එය බොහො විට් හද කකියන මයින් කෙලින් වෙන වැඩිවිමක්. #අදහෝහෙට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    92 PETROL - 420
    95 PETROL - 450
    AUTO DISEAL - 400
    SUPER DISEAL - 450

    කැබිනට් මන්ඩලය අද තිරනය කර ඇත.භුමිතෙල් වැඩි නොවේ.

    ඕක 1000 ට විතර යන්න ඕනේ. එහෙම උනාම ආතල් එකේ ගිහින් ගහගෙන එන්න පුළුවන් ස්කුටියට.
     
    • Love
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    භූමිතෙල් මිල වහා වැඩි කරනු සහනාධාර ඕන නැ, @හෙළයෙක් වගේ ලාම්පුතෙල් පොන්නයන්ට හුකෝමු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    🔴 BREAKING NEWS
    හලාවත නගරය උණුසුම් තත්වයක්.

    ඉන්ධන රැගත් බවුසර් කිහිපයක් වටකර වහාම එම ඉන්ධන ලගම පිරවුම්හල් වෙත ලබාදෙන මෙන් බලකරමින් උණුසුම් තත්වයක් හටගෙන ඇත. ඉන්ධන මිල ඉහලයාම වාර්තා විමත් සමග මේම තත්වය ඇතිවි ඇත.
    දැන් තමා පට්ට පන් එකක් ගන්න පුළුවන් :lol: :lol:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක 1000 ට විතර යන්න ඕනේ. එහෙම උනාම ආතල් එකේ ගිහින් ගහගෙන එන්න පුළුවන් ස්කුටියට.
    අහ් ගූ පොන්නයාහ් රනිල වැඩි කරාම සැපයි නේද...රාජපක්ශ කොරානම් තමයි බලන්ඩ තිබ්බෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කනක ගෙ ගේ පිටිපස්සෙන් උබට වගේ හැමෝටම ගහන්නෙ නෑ.
    පල පල පොන්නය යන්ඩ, තොපි ඔය මවන් උන්නට මම තුම්පනේ නෙමේ..🤭🤭
     
    • Haha
    Reactions: Rontmir

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බයවෙන්න දෙයක් නෑ මචංලා, නාරහෙන්පිට ශෙඩ් එකෙ ඔනවෙලාවක පෙට්‍රොල් රූ 121 තියෙනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    දැන් තමා පට්ට පන් එකක් ගන්න පුළුවන් :lol: :lol:

    මදි බං 500 වෙන්න ඕනි ඩීසල් . අපේ එවුන් තාම වහල්ලු.

    මේකේ ඉන්න එ වුන් උනත් බලපන්කෝ.
    රනිල් කරයි/ පෝලිම තමා උන්ට තියන ප්‍රශ්න .
    ඈ යකෝ මහින්දගේ නාමල්ගේ බිස්නස් තම run වෙනවා. බැසිල්යා යහතිනන් ලංකාවේ ඉන්නවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මදි බං 500 වෙන්න ඕනි ඩීසල් . අපේ එවුන් තාම වහල්ලු.

    මේකේ ඉන්න එ වුන් උනත් බලපන්කෝ.
    රනිල් කරයි/ පෝලිම තමා උන්ට තියන ප්‍රශ්න .
    ඈ යකෝ මහින්දගේ නාමල්ගේ බිස්නස් තම run වෙනවා. බැසිල්යා යහතිනන් ලංකාවේ ඉන්නවා.
    වැරදි තාම බැසිල් රන් කරන්නේ පුතා. ඕක මුලින් 8000 යන්න ඕනේ සතියේ පඩියෙන් තෙල් ලිටරේ ගහන්න. :p :p :p :p
     
    • Love
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    rhdq80r.png
    මේ පිස්සු හුත්හලවා නම් එලෝලා දාන්න ඕනේ ඕකට සල්ලි අච්චු ගාලා ඔකේ බරත් අදින්න වෙන්නේ සාමානය මිනිහාට මුන්ට නම් නාට්ටේ ඉදන් ගොම

    මේක කරපු දවසට ප්‍රයිවට් ඔක්කොම එලියට බහින්න ඕනේ නැත්නම් මේක ඉවරයක් නැහැ උඅබලාට

    වැරදි තාම බැසිල් රන් කරන්නේ පුතා. ඕක මුලින් 8000 යන්න ඕනේ සතියේ පඩියෙන් තෙල් ලිටරේ ගහන්න. :p :p :p :p
    8000නෙමේ බන් පොස්ට් එකට 8000යි
    ------ Post added on May 23, 2022 at 11:11 PM
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    වැරදි තාම බැසිල් රන් කරන්නේ පුතා. ඕක මුලින් 8000 යන්න ඕනේ සතියේ පඩියෙන් තෙල් ලිටරේ ගහන්න. :p :p :p :p

    අනිවා. සින්හලුන්ව මහ පාරේ හාමතේ වැටෙන තත්වෙට එන්න ඕනි. ගොන් හැත්ත
    රට මේ තත්වෙට ගෙනපු එවුන්ව යි උන්ගේ බත් බැලයෝයි මේ රටෙන් තුරන් කරණකන් රට ආයේ මේ කපේ ගොඩ ඒමක් නෑ
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනිවා. සින්හලුන්ව මහ පාරේ හාමතේ වැටෙන තත්වෙට එන්න ඕනි. ගොන් හැත්ත
    රට මේ තත්වෙට ගෙනපු එවුන්ව යි උන්ගේ බත් බැලයෝයි මේ රටෙන් තුරන් කරණකන් රට ආයේ මේ කපේ ගොඩ ඒමක් නෑ
    සිරා ඇ . මාත් අරගල කරන එක නැවැත්තුව ඔය හැත්ත ඔක්කොම කුල්ල කුජිත වෙලා යනකන්. නැත්නම් මේකේ කිසිම තේරුමක් නැ . එතකන් මම කන්න බොන්න නැති උන්ට බලලා කන්න බොන්න දෙනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    92 PETROL - 420
    95 PETROL - 450
    AUTO DISEAL - 400
    SUPER DISEAL - 450

    කැබිනට් මන්ඩලය අද තිරනය කර ඇත.භුමිතෙල් වැඩි නොවේ.

    අද කියල හෙට වැඩි කරනව කියන්නේ මේ වෙලාවේ කරන්න තියෙන ගොන්ම වැඩේ. දැන් කිව්ව නම් දැන් වැඩි කරන්න ඕනේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අද කියල හෙට වැඩි කරනව කියන්නේ මේ වෙලාවේ කරන්න තියෙන ගොන්ම වැඩේ. දැන් කිව්ව නම් දැන් වැඩි කරන්න ඕනේ.
    Fuel prices may increase today or tomorrow - (Minister Harin Fernando)
     
    • Like
    Reactions: Tyrion Lannister