එය මා නොදනිමි ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
කදුළු පිස දා...
සිනාසෙන්නෙමි....
යලි කදුළු එනකල් ....
සිනාසෙන්නෙමි ...

ගෙවන හැම මොහොතක් ම....
සතුටින් සිටිමි....
හෙට සිනාසීමට ..
හැකි වේද ...
එය මා නොදනිමි ...

flo.jpeg
 
markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එහෙම ලෝකෙට පෙන්න හිනා වුනාට හිතෙන් දුක නැති කරගන්න අමරුයිනේ :(:(:(
    ලස්සන නිර්මාණයක් දිගටම ලියන්න
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    they say that the people who laugh the most are the ones to cry the most...there's many people that hide their sorrows behind a fake smile, just to get on with life. may this little thought of yours be a strength for all those people.
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    they say that the people who laugh the most are the ones to cry the most...there's many people that hide their sorrows behind a fake smile, just to get on with life. may this little thought of yours be a strength for all those people.

    well said ..and i take my hat off to you..thanks..:)
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    istockphoto_7362940-group-of-smiling-friends-showing-unity.jpg

    පාරාජය නැමති කටු පදුරෙහි ජයග්‍රහනය නැමති මල් පිපෙනු ඇත.. එබැවින් හෙට අදට වඩා සිනාසීමට හැකිවෙන්නත් පුළුවන් බව හිතට ගන්න...
    good post. keep it up.rep++++