එයා පෝට් එක කලින් වැසීම

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    Wahanna tibbe corona china wala spread weddi
    Wise un hitiya nam oandemic eka spread wei kiyala analysis ekak karaganna tibba kalinma
    Ehema wahuwa nam ada rata lock down karanna ona na.
    Ratin ena badu tika witarak clean karala ganna tibba
    Dan ewa iwarane bn
    Aduma gane me sakkili danwat meka iwara karaganna udau karan nae

    ඔව් ඉතින් එහෙමත් හිතන්න පුලුහන්:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මාර්තු 1 වෙනකොට ඉතාලියෙ විතරක් කේසස් 1700 ක් තිබ්බ..මේ ගාන ඒවෙද්දී ලෙඩේ පෙන්නෙපු අය... ..ඔයා කියන විදිහට 1 වහලා ෆ්ලයිට් 7,ක් 8ක් විතර නවත්තන්න තිබුනනම් ඊට වඩා දවසක් කිලින් වැහුවනම් ගොඩාක් ආරක්ෂිතයි නේද ..මොකද තව ෆ්ලයිට් 3.ක් 4ක් වත් නවත්තගන්න තිබුනා..මොකද ඒවයෙත් ලෙඩ්ඩු ඉන්න ඉඩ තිබුනා..හොඳම උදාහරනය තමයි අර ලන්කාවට කොරෝනා දීලා ගිය ඉතාලි ටුවරිස්ට්ලා කට්ටිය.. අනිත් පැත්තෙන් බලද්දි ඔයාගෙ තීරනයට හේතුව ඉතාලියෙන් ලන්කාවට ඊට පස්සෙ එක දිගට ආපු අය වෙන්න ඕනෙ.. හැබැ‍යි ඔයා දැන් ඒ දිනේ තීරනය කරන්නෙ ඊට පස්සෙ සිද්ද වුනු සිද්දියක් නිසා..අනිත් එක තමා ලෝකෙ එක රටක් වත් මාර්තු 1 වෙද්දී එයාපෝට් එක වහලා තිබුනෙ නෑ(මම දන්න තරමින්)..ඒ කියන්නෙ අපිට වඩා ගොඩාක් විද්‍යාවෙන් දිවුනු රටවල් වලටවත් මේ එන වේව් එක ප්‍රෙඩික්ට් කරන්න බැරිවුනා..ඉතින් ලන්කාව එහෙන කරයි කියලා හිතන එක අසාදාරනයි නේද..කියලා හිතෙන්නෙ නැද්ද:rolleyes:

    Eka thamai bn duradiga balanna puluwan nayakayo inna one ratakata.
    Mona rataka unath. Itath anith ratawal kare na kiyala apith nokara inna oneda?

    Good ex - : Apannaka jathakaya
    Balanna methanin - https://www.shraddha.lk/shraddha-programs/apannaka-jathakaya/
     
    • Like
    Reactions: ruchira55

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් පේනවා නේද දවස් දෙක තුනක් රට ලොක් කරලා ඩොලර් එක 190 ක් විතර:angry:

    Api lockdown kare na kiyala dollar eka up wenne nathuwa thiyenne na bn anith ratawal watenawa nam.

    Economy eka globally depend wena ekak.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~

    Eka thamai bn duradiga balanna puluwan nayakayo inna one ratakata.
    Mona rataka unath. Itath anith ratawal kare na kiyala apith nokara inna oneda?

    Good ex - : Apannaka jathakaya
    Balanna methanin - https://www.shraddha.lk/shraddha-programs/apannaka-jathakaya/

    ඔයා කියන එක ඇත්ත.ඔව් දුර දිග බලන්න ඕනෙ.. ඒත් සීමාවක් තියනවා..දුරදිග බලනවා කියන්නෙ මේ කේස් එකේ නම් විද්‍යාවත් එක්ක තමා වැඩේ තියෙන්නෙ.. මම කියන්නෙ අපිට වඩා විද්‍යාවෙන් දියුනු රට වලට මේක හොයාගන්න බැරිවුනානම් අපි කොහොමද මේක දැනගන්නෙ කියලා:sorry:
     
