එරාජ්ගේ මරණය සිදුව ඇත්තේ කපිල ගෙළ වැළලාගත් ආකාරයටමයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    piliwelata maragena maragena yanawa. namala allano boru.

    කොළඹ 5, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සිරුර බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) සොයාගනු ලැබීය. බම්බලපිටිය හැව්ලොක් ටවුන් 6th Avenue apartment පිහිටි නිවසේ අඩි 9ක් පමණ උසැති දොරක රබර් පටියක් ආධාරයෙන් ගෙලවැලලාගෙන ඔහු මෙලෙස මියගොස් සිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා මියගිය ආකාරයටම සමාන ලෙස එරාජ් ප්‍රනාන්දු මහතාගේද මරණය සිදුව තිබීම විශේෂත්වයකි.

    මියයන විට මෙම මහල් නිවාස ඒකකයේ ඒ මහතා තනිවම ජීවත්ව සිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා පදිංචිව සිටින්නේ කැනඩාවේය. ඔහු සූදීර්ඝ කාලයක සිට දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවත්, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගනිමින් සිටි බවත් පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් හෙළි වී තිබේ.

    කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන එරාජ් ප්‍රනාන්දු මහතා 2011 වසරේ සිට 2021 දක්වා කාලය තුළ සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවල නිරත විය. දෙවරක්ම හම්බන්තොට නගරාධිපති ධුරය හෙබවූ ඒ මහතා, 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පලවා හැරීමට නායකත්වය දීම හේතුවෙන් දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්විය.

    එම අවස්ථාවේදී පිස්තෝලයක් අතැතිව මන්ත්‍රීවරුන් ලුහුබැඳ ගොස් ඔවුන් එලවා දැමීමට ඔහු ඇතුළු පිරිස කටයුතු කර තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී සිදුකළ විමර්ශන හමුවේ තමන් එදින රැගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක් බවට ඔහු ප්‍රකාශ කළද, අදාළ සිදුවීමට වරදකරු කරමින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම විය. කෙසේ වෙතත්, පසුව සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග ඔහුට නිදහස හිමිවිය.

    මීට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. මෙම මරණය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    වෙන උන් පිටින් ඇවිල්ලා මරලා යනවා නම් ඒකටත් ඉතින් මේ ආණ්ඩුව නෙමෙයිද වග කියන්න ඕන. ජාතික ආරක්ෂාව බල්ලට ගිහිල්ලනේ.
    අද රෑට මොකෙක් හරි අවිල්ල මාව මරල ගියොත් ආණ්ඩුව ඒකට මොනා කරන්න ද යකූ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    මට තියෙන අවුල, පොහොට්ටුව නම් මේ ගේම දෙන්නේ උන්ට තියෙන පවර් එක බලපන්, යකෝ 2/3 ක ආණ්ඩුවක්, ඇත්ටම ගත්තොත්, 3/4 ක විතර ආණ්ඩුවක් තියෙද්දි, අල්ලස් එකේ පොලිස්සපතිගේ ඉඳන් ආණ්ඩුවේ අය ඉන්දිද්දි මෙහෙම ගේම් දෙනවනම්, ආණ්ඩුව තමා ෆේල්. ඇයි බන් කොහොම අල්ලන්න බැරිද.. 🤌
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    අද රෑට මොකෙක් හරි අවිල්ල මාව මරල ගියොත් ආණ්ඩුව ඒකට මොනා කරන්න ද යකූ
    ආණ්ඩුව බැඳිලා ඉන්නවා, උඹට සාධාරණයක් කරන්න සහ නැවත ඒ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න. (ලෝකේ අනෙක් රටවල නම් එහෙමයි)

    මම කාලයක් යුරෝප් වල ජීවත් උනා, එහේ වයසක කෙනෙක් වයසට ගිහින් මැරුණත් ඒ ගැන ආණ්ඩුව ඇවිත් විදිමත් පරීක්ෂණයක් කරනවා. බොඩිය ගොඩක් වෙලාවට freez කරනවා.
    ලංකාවේ නම් ග්‍රාමසේවක එනවා ගෙදර අය කියනවා ලෙඩ වෙලා හිටියේ කියලා, ලියනවා ඒක අරන් මරණ ලියාපදිංචි කරන කෙනා ගාවට යනවා මරණ සහතිකේ ගන්නවා :confused:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    ආණ්ඩුව බැඳිලා ඉන්නවා, උඹට සාධාරණයක් කරන්න සහ නැවත ඒ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න. (ලෝකේ අනෙක් රටවල නම් එහෙමයි)

    මම කාලයක් යුරෝප් වල ජීවත් උනා, එහේ වයසක කෙනෙක් වයසට ගිහින් මැරුණත් ඒ ගැන ආණ්ඩුව ඇවිත් විදිමත් පරීක්ෂණයක් කරනවා. බොඩිය ගොඩක් වෙලාවට freez කරනවා.
    හැම එකටම එහෙම කරන්නෙ නෑනෙ. සැක සහිත නම් හෝ නෑදෑයන්ගෙන් මරණය ගැන සැකයි නම් හෝ හදිසි මරණයක් නම් විතරයි එහෙම කරන්නෙ.

    මෙහෙත් එහෙමයි මම දන්න තරමින් නම්. මේ වගේ කේස් එකක් නම් අනිවාරෙන් මරණ පරික්ශනය කරනව. (මට පවුලේ අත්දැකීමක් තියනව.

    දමින්දය කියල තිබ්බෙ ඒක ජාතික ආරක්ශාවක් ගැන කියෝලනෙ. එහෙම ජාතික ආරක්ශාවට බාධාවක් වෙන level එකේ පොරකුත් නෙමෙනෙ මැරිල තියෙන්නෙ. ආණ්ඩුවෙ ආරක්ශාව යටතේ උන්න කෙනෙකුත් නෙමේ නම් එහෙම ආරක්ශාව ඉල්ලල තිබුන කෙනෙකුත් නෙමෙ නම් ඒ මරණය ගැන ආණ්ඩුව වගකියන්න ඕනෙ කියල එකක් නෑ. හැබැයි පරික්ශන පවත්වන්න ඕනෙ. ඒකට රාජ්‍ය යාන්ත්‍රනයක් තියනවනෙ. ඒව ඒ විදිහට වැඩ කරයි මේකටත් සාමාන්‍යයෙන් මෙහෙම සිදුවීමක් උනාම වෙන procedure එක අනුව
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,527
    8,071
    113
    මට තියෙන අවුල, පොහොට්ටුව නම් මේ ගේම දෙන්නේ උන්ට තියෙන පවර් එක බලපන්, යකෝ 2/3 ක ආණ්ඩුවක්, ඇත්ටම ගත්තොත්, 3/4 ක විතර ආණ්ඩුවක් තියෙද්දි, අල්ලස් එකේ පොලිස්සපතිගේ ඉඳන් ආණ්ඩුවේ අය ඉන්දිද්දි මෙහෙම ගේම් දෙනවනම්, ආණ්ඩුව තමා ෆේල්. ඇයි බන් කොහොම අල්ලන්න බැරිද.. 🤌
    දැන් හිතපන්කෝ මෙහෙම.. උබ නාමල්ට පුක දෙනවා. රනිල්ගේ කටට ගන්නවා. පස්සේ උබට සමාජ රෝග. ඕක ගැන ආරංචිය එලියට යනවා. පස්සේ නාමල් හරි රනිල් හරි උබට ගේමක් දෙනවා. ඉතින් @Heshan Daminda ඇතුලත්ව උබ වගේ පොන්නයෙක් මැරුණම රජය වග කියන්න ඕනද

    හරි උබලා වගේ පොන්නයෝ දෙන්නෙක් ආරක්ෂා කරන්න රජය මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕන.. ?

    උබලා , උබලට තියෙන threat එකවත් දන්නේ නැත්නම්... නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනගෙන ඉන්න විදියක් නෑ නේද.. උබලා , උබලා වෙනුවෙන් එතකොට ගන්න ක්‍රියාමාර්ග මොනවාද ආරක්ෂාව වෙනුවෙන්.. දන්න ඔක්කොම දේවල් කියනවාද ගිහින් ආරක්ෂාව ඉල්ලලා
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    //හැම එකටම එහෙම කරන්නෙ නෑනෙ. සැක සහිත නම් හෝ නෑදෑයන්ගෙන් මරණය ගැන සැකයි නම් හෝ හදිසි මරණයක් නම් විතරයි එහෙම කරන්නෙ. //
    මම දන්නේ නැහැ උඹ මේක කිව්වේ ලංකාවේ ගැන ද කියලා, ලංකාවේ දි නම් උඹ ඔය කියන කියන විදිය තමා.

