එය සිහිනයක් පමණක් වෙවිදෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එය සිහිනයක් පමණක් වෙවිදෝ

    සුපිරි වේගයක් සහිත සිමා මායිම් නැති අන්තර්ජාල සම්බන්ධතාවයක් කවදා ලක් වැසියන්ට ලැබේවිදෝ ?

    SLT SUCKS
    DIALOG SUCKS
    AIRTELL SUCKS
    ETISALAT SUCKS
    MOBITEL SUCKS

    ALL WANT TO GRAB OUR MONEY ONLY
    WE NEED UNLIMITED CONNECTION FOR REASONABLE AMOUNT

    ආසියාවේ අයිශ්චර්යයේ අන්තර්ජාලය පෑල දොරෙන් පැන යයි
    . යකො අපිට හොඳ ඉන්ටෙර්නෙට් දීපියව්.
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    දැන්නම් මචං මටත් එපාවෙලා බන් තියෙන්නේ:growl::growl: මොනාකරන්නද බන්:sorry::sorry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මැරිල

    යකෝ මම ගිහිං ආපු ජර්මනියේ ටෙලි​පෝන් ලයින් එක ගෙදට්ට ගන්න කොට අධිවේගි ඉන්ටර් නෙට් කනෙක්ෂන් එක නොමිලේ ලැබෙනවා ජීවිත කාලයටම අන්න එහෙමයි උන් දියණු වෙන්නේ.. අපේ උන් සල්ලි ම සල්ලිම පස්සේ මැරිල මැරිලම පලයල්ලා ... අපි හැම දාම එකම තැන පල් වෙනවා ..රටක් සංවර්ධනය වෙන්න මූලිකවම අවශ්‍ය මේ වගේ දේවල් .. එහේ නෙට් ස්පීඩ් එක 95mb විතර එනවා .. film බාගන්න විනාඩි 6 යි 7 යි.... පිස්සු හැදෙනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක්කොම එකයි බන් පරිබොගිකයො ගසා කනවා .මුන් internet connection වලින් අසීමීත ලාබයක් උපයනවා .
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට සිහිනයාක් වගේ ලංකාවේ ඉන්ටර්නෙට්...... ඔබ දන්නවාද ලෝකේ වෙනත් තියන ඉන්ටර්නෙට්.....:angry::angry::angry: