එයා මාව බ්ලොක් කරා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    උඹලට තාම ඕව තේරෙන්නෙ නෑ බන්..
    ඒකි ආසයි උඹ පස්සෙන් එනවට.. attention ඉල්ලන්නේ... මමනම් කියන්නේ ඔය මල්ලිගෙ කතාව ඒකි උඹට කියපු බොරුවක්.. ඒක කියපුවම උඹට මල පනින විදිහ බලල ඒකි පොඩි chil එකක් ගන්නව... කතා කරන එක නවත්තලා ටික දවසක් හිටහන්.. msg කරන්නත් එපා..
    ඔහොම තමා childish love.. මගෙ first love එකත් ඔය වගේ.. ඒකිම උඹට msg එකක් දාවි..
    mn good morning eka witharak dmme ehnm ekath noda innwa tika dwsk
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබ පොන්නයා වගේ ඉද්දි ඌ ඒකිව ටෝක් කරලා රූම් ඇදලා හොද සැපක් දෙන්න ඇති. දැන් ඒකෙ රහ වැටිලා තමයි උබව අතෑරලා තියෙන්නෙ.
    Me ara @Dexter011 kiyana eka neda?
     
    • Haha
    • Like
    Reactions: NRTG and asanka+++

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මම මචන් ඒකිට ඕනවට වඩා හැමදේම එක්ස්පෙලෙන් කරන්න යනවා.. මේ ලගදී ඒකී වැඩ කරන තැන මල්ලි කෙනෙක් එක්ක පන්සලක් බලන්න යන්න දාගෙන .. මට කෝල් කරහා තම සීන් ඒක කිව්වේ .. මේකි මයි අහලා තියෙන්නේ එහෙම යමුද කියලා කිව්වා. හැබැයි මචන් මල්ලි කිව්වට අවුරුද්දයි බාල.. මන් මෙකිට කිව්වා ඕය මල්ලි හොදකට නෙමෙයි එන්නේ.. එක්කො ඔයත් ආදරෙයි එයාට , එහෙම නැත්ත්නම් එයත් ආඩරෙයි කිය්ලා... මෙකි එහෙම දෙයක් නෑම කියනවා.ඒ පන්සල බලන්න යන්න මෙයා ගෙදරිනුත් අවසර් අරගෙන දිනත් දාගෙන කොහොම හරි ගිහිල්ලා නෑ. මේකිටම හිතිලා එහෙම යන එක හරි නෑනෙ කියලා. කොහොම හරි පැය දෙකක් විතර කතා කලා ගොඩ්ක් දෙවල් කියනවා . මට කැමති කියලා නෑ හැබැයි .. මම ඔය කතා කරපු දවසෙත් කිවවා බැන්දොත් බදින්නේ ඔයාව විතරයි කියලා....බනින්නෙ මොක්ත් නෑ ඒකිත් එක එක ඒවා අහනවා.නරක කෙල්ලෙකුත් නෙමේ.. සෑහෙන්න කල් ගෙදරට වෙලා හිටියා ඉන්ටොවට් තමා.

    මම ඉතින් ඕකට පස්සේ මැසේජ් එකෙන් කිව්වා වැඩ කරන තැන ඔයගේ තත්වේ තියන් ඉන්න ඔයා ඔය අනවශ්ය් ප්‍රශ්ණයක් දාගෙන තියෙන්නෙ කියලා.

    මේකට ඒකිට මලපැනලා මචන් මට ඒකී ගැන හොය්නන් එපා මට අයිතියක් නැල්ලු එයා මොනව කරත් ගග මැසේජ් එකක් දාලා බ්ලොක් කරලා... කෝල් නම් ගත්තම එක පාරක් ඉස්සුවා ... මම ඇහුවා ඇයි අර බ්ලොක් කරලා තියෙන්නෙ කිය්ලා ... එහෙම තමා කියලා හුරතල් විදිහට කියනවා. ඊටපස්සේ ආයේ දාපු මැසේජ් කෝල් වලට උඅත්තර නෑ... කෝල් කට් කරනවා.

    මේකට මොක්ක්ද් කරන්න ප්ලුවන්:baffled:

    හූනා කිව්වා වගේ කියන්නම් ද පුතා ????..

