ඕක අනිවාර්යෙන් ඇදිල ඒවි. එතකොට එරංගට ඕනනම් උත්තර දේවි, නැත්නම් ඉතින් මඩක් වදින්න පුළුවන් හොඳ එකෙන්, මොකද අනාත වුනු සෙට් එකට එල්ලෙන්න වැල් නැතුවනේ ඉන්නේ.
ඔය සිද්ධියේ විස්තර මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට ඒ කලේ ආරන්චි උන විදියට , ඕක CEO එක්ක තිබ්බ ප්රශ්නයක් නිසා මූට දාපු කේස් එකක්. මූ ඒ වෙද්දී හිටියේ CTO මතක විදියට. Telco products තනිකරම එරංග ලිව්වේ මුලදී. SMSC එකෙන් තමයි වැඩේ නැගල ගියේ. තව ඒ වගේ WaveNet එකේ තිබුණු VAS products සේරම එරංග මුලින් ලියපුවා.
ඔය කේස් එකෙන් පස්සේ මූ හැදුවා Omobio. මූත් එක්ක තව සෙට් එකක් කැඩිලා ගියා. Omobio එකත් අර වගේම Telco VAS products කලේ. එරංග අලුතෙන් High capacity USSD server එකකුත් ලිව්වා ඔය කාලේ. Omobio එකත් බිංදුවේ ඉඳල එරංග හැදුවේ.
කොහොම කිව්වත් මිනිහ වැඩකරු. උගේ පොලිටික්ස් නම් මම දන්නේ නැහැ.