    මම ආර්තික විධ්යාව ගැන දන්නෙ නෑ... ඒත් මම හිතන්නෙ ලන්කාවෙන් ගන්න තීරන ත් අපේ රුපියල ඉහල පහල යන එකට හේතු වෙනවා කියලා..උදාහරනයක් විදිහට ඉන්දියාවෙ රුපියල, ඇමරිකන් ඩොලර් එක ලොකුවට අවප්‍රමානය වෙලා නෑ...මාව නිවැරදි කරන්න දන්න අය:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Wahanna tibbe corona china wala spread weddi
    Wise un hitiya nam oandemic eka spread wei kiyala analysis ekak karaganna tibba kalinma
    Ehema wahuwa nam ada rata lock down karanna ona na.
    Ratin ena badu tika witarak clean karala ganna tibba
    Dan ewa iwarane bn
    Aduma gane me sakkili danwat meka iwara karaganna udau karan nae
    :yes::yes:

    Eka thamai bn duradiga balanna puluwan nayakayo inna one ratakata.
    Mona rataka unath. Itath anith ratawal kare na kiyala apith nokara inna oneda?

    Good ex - : Apannaka jathakaya
    Balanna methanin - https://www.shraddha.lk/shraddha-programs/apannaka-jathakaya/
    අපණ්ණක ජාතකය:love::love:

    අන්න එහෙමයි නුවණ තියෙන නායකයො තමන්ගෙ මිනිස්සුන්ව රකින්නෙ.

    ඒ වගේම නළපාන ජාතකය ඕවා පොඩිකාලේ ඉගෙන ගත්තේ මේ වගේ අවස්ථාවල්වලදි පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: RLT4U

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරා බලෙට ආපු ගමන් කිවුවෙ එයාපොට් එක වාහානවා කියලා එදා එහෙම කරන්න හැදුවහාම නටපු හින්දයි මෙ අවුල් ඔක්කොම
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ara corona hambayo awilla thiyenne airport eken neweida?

    Nathnam quarantine karanne sinhala ewunwa witharada?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔයා කියන එක ඇත්ත.ඔව් දුර දිග බලන්න ඕනෙ.. ඒත් සීමාවක් තියනවා..දුරදිග බලනවා කියන්නෙ මේ කේස් එකේ නම් විද්‍යාවත් එක්ක තමා වැඩේ තියෙන්නෙ.. මම කියන්නෙ අපිට වඩා විද්‍යාවෙන් දියුනු රට වලට මේක හොයාගන්න බැරිවුනානම් අපි කොහොමද මේක දැනගන්නෙ කියලා:sorry:

    Dura diga balala wada karana eke simavak koheda bn thiyenne?
    Thiyenne hari yana eka ho waradina eka.

    Ithin thawa katha karanna deyak na apata waraduna.

    Uba thamath inna anunge pahanen eliya balanna ekek vidiyata.
    Thamange kiyala kisi deyak na.

    Sinhalen ma kiyanawa nam anunge hu**wal wadak thiyenawa da bn.
    Uba විද්‍යාවෙන් දියුනු kiyana ratawal mona minum danden da manne?

    Ape rata oya විද්‍යාවෙන් දියුනු kiyana ratawal walata lan wenna wath bari dewal karala thiyena ratak minissu inna ratak.

    Old age ex : Rawana
    Current age ex : Sarath Gunapala / Melony Mahaarachchi
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    March 1 wehuwanam hondai. Eth Corona Genawe Italy inna apema un. Airport wehuwat tibba thathwe anuwa unwa kohomat ratata gannawa. Airport wahala madi. Citizen da nedda balanne nathuwa katawath rata athulata enna nodenna one. Italy unta enna dunne nathi unoth ethanath political prashna godak wenna thibba. Eth ehema wunanam spread eka meeta wada adu wenna thibba. Italy wala peek eka apu gamanmai nawattanna tibbe.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :yes::yes:

    අපණ්ණක ජාතකය:love::love:

    අන්න එහෙමයි නුවණ තියෙන නායකයො තමන්ගෙ මිනිස්සුන්ව රකින්නෙ.

