එයාහොස්ටර්ස්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එයාහොස්ටර්ස්...

    10891774_10153497334051110_3366418682116783899_n.jpg

    1316812831_0.jpg

    ඇඩෙනව යකෝ මේවා දැක්කම.. මට මතකයි පොඩි කාලේ සෙරන්ඩිබ් කියන මැගසින් එකේ හිටපු ලංකාවේ එයාහොස්ටර්ස්ලගෙ ලස්සන.. මුන් හොදා අපායට කැලැන්ඩර් ගහන්න.. එකයි ලස්සන..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    වම් පැත්තේ ඉන්න එකානම් හොදයි.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    10891774_10153497334051110_3366418682116783899_n.jpg

    1316812831_0.jpg

    ඇඩෙනව යකෝ මේවා දැක්කම.. මට මතකයි පොඩි කාලේ සෙරන්ඩිබ් කියන මැගසින් එකේ හිටපු ලංකාවේ එයාහොස්ටර්ස්ලගෙ ලස්සන.. මුන් හොදා අපායට කැලැන්ඩර් ගහන්න.. එකයි ලස්සන..

    යකෝ සනා සේරම බුකින්ස් නේ වෙන උන්ට කොහෙද සනා ඉන්නකම් :lol:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හදද පරණ ෆොටෝ එකක්.. දැන් ඕකුන් බැඳලා ළමයිනුත් ඇති. උඹ අදද මේක දැක්කෙ :lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හම්මේ බන්, මුන් කොහෙන් ආවද කියන්න දන්නේ නෑ ඒත් සුපිරි ගුවන් කෙල්ලෝ අපිට ඉන්නවා. උන් ගොඩක් ඉන්නේ දුර යන ඒවායේ.ගිය අය දන්නව ඇති. :P
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    හම්මේ බන්, මුන් කොහෙන් ආවද කියන්න දන්නේ නෑ ඒත් සුපිරි ගුවන් කෙල්ලෝ අපිට ඉන්නවා. උන් ගොඩක් ඉන්නේ දුර යන ඒවායේ.ගිය අය දන්නව ඇති. :P

    ඇයි මචං සුපිරි ගුවන් කෙල්ලෝ ගොඩක් ඉන්නේ දුර යන ඒවායේ ඉන්නෙ :P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mmmmmmmmmmmmmmmmmmmmm polimata lewa kagena gihn chaw chaw kiyala kate dagena hapala kakul asse muuna oba ganna hithenawa :)