එරංග වීරරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දුන්නෙ ඇයි ?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    තියරිටිකලි බොරුවක් තමයි.ඌ වැරදිකාරයා වෙලා නැනේ.එලියෙන් සෙට්ල් කරන්ලුනේ. සාක්ශි හොයන් දැම්මේ නැත්තං බොරුකාරයෙක් තමයි ඉතිං,කියන කෙනා සාක්ශි අරන් එන්න ඔනි.ලපයට වෙන්නෙත් ඕක තමයි.

    සිද්දියක් වුනත් එහෙනන් ඉතිං නිවැරදිකාරයෙක් කියලා ගන්න වෙන්නේ.
    Out of court settlement යනු අපරාධයක් සඳහා අධිකරණයෙන් පිටත සමථයකි. එය සැලසුම් කර ඇත්තේ උසාවි හරහා දිගු, මිල අධික හා දුෂ්කර ක්‍රියාදාමයන් වළක්වා ගැනීම සඳහා ය. නමුත් විත්තිකරු වැරදිකරුවෙකු නොවන බව එයින් අදහස් නොවේ.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Out of court settlement යනු අපරාධයක් සඳහා අධිකරණයෙන් පිටත සමථයකි. එය සැලසුම් කර ඇත්තේ උසාවි හරහා දිගු, මිල අධික හා දුෂ්කර ක්‍රියාදාමයන් වළක්වා ගැනීම සඳහා ය. නමුත් විත්තිකරු වැරදිකරුවෙකු නොවන බව එයින් අදහස් නොවේ.
    හරි ඉතිං ඔක ස්ටේජ් එකක කියනවා නන් චොර වෙන එකනේ වෙන්නේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ඕක අනිවාර්යෙන් ඇදිල ඒවි. එතකොට එරංගට ඕනනම් උත්තර දේවි, නැත්නම් ඉතින් මඩක් වදින්න පුළුවන් හොඳ එකෙන්, මොකද අනාත වුනු සෙට් එකට එල්ලෙන්න වැල් නැතුවනේ ඉන්නේ.

    ඔය සිද්ධියේ විස්තර මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට ඒ කලේ ආරන්චි උන විදියට , ඕක CEO එක්ක තිබ්බ ප්‍රශ්නයක් නිසා මූට දාපු කේස් එකක්. මූ ඒ වෙද්දී හිටියේ CTO මතක විදියට. Telco products තනිකරම එරංග ලිව්වේ මුලදී. SMSC එකෙන් තමයි වැඩේ නැගල ගියේ. තව ඒ වගේ WaveNet එකේ තිබුණු VAS products සේරම එරංග මුලින් ලියපුවා.

    ඔය කේස් එකෙන් පස්සේ මූ හැදුවා Omobio. මූත් එක්ක තව සෙට් එකක් කැඩිලා ගියා. Omobio එකත් අර වගේම Telco VAS products කලේ. එරංග අලුතෙන් High capacity USSD server එකකුත් ලිව්වා ඔය කාලේ. Omobio එකත් බිංදුවේ ඉඳල එරංග හැදුවේ.

    කොහොම කිව්වත් මිනිහ වැඩකරු. උගේ පොලිටික්ස් නම් මම දන්නේ නැහැ.
     
    :yes:

    හරි ඉතිං ඔක ස්ටේජ් එකක කියනවා නන් චොර වෙන එකනේ වෙන්නේ.
    අනිවා :yes:
    ------ Post added on Nov 19, 2024 at 6:49 PM

    සෙට්ල් වුනාද නැද්ද කියන එක අදාල නෑ. වැරැද්ද කරා නම්.

    බ්ලු ෆිල්ම් 50ක් තිබ්බ කියලත් කියනවනෙ.
    :yes:
    ------ Post added on Nov 19, 2024 at 6:51 PM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan

    https://elakiri.com/threads/එරංග-වී...න්ත්‍රී-කමක්-දුන්නෙ-ඇයි.2186057/post-30340192

    About Time Phone GIF by John Crist Comedy

    තව පොඩ්ඩෙන් මම බොරුකාරයෙක් ගාණට වැටෙනවා ☝️ 😀
    ඔන්න උඹ බොරුකාරයෙක් දැන් :p https://srilanka.factcrescendo.com/...-false-accusation-on-digital-deputy-minister/
    ------ Post added on Dec 11, 2024 at 12:52 AM
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට විස්තර හොයාගන්න බැරිවුනා කියල අපි පලිද?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    සෙට්ල් වුනාද නැද්ද කියන එක අදාල නෑ. වැරැද්ද කරා නම්.

    බ්ලු ෆිල්ම් 50ක් තිබ්බ කියලත් කියනවනෙ.
    "ගස් නැති තැන තුත්තිරි ගසත් ගසකි" theory.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඉකිහාසේ ගැන බැලුවොත් ඉතිං ජෙප්පෝ ඵකෙක්වත් පාලිමන්ට් ඵකේ ඉන්න සුදුසු නෑ.🤣
     
    • Like
    Reactions: CohenLenstra

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    පාර්ලිමේන්තුවේ එකෙක් ඊයේද කොහෙද අහනවා සොෆ්ට්වෙයා හොරකමක් කළා නේද කියලත් අවුරුදු ගානකට කලින් :lol: :lol: :lol: :lol: :lol: