එයාල කවදාවත් මට

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    nahayen adan natuwa loriyen hire karapnko.. ubta hodata liyanna puluwn ne.. block ekak karapn.. nattn fb page ekak.. tota karanna puluwn dewal kochara tiyanwada
     
    • Like
    Reactions: D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මිනිස්සුනම් බන් ඇනුම්පද කියන්න නේ බලන් ඉන්නේ
    රස්සාවක් කරන්නැද්ද කියල අහයි
    බදින්නද්ද කියල අහයි
    බැන්දම ළමයි හදන්නැද්ද කියලා අහයි .
    කව්රුත් කියන දේවල් අහන්න යන්න එපා බන්
    තමන්ගේ ජීවිතේ අනුන්ට ඕන විදියට ගෙවන්න එපා
    අපිට හැම වෙලේම වරදින්නේ අපි අනුන්ගේ ජීවිතත් එක්ක අපේ ජීවිත කම්පෙයර් කරනවා නේ. ඉතින් බොරුවට මානසික වදයක්
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and NRTG