එයා බෑග් සෙන්සර් හදන ලාංකිකයා...

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    අනිවා අර සමහර 10වසරෙ එවුන් වගේ පළාත් බෙදේ උඩ දාගෙන අපේ පළාතේ තමයි හොඳ හොඳ මොලකාරයෝ ඉන්නෙ කියල කෑගහන්නෙ නැතිව අපි ඔක්කොම ලංකාවේ කියල සන්තෝස වෙන්න ඕනෙ:yes:.

    ado u gamapaha dial ekak. kaatada adamabara :P:rofl:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔයිට වඩා හැකියාවන් තියෙන අය ලංකාවේ ඉන්නවා. මේ මනුස්සයට තියෙන්නේ නොපසුබස්නා උත්සහයක්. අවුරුදු 2 ක් විතර සෙන්සර් හදල නිකන් ටොයෝටා එකට යවල තියෙන එකෙන්ම ඒක පේන්නවා. රස්සා නෑ ආර්ථිකය කඩා වැටිලා කිය කියා කෑගහන අයට හොද ආදර්ශයක් ගන්න පුළුවන් කථාවක්.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔයිට වඩා හැකියාවන් තියෙන අය ලංකාවේ ඉන්නවා. මේ මනුස්සයට තියෙන්නේ නොපසුබස්නා උත්සහයක්. අවුරුදු 2 ක් විතර සෙන්සර් හදල නිකන් ටොයෝටා එකට යවල තියෙන එකෙන්ම ඒක පේන්නවා. රස්සා නෑ ආර්ථිකය කඩා වැටිලා කිය කියා කෑගහන අයට හොද ආදර්ශයක් ගන්න පුළුවන් කථාවක්.

    සිරාවටම බන්..
    :):):):):):):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    uthsaha wantha porak. thakshane wagema porage uthsahaya watinawa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට මනුස්සයෙක් නෙ:)
    11+ජයවේවා
    11.gif