එයා පෝට් එක කලින් වැසීම
කියන්න බලන්න කවද වගේද වහන්න තිබ්බෙ සහ ඇයි එදාම වහන්න තෝරගත්ත හේතුව.. ලන්කාව මාර්තු 14 ඉඳයි තමයි වහන්න ගත්තෙ..මගේ අදහස නම් එයා පොර්ට් එකක් වහනවා කියන එක ලොකු දෙයක්.වැහුවෙ හරි වෙලාවට. මේ තියෙන්නෙ එක එක රටවල් එයාපෝට් වහපු දවස්..තරහින් නෙවෙයි කියන්නෙ. ඕන්... අදහස් දැනගන්න.
https://www.aljazeera.com/news/2020/...091505922.html
මම මේක ට්‍රේඩ් කිහිපයක ඇහුවා පිළිතුරු ලැබුනෙ නෑ.. නමුත් මේක හැම තැනම කතාවෙනවා...පැහැදිලි නෑ..අපි පැහැදිලි උත්තරයකට එන්න බලමු..දැන් මේක ගැන කතාකරලා වැඩක් නෑ.. නමුත් තවම මේ ගැන එලකිරි එකේ කතාවෙනවා...ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ

. නැත්තම් ඔයාලා දිගටම කියනවනෙ අපරාදේ එයාපෝට් එක වහන්න තිබුනෙ කියලා...