මගෙත් ඔහොමයි..නිසාන් මාර්ච් එකක්..මොකක්ද දන්නෑ නේ කේස් එනAirbag System එකේ fault එකක් තියනවා. Airbags inflate වෙන එකක් නෑ. ඉක්මනට professional checkup එකක් කරගන්න තමයි මට කියන්න තියෙන්නේ.
අනෙක මචන් මේ මොඩ්ල් එක දැන් අවුරුදු 24ක් වෙන වාහනයක්. ඉතින් sensors අනන් මනන් අවුල් වෙලා ඇති