    අද තමයි ඒ අක්කයි මල්ලි පන්සල් යන දවස.... :yes:
    කලින් දවසේ උඹත් එක්ක තරහ උනා.. බ්ලොක් කලා ... :(:baffled:
    අද උඹේ call ආන්සර් කරන්න ඕනත් නෑ .. msg නැ .. ගමන ගිහින් ආවම unblock කරයි.. බයවෙන්න එපා... :lol:

    ගෙදර නම්බර් එකක් or meet වෙන්න පුලුවන්නම් කෝකටත් visit එකක් දාල බලපන් අද... :P

    මල්ලිලා නම් ඉතින් මොන අක්ක කතා කලත් යනවනේ.. අපි උනත් එහෙම කතා කලොත් අනිවා යන්නේ අක්කට අනින්න පුලුවන්ද බල .බලනේ. එහෙම නැත්තම් අර කියන මල්ලි "නංගි-මල්ලි" කෙනෙක් වෙන්න ඕන ... :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    මම මචන් ඒකිට ඕනවට වඩා හැමදේම එක්ස්පෙලෙන් කරන්න යනවා.. මේ ලගදී ඒකී වැඩ කරන තැන මල්ලි කෙනෙක් එක්ක පන්සලක් බලන්න යන්න දාගෙන .. මට කෝල් කරහා තම සීන් ඒක කිව්වේ .. මේකි මයි අහලා තියෙන්නේ එහෙම යමුද කියලා කිව්වා. හැබැයි මචන් මල්ලි කිව්වට අවුරුද්දයි බාල.. මන් මෙකිට කිව්වා ඕය මල්ලි හොදකට නෙමෙයි එන්නේ.. එක්කො ඔයත් ආදරෙයි එයාට , එහෙම නැත්ත්නම් එයත් ආඩරෙයි කිය්ලා... මෙකි එහෙම දෙයක් නෑම කියනවා.ඒ පන්සල බලන්න යන්න මෙයා ගෙදරිනුත් අවසර් අරගෙන දිනත් දාගෙන කොහොම හරි ගිහිල්ලා නෑ. මේකිටම හිතිලා එහෙම යන එක හරි නෑනෙ කියලා. කොහොම හරි පැය දෙකක් විතර කතා කලා ගොඩ්ක් දෙවල් කියනවා . මට කැමති කියලා නෑ හැබැයි .. මම ඔය කතා කරපු දවසෙත් කිවවා බැන්දොත් බදින්නේ ඔයාව විතරයි කියලා....බනින්නෙ මොක්ත් නෑ ඒකිත් එක එක ඒවා අහනවා.නරක කෙල්ලෙකුත් නෙමේ.. සෑහෙන්න කල් ගෙදරට වෙලා හිටියා ඉන්ටොවට් තමා.

    මම ඉතින් ඕකට පස්සේ මැසේජ් එකෙන් කිව්වා වැඩ කරන තැන ඔයගේ තත්වේ තියන් ඉන්න ඔයා ඔය අනවශ්ය් ප්‍රශ්ණයක් දාගෙන තියෙන්නෙ කියලා.

    මේකට ඒකිට මලපැනලා මචන් මට ඒකී ගැන හොය්නන් එපා මට අයිතියක් නැල්ලු එයා මොනව කරත් ගග මැසේජ් එකක් දාලා බ්ලොක් කරලා... කෝල් නම් ගත්තම එක පාරක් ඉස්සුවා ... මම ඇහුවා ඇයි අර බ්ලොක් කරලා තියෙන්නෙ කිය්ලා ... එහෙම තමා කියලා හුරතල් විදිහට කියනවා. ඊටපස්සේ ආයේ දාපු මැසේජ් කෝල් වලට උඅත්තර නෑ... කෝල් කට් කරනවා.

