එයාර් ඒෂියා කොළඹ - තායිලන්ත
එයාර් ඒෂියා කොළඹ - තායිලන්ත ගුවන් ගමන් අරඹයි
- 26 10 2018 - 13:08 - 378 views - රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු කර ඇත.
දෙසැම්බර් 14 දා සිට සිතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
එක් ගමන් වාරයක් සඳහා රුපියල් 13999ක මුදලක් අයකරයි. එයාර් ඒෂියා මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරයි