එයා බෑග් සෙන්සර් හදන ලාංකිකයා...

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අම්මට සිරි ! ලංකාවේ ඉන්න වැඩ්ඩන්ගෙ තරම. යකෝ අද ඉඳලා කට ඇරල බය නැතුව කියන්න පුලුවන්නෙ එයාර් බෑග් සෙන්සර් එක හදන්නෙ ලංකාවේ එකෙක් කියලා. ආඩම්බරයි හදවතින්ම. :yes:
    ස්තුතියි යාළුව ත්‍රෙඩ් එකට.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචං, අපේ පැත්තෙ මනුස්සයෙක් උන්නා, එය හදුව හොන්ඩ චැලි බයික් ඇන්ජින් එකක් පාවිච්චි කරල හෙලිකොප්ටර් එකක්, මන් බලන්නනම් ගියේ නෑ හැබැයි දන්න අයත් මේකෙ ඇති, දෙල්ගොඩ පිරිවෙනේ පිට්ටනිය උඩ නග්ගවලා වටයක් ගිහින් බස්සවලා. පොලිස්සියෙන් ඇවිත් මිනිහාව අල්ලගෙන ගිහින්, කොටි කතන්දර නිසා හෙලිකොප්ටෙර් එකක් උඩ නැග්ගුවාට. පස්සෙ ගුවන්හමුදාවෙන් හෙලිකොප්ටෙර් එක අරන් ගියාලු, මේ මනුස්සයාගෙ නම ජයන්ත, දෙන් කියන්නෙ හේකොප්ටර් ජයන්ත කියලා, ජයන්තට ගුවන්හමුදාවෙ පුහුනුවක් දෙන්න සෙට් වෙලා අවුරුදු එක හමාරක. ජයන්ත ගොඩාක් දුප්පත් මනුස්සයෙක් මචං, මැකැනික් වැඩ කරනවා, සමහර දාට පොල් එහෙමත් කඩනවා, පුහුනුවට යන්න සල්ලි නැති කම නිසා යන එක නැවැත්තුවා. හිතල බලපන්කො කොච්චර වටින සම්පතක්ද කියලා, ඒත් ඒකෙන් වැඩක් ගන්න දන්න කෙනෙක් නෑ, මිනිහාට පඩියක් වත් දීලා පුහුනුවට ගත්තානම් කොච්චර දෙයක්ද බන්, එත් එහෙම හිතන අය නෑ බන් දැන්, වැඩකාරයො ඉන්නවා මචං ඕනෙතරම්, එත් උදවු කරන්න අය නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif