එයාහොස්ටර්ස්...

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඇත්ත කතාව මචන්.. මම මීට අවුරුදු 8කට 9කට විතර කලින් Sri Lankan Airline එකේ යනකොට ඇත්තටම ලස්සන air hostess හිටියා. නමුත් හැම අවුරුද්දකම ලස්සන එකා දෙන්නා අඩු වෙනවා තේරුනා. අන්තිමට 2014 ජූනි මාසේ ලංකාවට යනකොටත් මම දැක්ක දෙයක් මචන් අපේ Air Line එක අභාවයට ගිහින් තියෙන එක. හැට පැනපු ගොන්නු වගේ එවුන් ටිකක් Sri Lankan එකට දාලා තියෙන්නේ. අනික් Air Line එක්ක බලපුවාම අය්යො කියලා හිතෙනවා. අපේ රටේ කොයි තරම් ලස්සන උගත් කෙල්ලො ඉන්නවද? එක එකාගේ දේශපාලන ලියුම් වලින් වෙන්නේ හැම දෙයක්ම විනාශ වෙන එකයි.. එකෙක් දෙන්නෙක් ඉන්නවා ලස්සන කෙල්ලො. ඒත් ඒ කෙල්ලොන්ගේ ගතියත් යනවා අරුන්ව දැක්කම :oo:

    CMB-MLEApr2201048_600x800.jpg

    :baffled::baffled::baffled:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් පනදමට ආපු එක ඇත්ත වෙන්නැති. දැක්කහම එපා වෙන්ව තමයි. එත් එතින් වේසි වේසි කියන්න එපා බන්. කවුරු උනත් අම්ම කෙනෙක්ගේ දුවෙක් නේ.
    හැම මගුලක්ම දේශපාලනීකරණය උනාම ඔහොමතමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන් පනදමට ආපු එක ඇත්ත වෙන්නැති. දැක්කහම එපා වෙන්ව තමයි. එත් එතින් වේසි වේසි කියන්න එපා බන්. කවුරු උනත් අම්ම කෙනෙක්ගේ දුවෙක් නේ.
    හැම මගුලක්ම දේශපාලනීකරණය උනාම ඔහොමතමයි.

    මුන් pilot ලා එක්කයි, ධනවත් ව්‍යාපාරිකයන් එක්කයි බුදියන එකට මොකක්ද එහෙනම් කියන්නේ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇත්ත කතාව මචන්.. මම මීට අවුරුදු 8කට 9කට විතර කලින් Sri Lankan Airline එකේ යනකොට ඇත්තටම ලස්සන air hostess හිටියා. නමුත් හැම අවුරුද්දකම ලස්සන එකා දෙන්නා අඩු වෙනවා තේරුනා. අන්තිමට 2014 ජූනි මාසේ ලංකාවට යනකොටත් මම දැක්ක දෙයක් මචන් අපේ Air Line එක අභාවයට ගිහින් තියෙන එක. හැට පැනපු ගොන්නු වගේ එවුන් ටිකක් Sri Lankan එකට දාලා තියෙන්නේ. අනික් Air Line එක්ක බලපුවාම අය්යො කියලා හිතෙනවා. අපේ රටේ කොයි තරම් ලස්සන උගත් කෙල්ලො ඉන්නවද? එක එකාගේ දේශපාලන ලියුම් වලින් වෙන්නේ හැම දෙයක්ම විනාශ වෙන එකයි.. එකෙක් දෙන්නෙක් ඉන්නවා ලස්සන කෙල්ලො. ඒත් ඒ කෙල්ලොන්ගේ ගතියත් යනවා අරුන්ව දැක්කම :oo:

    CMB-MLEApr2201048_600x800.jpg

    :baffled::baffled::baffled:

    එ වගෙද මුන්ගෙ ලොකු සීන් තියෙන්නෙ :angry::angry::angry:
    හම්බන් තොට බයිච්චිලා දැන් ගොඩක් ඉන්නෙ, මෙලො රහක් නෑ
    :baffled::baffled::baffled:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හම්මේ බන්, මුන් කොහෙන් ආවද කියන්න දන්නේ නෑ ඒත් සුපිරි ගුවන් කෙල්ලෝ අපිට ඉන්නවා. උන් ගොඩක් ඉන්නේ දුර යන ඒවායේ.ගිය අය දන්නව ඇති. :P

    apoi ow.......
    matta ketha genu inne makeup purogena....
    appiriyai mata nam
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pilot lata pissuda ban mun wage ketha un tiya ganna

    සමහර එවුන්ට ඉතින් මුනුත් ලස්සනයි නේ. ඔබාමා බැදලා ඉන්න ගෑණු බලන්න, ඒගෑණි කැතයි කියලයි ගොඩක් එවුන් කියන්නේ නමුත් ඔබාමාට ලස්සන නිසානේ බැන්දේ, ඒ වගේ තමයි සමහර එවුන්ට කැත ,සමහර එවුන්ට ලස්සනයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් pilot ලා එක්කයි, ධනවත් ව්‍යාපාරිකයන් එක්කයි බුදියන එකට මොකක්ද එහෙනම් කියන්නේ?

    අනේ මන්ද බන්. ඕකත් එකතරා ගණිකා වුත්තිය්ක් වෙන්න් ඇති. එත් ගනිකාවකට උනත් දියයුතු ගෞරවයක් තියනවා නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Den Sri Lankan eke air hostess, ground staff okkoma ajoothai. make dagena inna archchila wage peenne. issara air Lanka thibuna kaale patta kaaline hitiye. den nam dukee baa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mekai venne. Lassana Guvan Sevikavan, Plane eke yana Salli karainata Hitha giya gaman yalu vela kasadha badinava. Jayasuriya vage. Plane vala yanneth salli karayone. Lassana kello tika un marry kalama ithuru venne ?
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    yes. exactly! mun kohoma photos gaththath, unge life eka kohoma unath WHO CARES? :rofl: :rofl: :rofl: :rofl: Lankave godak un thavamath inne linda athule goda emak naha.. :no:

    post eka therum aran ne wage... un kohoma photo gattath mata mokada? un pilot la ekka budiya gattat mata mokada.. eth me inne ape jathika guwan sewikawan.. issara hitapu unge qulity ekak tibba.. pandama ena me wage un nisa nondi wenne ape guwan sewaya..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සිරාවටහ් දැන් ඉන්න උන් නම් මෙලොහ් රහක් නැහැහ්