් වල නොගිය 🤣🤣🤣
    [/QUOTE]
    සිරාවට. ලන්ඩන් ඉදල බහ්රේන් වලින් ට්‍රාන්සිට් ආපු එකෙක් නම් ඒ ආතල් එක දන්නවා. ටහිකේ :lol:
    ------ Post added on Jun 13, 2025 at 8:43 PM
     
    • Haha
    Reactions: ayanthamaxi

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    AIR INDIA අවුලක් නැහැ. හොද rating තියන ගුවන් සේවයක්.
    අපේ ශ්‍රී ලන්කන් වගේම ඕකත් බංකොලොත් වෙලා තිබිලා Ratan Tata ලගදි ගත්තා නේද?? අපේ ලංගම TATA බස් වගේද දන්නේ නෑ preventive maintenance... :shocked:
     
    • Haha
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    flaps අඩු වුනොත් වේගය අඩු අවස්ථාවක නිසා පහත් වෙන්න පුළුවන් යම් තරමක්. landing gear දාලා තිබ්බත් ඉහලට යන්න පුලුවන් අනිත් දේවල් හරියට තියනවනම්, ඒත් flaps අනිවාර්ය නෑ ගුවන්යානයක් ඉහලට ගැනීමට, එය අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්.
    හැබැයි වරදින්න විදිහකුත් නෑ.. flaps handle එක තියන තැනට සෑහෙන්න දුරින් landing gear handle එක තියෙන්නේ.. මාරු වෙනවා කියන්නේ ඉතින් මුකුත් නොදන්නා එකෙක් වෙන්න ඕන..
     
    • Like
    Reactions: kingcapton

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,340
    113
    Mother Earth
    පයිලට් ට වහ දාලා මොනා හරි කන්න දුන්නද දන්නේ නෑ නේද. 🤷‍♂️
     

    Similar threads