එයා කඩේ ගිහින් .....

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    දැන් කෝමද මේ ගෑනි බඩු ගන්න යන්නෝන?
    ඉස්සර හිටපු උන්ට බඩු ගෙන්න කඩේ ගියපු උන් තමයි මේවා දාන්නේ . උන්ට තරහයි උන්ගේ ජොබ් එක ට කෙළවුණ එකට :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්සර හිටපු උන්ට බඩු ගෙන්න කඩේ ගියපු උන් තමයි මේවා දාන්නේ . උන්ට තරහයි උන්ගේ ජොබ් එක ට කෙළවුණ එකට :lol:
    මට අවුල තියෙන්නෙ මේ අවුරුදු 60-70ක් තිස්සෙ හොරා කද්දී මීක් ගාපු නැති උන් මුබ්ට එක රැයින් රට ගොඩ ගන්න පොර ටෝක්ස් දෙන එක. මේවා කියද්දී කැම්පේන් බැල්ලිගෙ පුතාල මටත් ජෙප්ප ජෙප්පා කියාගෙන ආව. මගේ කලින් පෝස්ට් පෙන්නුවාම බුවා ත්‍රෙඩ් එකටවත් එන්නෑ දැක්කේ නෑ වගේ යනවා දැන්. :lol: මුන් හිතන්නෙ මාත් මුන් වගෙ රුපියල් 5000 පුක දෙන හුත්තිගෙ පුතෙක් කියලා.
    උබ ආස මමත් ඇවිත් උබ කැමති npp එකේ වැරදි දේවල් විවේචන නැතුව චුන් වෙලා හොද කියනව දකින්න .
    ඉතින් ඔය උබ උබේ දේශපාලන මතය ට විරුද්ද උන්ට පුදගලිකව ඇරියස් කවර් කරන එක කරන්නේ .

    මේ තියෙන්නෙ මගේ දේශපාලන මතේ. ටිපිකල් ගූඑන්පී කැම්පේන් බැල්ලියෝ. උන්ට මොනාහරි කියන උන් ඔක්කොම ජෙප්පෝ. :lol:

    දැකල තියෙනවා පක :lol: අනේ හුත්තෝ වැස්සකට වත් කැම්පස් එකකට ගිහිපු එකෙක් නං ඕකුන්ගෙ මයිලකට වත් චන්දෙ දෙන්නෑ.

    නැතුව. ඕකුන් ඔය අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න කරපු කැරි වැඩ වල පල විපාක නිසා තමා තාම හරියට 4%ක් වත් චන්දෙ ගන්න බැරි. ඕකුන්ට ජාතික වේසිගෙ පුතාල කියන්නෙ කට කහනවට නෙවේ :lol:
     
    • Like
    Reactions: Prapra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මට අවුල තියෙන්නෙ මේ අවුරුදු 60-70ක් තිස්සෙ හොරා කද්දී මීක් ගාපු නැති උන් මුබ්ට එක රැයින් රට ගොඩ ගන්න පොර ටෝක්ස් දෙන එක. මේවා කියද්දී කැම්පේන් බැල්ලිගෙ පුතාල මටත් ජෙප්ප ජෙප්පා කියාගෙන ආව. මගේ කලින් පෝස්ට් පෙන්නුවාම බුවා ත්‍රෙඩ් එකටවත් එන්නෑ දැක්කේ නෑ වගේ යනවා දැන්. :lol: මුන් හිතන්නෙ මාත් මුන් වගෙ රුපියල් 5000 පුක දෙන හුත්තිගෙ පුතෙක් කියලා.
    මොකෝ මේ කලබල වෙලා ??

    හරිනි මාකට් ගිය එක වැරදිද ?
    උබට ඒක අවුල් වගේ ද ?? 🤔

    කුහුහ්රපත් කියලා . . මොකද බන් තරහ ගිහින් ? :baffled: :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකෝ මේ කලබල වෙලා ??

    හරිනි මාකට් ගිය එක වැරදිද ?
    උබට ඒක අවුල් වගේ ද ?? 🤔

    කුහුහ්රපත් කියලා . . මොකද බන් තරහ ගිහින් ? :baffled: :lol:
    උඹ නෙහ් ත්‍රෙඩ් එක දැම්මේ. ඕක අපෙන් අහල හරියන්නෑ උඹ තමා ඉතින් ඕකට උත්තර දෙන්නෝන. :lol:
    දැන් කෝමද මේ ගෑනි බඩු ගන්න යන්නෝන?

    දැන් මේකට උත්තර දෙන්න බැරි නං අඩු ගානෙ කියපං බලන්න මගේ දේශපාලන මතේ මොකද්ද කියලා?

    උබ ආස මමත් ඇවිත් උබ කැමති npp එකේ වැරදි දේවල් විවේචන නැතුව චුන් වෙලා හොද කියනව දකින්න .
    ඉතින් ඔය උබ උබේ දේශපාලන මතය ට විරුද්ද උන්ට පුදගලිකව ඇරියස් කවර් කරන එක කරන්නේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    උඹ නෙහ් ත්‍රෙඩ් එක දැම්මේ. ඕක අපෙන් අහල හරියන්නෑ උඹ තමා ඉතින් ඕකට උත්තර දෙන්නෝන. :lol:
    ඉතින් මම හරිනි කඩේ ගිහින් කියල දැම්මේ .

