
මහත්තයට ලැජ්ජයිද? මහත්තයට එහම නං සිද්දියට මුණ දුන්නු ජේවීපී ගොබිලට කොහොම ලැජ්ජා ඇත්ත.මේවා දාන්න එපා බන්.
මේවා බලනකොට අපිටම ලැජ්ජයි මුන් වෙනුවෙන් ..මහත්තයට ලැජ්ජයිද? මහත්තයට එහම නං සිද්දියට මුණ දුන්නු ජේවීපී ගොබිලට කොහොම ලැජ්ජා ඇත්ත.
හැබැයි එක අතකින් බැලුවම උන් කිසිම ලැජ්ජාවක් තියෙන උන් නෙමේ. පච කොටා අරින කෙබරම පේනවනේ
ඕවාට කියන්නේ වරදිනවා නෙවෙයි බන් . .වචන සහ කියන දේවල් වල වැරදි වෙන්න පුළුවන්
එකෙන් ක්‍රියාව පිළිබඳ නිගමනයකට එන්න බෑ
අතීතය පටලවන් කරන පොන්න ආකල්ප අයින් කරලා කරපු දේවල් සහ කරන දේවල් ගැන තර්ක කරපං
වචන සහ කියන දේවල් වල වැරදි වෙන්න පුළුවන්
එකෙන් ක්‍රියාව පිළිබඳ නිගමනයකට එන්න බෑ
අතීතය පටලවන් කරන පොන්න ආකල්ප අයින් කරලා කරපු දේවල් සහ කරන දේවල් ගැන තර්ක කරපං
ඇත්ත කියන්න පුළුවන් දියුණු සමාජයක. නූගත් මිනිසුන්ව තෘප්තිමත් කිරීම සදහා බොරු කියලා ඔවුන් පාලනය කළහොත් දීර්ගකාලීන වෙනසක් කිරීමට අවශ්‍ය නිදහස ආණ්ඩුවට ලැබෙනවා.ඕවාට කියන්නේ වරදිනවා නෙවෙයි බන් . .
පච කියනව
අපිට නම් නෑ. ලැජ්ජා හිතුවා කියලා ලැබෙන දෙයක් නෑනේ. ලැජ්ජා වෙන පුද්ගලයාට වත් ලැජ්ජා වෙනවා බලන් ඉදලා තමන් ගැන සතුට සහිත අභිමානයක් විඳපු කෙනාටවත්.හැමදාම වරදිනකොට ලැජ්ජ හිතෙනවනේ බං..