    මේකට මොක්ක්ද් කරන්න ප්ලුවන්:baffled:

    "හන්තානට පායන සඳ" සිංදුව අහපන්
     
    • Like
    Reactions: Psiko and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    උඹලට තාම ඕව තේරෙන්නෙ නෑ බන්..
    ඒකි ආසයි උඹ පස්සෙන් එනවට.. attention ඉල්ලන්නේ... මමනම් කියන්නේ ඔය මල්ලිගෙ කතාව ඒකි උඹට කියපු බොරුවක්.. ඒක කියපුවම උඹට මල පනින විදිහ බලල ඒකි පොඩි chil එකක් ගන්නව... කතා කරන එක නවත්තලා ටික දවසක් හිටහන්.. msg කරන්නත් එපා..
    ඔහොම තමා childish love.. මගෙ first love එකත් ඔය වගේ.. ඒකිම උඹට msg එකක් දාවි..
    Matat hitune mekayi.

    Anyway eki ube gf unat eki wena kollek ekka ehema wadakata ynw kiwwama ubata balen ekiwa nawattanna ayithiyak na. Ubata kiyanna puluwan ehema hri na araka meka advice krnna puluwan. E arenna ehema thahanam karanna ayithiyak na ubata. Ubata ehema kellek ekka inna barinn breakup wela ubata hariyana kellek hoyaganna one.
     
    • Like
    Reactions: Psiko and NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    ඔය රෙද්දවල් හරියන්නේ නැහැ බන්. නිකන් විදවන්නේ නැතුව මේ අපි වගේ හොඳට කාලා බිලා හොබී එකක් කරගෙන සැපේ හිටියනම් හරි :yes:
    එහෙම ඉන්ඩත් බෑ බන්.. මාහා තනිකමක් දැනෙනවා... ඒ වෙලාවට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ... අම්මෝ එපවෙනවා :baffled:

    Matat hitune mekayi.

    Anyway eki ube gf unat eki wena kollek ekka ehema wadakata ynw kiwwama ubata balen ekiwa nawattanna ayithiyak na. Ubata kiyanna puluwan ehema hri na araka meka advice krnna puluwan. E arenna ehema thahanam karanna ayithiyak na ubata. Ubata ehema kellek ekka inna barinn breakup wela ubata hariyana kellek hoyaganna one.
    මට ඔහොම දෙය්ක් උනාමයි.. දැන් දන්නවනේ .. ආයේ එහෙම වෙන්න නොදී ඉන්න :yes:
    ------ Post added on Sep 28, 2023 at 8:58 AM
     
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔය රෙද්දවල් හරියන්නේ නැහැ බන්. නිකන් විදවන්නේ නැතුව මේ අපි වගේ හොඳට කාලා බිලා හොබී එකක් කරගෙන සැපේ හිටියනම් හරි :yes:
    සිත නිවන කතා.. සිත නිවන කතා
     
    • Haha
    • Like
    Reactions: Psiko and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සිත නිවන කතා.. සිත නිවන කතා
    Arrested Development Crying GIF by HULU

    ඇයි ආතේ මොකෝ දුකෙන් වගේ කිරිඅම්මා පොල්ලක් තිබ්බද :P
    ------ Post added on Sep 28, 2023 at 9:12 AM
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උබට මොන කෙල්ලොද රහල්? මසිනාගෙන් පුකේ පාරක් ඇරං, කොල්ලොන්ගේ හුජ්ජ බීලා මේ පාරවත් ඒ ලෙවල් ගොඩ දාගනින්.
     
    • Haha
    Reactions: Psiko

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට මොන කෙල්ලොද රහල්? මසිනාගෙන් පුකේ පාරක් ඇරං, කොල්ලොන්ගේ හුජ්ජ බීලා මේ පාරවත් ඒ ලෙවල් ගොඩ දාගනින්.
    මොකද අනුරාද මේ කේන්ති ගිහින්?
     
    • Haha
    Reactions: Psiko

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබට මොන කෙල්ලොද රහල්? මසිනාගෙන් පුකේ පාරක් ඇරං, කොල්ලොන්ගේ හුජ්ජ බීලා මේ පාරවත් ඒ ලෙවල් ගොඩ දාගනින්.
    Ubane ponnayooo Rahal. Agata pee karaganna ponnayaa
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකට තමා බන් අර පොඩි ඒකා කිව්වේ හිනාවෙන්න දෙයක් නැ ඒක තමයි සංසාර නය ගනුදෙනුව කියලා..
     
    • Wow
    Reactions: Psiko