    උබට මොකද මේ හොදමට අවුල් ගිහින් ?
    උබේ හිත කියනවද ඒක අවුල් වගේ දෙයෙක් . ??

    මම මුකුත් කියල නෙවෙයි දැම්මේ .

    අනේ මන්ද . පොඩ්ඩක් ඇත්නම් අවුල් ගිහින් තරහ ගන්නවා . :rofl:

    දැන් කෝමද මේ ගෑනි බඩු ගන්න යන්නෝන?
    දැන් මම කොහෙද කිව්වේ මේ ගෑනි මෙහෙම නෙවෙයි බඩු ගන්න යන්න ඕනේ කියල ?

    උබ ත්‍රෙඩ් එකේ මුල ඉදන් ම වලිගෙ පාගාගෙන තියෙන්නේ . 🥱
    ------ Post added on Nov 29, 2024 at 5:16 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඩිලා ගේ හිතේ දුක තේරුම් ගනිල්ලා බන් සියා නැතුව පාලුයි

    හැබැයි පොර කෙලින්ම සීයාගේ කියලත් පෙන්නන්නෙත් නෑ

    කොහොමහරි JVP විරෝදියි
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඩිලා ගේ හිතේ දුක තේරුම් ගනිල්ලා බන් සියා නැතුව පාලුයි

    හැබැයි පොර කෙලින්ම සීයාගේ කියලත් පෙන්නන්නෙත් නෑ

    කොහොමහරි JVP විරෝදියි
    මහ එකා වගේම තමා කොන්දක් නෑ පිරිමියෙක් වගේ කෙලින් කතා කරන්න.
    ඉතින් මම හරිනි කඩේ ගිහින් කියල දැම්මේ .

    උබට මොකද මේ හොදමට අවුල් ගිහින් ?
    උබේ හිත කියනවද ඒක අවුල් වගේ දෙයෙක් . ??

    මම මුකුත් කියල නෙවෙයි දැම්මේ .

    අනේ මන්ද . පොඩ්ඩක් ඇත්නම් අවුල් ගිහින් තරහ ගන්නවා . :rofl:

    දැන් මම කොහෙද කිව්වේ මේ ගෑනි මෙහෙම නෙවෙයි බඩු ගන්න යන්න ඕනේ කියල ?

    උබ ත්‍රෙඩ් එකේ මුල ඉදන් ම වලිගෙ පාගාගෙන තියෙන්නේ . 🥱
    ------ Post added on Nov 29, 2024 at 5:16 AM
    මට නෙවේ උඹ තමා මුන් පත් වෙච්ච දවසෙ ඉඳන්ම අඬ වැඬියාව.මට මුන් හිටියත් එකයි නැතත් එකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මට නෙවේ උඹ තමා මුන් පත් වෙච්ච දවසෙ ඉඳන්ම අඬ වැඬියාව.මට මුන් හිටියත් එකයි නැතත් එකයි
    මම මොකද්ද අඩ වැඩියාව . .
    ඒ ඉතින් උබලට හිතෙනවා තමන් ආස අයට අනිත් අය මොනවහරි කියනව වගේ දෙයක් . එකනේ මම මුකුත් නොකියන හරිනි කඩේ යන එක දැම්ම උබ කුලප්පු උනේ . :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම මොකද්ද අඩ වැඩියාව . .
    ඒ ඉතින් උබලට හිතෙනවා තමන් ආස අයට අනිත් අය මොනවහරි කියනව වගේ දෙයක් . එකනේ මම මුකුත් නොකියන හරිනි කඩේ යන එක දැම්ම උබ කුලප්පු උනේ . :rofl:
    දැන් මට වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපංකො බලන්න උඹ කවුරු පත් වෙනවටද කැමති කියලා? අපිත් ආසයි දැනගන්න උඹේ දේශපාලන පක්ශෙ මොකද්ද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    දැන් මට වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපංකො බලන්න උඹ කවුරු පත් වෙනවටද කැමති කියලා? අපිත් ආසයි දැනගන්න උඹේ දේශපාලන පක්ශෙ මොකද්ද කියලා.
    එහෙම කවුරු පත් වෙන්වටවත් ලොකු කැමැත්තක් අකමැත්තක් නෑ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මහ එකා වගේම තමා කොන්දක් නෑ පිරිමියෙක් වගේ කෙලින් කතා කරන්න.

    මට නෙවේ උඹ තමා මුන් පත් වෙච්ච දවසෙ ඉඳන්ම අඬ වැඬියාව.මට මුන් හිටියත් එකයි නැතත් එකයි

    ඉතිං ඵහෙනම් උඹට මේවට රිදෙන්නේ මොකෝ?😹
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙම කවුරු පත් වෙන්වටවත් ලොකු කැමැත්තක් අකමැත්තක් නෑ .
    එහෙම අකමැත්තක් නැත්තන් මොකද මෙහ් මුන් බොකක් දැම්මත් රිදෙන්නේ? මට නං මතක නෑ උඹ රනිල්, ගෝටා ජනාදිපති වෙලා ආන්ඩු කරද්දී මේ වගේ දවස ගානෙ ත්‍රෙඩ් දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපෙනවා. මට පොඩ්ඩක් එහෙම උඹ දාල තියෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් වත් එවපංකෝ. සමහරවිට මට උඹ දාපු ත්‍රෙඩ් එක මිස් වෙන්නැති.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    නාකි රට වහල් ජෙප්පෙක්ට රිදිලා මරු කියවනවා..😹😹