එය මෙසේ සිදුවිය..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එය මෙසේ සිදුවිය..

    ඊයේ පෙරේදා
    ඉඳ ගෙන
    හරි වැස්ස
    සමහර අයට
    වැළඳුනි
    ඒකෙන් කැස්ස
    අවතැන් වෙච්ච
    උන් හ‍ට
    රජයෙන් දුන්න
    සහනාධාරෙ අරගෙන
    ලාබෙට වික්ක
    ග්‍රාමේ අයියගේ
    ගං කණ්ඩියෙ
    නිවස
    නැඟිටල බලද්දී
    තිබුනේ නෑ එතැන
    ග්‍රාමයා කරපු පව් සේරම
    ඌ එක්ක
    සැර ගං දියට
    නතුවුනි
    උන්දැගෙ පවුල
    හරි වැරැදියැයි
    මොක මොකවත්
    නොම දන්න
    තාමත් සැරයි චණ්ඩයි
    මහවැලි නදිය..


    :rolleyes::oo::rolleyes:










    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    buddylanka

    Member
    Jul 11, 2010
    8
    0
    0
    33
    ගාල්ල
    ඔය වගේ වැඩ කරන උන්ට නම් හොදම වැඩේ.. මචෝ නිර්මාණය නම් මැක්සාවට කරලා තියෙනවා.. බොක්කෙන්ම සුබ පතනවා... එල එල යමු ඉස්සරහටම:love::love::love::love::love:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යථාර්තය බොහොම සරළව මතුකරලා... සැබෑ දක්ෂයෙක්.....++රෙප් දුන්නා