එයාර් ඒෂියා කොළඹ - තායිලන්ත

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    එයාර් ඒෂියා කොළඹ - තායිලන්ත

    එයාර් ඒෂියා කොළඹ - තායිලන්ත ගුවන් ගමන් අරඹයි
    - 26 10 2018 - 13:08 - 378 views - රුවන් කාශ්‍යප

    ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු කර ඇත.

    දෙසැම්බර් 14 දා සිට සිතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    එක් ගමන් වාරයක් සඳහා රුපියල් 13999ක මුදලක් අයකරයි. එයාර් ඒෂියා මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හම්මෝ CTB bus වගේ තමයි airasia නම් :baffled::baffled:

    හැබැයි ලාබෙට යන්න පුළුවන් :D:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ උන්ට තමයි හෙන ගැහුනෙ,මහින්ද අලුතින් ගේන්ඩ උන්න ප්ලයිට් ටික කැන්සල් කරල, කැන්සල් කරාට බිලියන ගානක් වන්දි ගෙවන ඔලමොට්ටල මීහරක් ගොබ්බ මරිමෝඩ රනිල ඉද්දි රටට කවදා හරියයිද.. :confused::confused:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    wathura wath na neda denne?

    machan meal ekak daganna LKR 750 k.wage wenne rasa biriyani ekak ekka water cup ekak denawa air asia eke. nattam checked in buggage ekak damma meals demak enawa biriyani and spaggatti patta rasai ewa..ewata wathurath hambawenawa...service eka aulak na thamange paduwe gamana yanawanam kokath hodai loku dewal balaporottu wenna epa budget ewaye..unge airhostess lata line danna epa lankawe untai indian untai air bus wela thanak natte ape ewun indian ewun kerela tiyana kari wada nisa thama..dukai kiyannath jarama reigon ekaka api inne..
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපේ උන්ට තමයි හෙන ගැහුනෙ,මහින්ද අලුතින් ගේන්ඩ උන්න ප්ලයිට් ටික කැන්සල් කරල, කැන්සල් කරාට බිලියන ගානක් වන්දි ගෙවන ඔලමොට්ටල මීහරක් ගොබ්බ මරිමෝඩ රනිල ඉද්දි රටට කවදා හරියයිද.. :confused::confused:

    :lol::lol::lol::lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    machan meal ekak daganna LKR 750 k.wage wenne rasa biriyani ekak ekka water cup ekak denawa air asia eke. nattam checked in buggage ekak damma meals demak enawa biriyani and spaggatti patta rasai ewa..ewata wathurath hambawenawa...service eka aulak na thamange paduwe gamana yanawanam kokath hodai loku dewal balaporottu wenna epa budget ewaye..unge airhostess lata line danna epa lankawe untai indian untai air bus wela thanak natte ape ewun indian ewun kerela tiyana kari wada nisa thama..dukai kiyannath jarama reigon ekaka api inne..

    :yes::yes:

    Sri Lankan ekata meken thawa kela wena ekai wenne. Region eke prices wedima yanne godak welawata Sri Lankan
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :yes::yes:

    Sri Lankan ekata meken thawa kela wena ekai wenne. Region eke prices wedima yanne godak welawata Sri Lankan

    ow aulak na srilankan goda dala ganna ba ban aith. air asia eke leg space madi unath e gaanata mara gathi service eka. anitka thai airways patta air asia welata wada eke yana eka thama hodama wade.
     
    Similar threads