    ඒ වගේම නළපාන ජාතකය ඕවා පොඩිකාලේ ඉගෙන ගත්තේ මේ වගේ අවස්ථාවල්වලදි පාවිච්චි කරන්න.

    Aniwa machan.
    Rep+++
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.
    එසේම ඇය සමග සමීපව අසුරුකළ
    දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.
    මේ අතර ආසාදනයට ලක්ව ඇති

    ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.
    මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

    මිට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ.
    gossiplanka
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    Dura diga balala wada karana eke simavak koheda bn thiyenne?
    Thiyenne hari yana eka ho waradina eka.

    Ithin thawa katha karanna deyak na apata waraduna.

    Uba thamath inna anunge pahanen eliya balanna ekek vidiyata.
    Thamange kiyala kisi deyak na.

    Sinhalen ma kiyanawa nam anunge hu**wal wadak thiyenawa da bn.
    Uba විද්‍යාවෙන් දියුනු kiyana ratawal mona minum danden da manne?

    Ape rata oya විද්‍යාවෙන් දියුනු kiyana ratawal walata lan wenna wath bari dewal karala thiyena ratak minissu inna ratak.

    Old age ex : Rawana
    Current age ex : Sarath Gunapala / Melony Mahaarachchi
    උඹට නොතේරුනාට මට කරන්න දෙයක් නෑ..මම කිව්වෙ දුර දිග බලන්න පුලුහන් සීමාවක් තියනවා කියලා..උඹට පුලුහන්ද ලබන අවුරුදු 2 කට පස්සෙ වෙන දේ වල් කියන්න..ඔව් බන් උඹ මාව දන්න වා කියලා .හොඳටම පේනවා ...මට කියලා කිසි දෙයක් නෑ..දැන් හරිනෙ..උබ කියන විදිහට අනුන්නැතුව තමන් විතරක් ජීවත් වෙන්න හිතනවා නම් ඔයාට ලෝකෙ ගැන තියන අවභෝදය හිතාගන්න පුලුහන්..දැන් රාවනා ගැන කිය කිය ව|න්ශෙ කබල් ගෑවා අති බන්..කරන්න පුලුහන් දෙයක් ගැන හිතමු..මට තේරුනා රාවනා ලයින් එකෙන් එනකොට..ඔය දෙන්න ඉන්න ලන්කාවෙ නාසා එක තියෙන්නෙ කොහෙද කියලා යන ගමන් ලියන් පලයන්:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.
    එසේම ඇය සමග සමීපව අසුරුකළ
    දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.
    මේ අතර ආසාදනයට ලක්ව ඇති

    ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.
    මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

    මිට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ.
    gossiplanka

    Oya thiyenne. Airport wahanne nathuwa indala...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹට නොතේරුනාට මට කරන්න දෙයක් නෑ..මම කිව්වෙ දුර දිග බලන්න පුලුහන් සීමාවක් තියනවා කියලා..උඹට පුලුහන්ද ලබන අවුරුදු 2 කට පස්සෙ වෙන දේ වල් කියන්න..ඔව් බන් උඹ මාව දන්න වා කියලා .හොඳටම පේනවා ...මට කියලා කිසි දෙයක් නෑ..දැන් හරිනෙ..උබ කියන විදිහට අනුන්නැතුව තමන් විතරක් ජීවත් වෙන්න හිතනවා නම් ඔයාට ලෝකෙ ගැන තියන අවභෝදය හිතාගන්න පුලුහන්..දැන් රාවනා ගැන කිය කිය ව|න්ශෙ කබල් ගෑවා අති බන්..කරන්න පුලුහන් දෙයක් ගැන හිතමු..මට තේරුනා රාවනා ලයින් එකෙන් එනකොට..ඔය දෙන්න ඉන්න ලන්කාවෙ නාසා එක තියෙන්නෙ කොහෙද කියලා යන ගමන් ලියන් පලයන්:lol:

    Ubata comment karata wadak na. time waste eka vitharai.
    ekai muladima kiuwe dan mewa katha karala wadak na kiyala.

    Bye!!