එයා Gay

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    විමසිමෙන් ඇත්ත නැත්ත සොයා බැලිම වටිනවා...පොඩ්ඩක් කියවලාම බලපල්ලකො..

    ලංකාවේ ගොසිප් වෙිබ් අඩවි මේ දවස් වල වාර්ථා කරන අන්දමට ලංකාවේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීමයි. රොෂාන් සහ චතුරිකා මේ දවස් වල වෙබි අඩවි ඔස්සේ එකිනෙකාට මඩ ගසා ගනිමින් සිටියි. මෙම ප්‍රවෘත්තිය වාර්ථා කරන ගොසිප් වෙබි අඩවි සේම අනෙක් සියලු අයත් මේ දෙදෙනා වෙන් වන්නට හේතුව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් හැසිරෙයි. ඒ නිසා ඇත්ත හේතුව ප්‍රසිද්ධියේ කියන්නට අපි තීරණය කළෙමු.
    ලංකාවේ සියලු ප්‍රශ්න වලට මූලිකම හේතුව තවමත් ජාතික ප්‍රශ්ණය නොවිසදීම නිසා ඇතිවන බව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් ඉන්නා අය වගේම මේ තරු යුවලට ඇති ඇත්ත ගැටලුවත් ව්‍යාජ දෑ මගින් වසා දමා ඇති බව පැහැදිලිය. මේ ප්‍රශ්ණයේ යථ නැත්තම් ක්ෂිතිමය අත්දැකීම වෙන යමක් නොව එයා Gay වීමය.

    ගත්තෙ මෙතනින්: : http://3mana.com/එයා-gay/
     

    Similar threads