එයා දැන් බැදලා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    pedro-pascal-heart.gif
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    දවසක් දෙකක් වැල්ලට වෙලා කොන්ඩෙ වවන් බලන් ඉදපන්.. සෙට්වෙයි සමහරවිට. 🥴 🤭


    me kella animals sos eke inne. konda wawan wallata wela hitiyata mewa allanna baha kukullo. animal sos ekata ghin volunteer work karahan. aurta line wela tyenneth ehema 😂 (y)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,370
    113
    එකමත් එක රටක
    me kella animals sos eke inne. konda wawan wallata wela hitiyata mewa allanna baha kukullo. animal sos ekata ghin volunteer work karahan. aurta line wela tyenneth ehema 😂 (y)
    අර උඩ එකාට කිව්වේ.
    කරුමෙට හරි සුද්දියෙක් ඇවිත් කතා කරොත් මූ වැලි හාර හාර ඉද්දි .
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕකෙ කෙල්ල සුද්දියෙක් නොවී ලංකාවෙ කෙල්ලෙක් උනා නම් අඩු කුලේ සිංහලු කියල කියයි නේද කට්ටිය
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මමත් මුලින් කවි රචනා ලියපු එවුන්ට හිනා උනා
    හැබැයි ලංකාවේ එවුන්ට වඩා නම් ටිකක් ජෙනුයින් වගේ කෙල්ල නේත
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මම ගාල්ලේ එකෙක් නිසා ඔය වගේ couples ඕන තරම් දැකලා තියෙනවා.
    හැබැයි පොඩි දෙයක් කියන්න ඕන ලංකාවේ එවුන්ගේ දුපත් මානසිකත්වය ගැන.
    ඉස්සර මමත් එක්ක ඉදපු මගේ යාලුවො ඔය වගේ ලංකාවේ කොල්ලෙක් සුද්දියෙක් එක්ක පරේ යනවා දැක්කම කිව්වේ, "අර බලපන් ඇපල් කන්නේම පනුවොනේ" කියලා
    But උන්ට ඇපල් කන්න පුලුවන් රටවල් වලට ගිහිල්ලත් අන්තිමට උන් කැවේ පැපොල්.
    Anyway එහෙනම් ඒකටත් ශ්‍රී සුබ මංගලම් කිව්වා!
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මූ රැවුල පිලිවෙලකට කපලා ඇගත් ටිකක් මහත් වෙලා දැන් නම් පිලිවෙලක් පේනවා
     
    • Like
    Reactions: NRTG