    හැබැයි මන් හිටපු රටේ එහෙම නෙමෙයි වෙන්නේ. වයසක සීයා කෙනෙක් හිටියා එයා නැති වෙලා සතියකට වඩා freez කරලා තිබ්බා, Gov එකෙන් ඇවිත් පරීක්ෂණ කරනවා.
    එතකොට තමා එයාලා මට කිව්වේ, ඔයාට මෙහේ කාත් කවුරුවත් හිටියේ නැති උනත්, ඔයා මරුණට පස්සේ Gov එකෙන් ඔයා වෙනුවෙන් ඒ දේ කරනවා කියලා. ඒක ස්වාභාවික මරණයක් උනත්. ඒක පරික්ෂනයෙන් තහවුරු වෙන්න ඕනේ කියලා. එක වෙන සීන් එකක් බන් එයාලා කියන්නේ හැමොටම උපතේ සිට මරණය දක්වා ඒ ගරුත්වය තියනවා කියලා, රජය බැඳිලා ඉන්නවා පුද්ගලයා කවුරු උනත් ඔහු වෙනුවෙන් ඒ දේ කරන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    දැන් හිතපන්කෝ මෙහෙම.. උබ නාමල්ට පුක දෙනවා. රනිල්ගේ කටට ගන්නවා. පස්සේ උබට සමාජ රෝග. ඕක ගැන ආරංචිය එලියට යනවා. පස්සේ නාමල් හරි රනිල් හරි උබට ගේමක් දෙනවා. ඉතින් @Heshan Daminda ඇතුලත්ව උබ වගේ පොන්නයෙක් මැරුණම රජය වග කියන්න ඕනද

    ඒ කියන්නේ ජෙප්පොත් කැමතියි මරල යනවට..උන්ටත් උඹ වගේ සක්කිලි අඩු කුලේ ජෙප්පෝ තව බෝ කරගන්න පුළුවන් නේ..🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    මම දන්නේ නැහැ උඹ මේක කිව්වේ ලංකාවේ ගැන ද කියලා, ලංකාවේ දි නම් උඹ ඔය කියන කියන විදිය තමා.

    හැබැයි මන් හිටපු රටේ එහෙම නෙමෙයි වෙන්නේ. වයසක සීයා කෙනෙක් හිටියා එයා නැති වෙලා සතියකට වඩා freez කරලා තිබ්බා, Gov එකෙන් ඇවිත් පරීක්ෂණ කරනවා.
    එතකොට තමා එයාලා මට කිව්වේ, ඔයාට මෙහේ කාත් කවුරුවත් හිටියේ නැති උනත්, ඔයා මරුණට පස්සේ Gov එකෙන් ඔයා වෙනුවෙන් ඒ දේ කරනවා කියලා. ඒක ස්වාභාවික මරණයක් උනත්. ඒක පරික්ෂනයෙන් තහවුරු වෙන්න ඕනේ කියලා. එක වෙන සීන් එකක් බන් එයාලා කියන්නේ හැමොටම උපතේ සිට මරණය දක්වා ඒ ගරුත්වය තියනවා කියලා, රජය බැඳිලා ඉන්නවා පුද්ගලයා කවුරු උනත් ඔහු වෙනුවෙන් ඒ දේ කරන්න.
    වෙන රට වල වෙන්න් ත් කොහොමද කියල idea එකක් තියනව මට. සෞක්‍ය සේවයෙ ඉන්න අය ඉන්න්ව ලගම. හැම මරණෙකටම ඕක කරන්නෙ නෑ.

    පවුලෙ අය එක්ක එකට උන්න අසනීම වෙලා උන්න සීය කෙනෙක් ගෙ මරණය එහෙම freeze කරල සති ගනන් තියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Emarald

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ආණ්ඩුව බැඳිලා ඉන්නවා, උඹට සාධාරණයක් කරන්න සහ නැවත ඒ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න. (ලෝකේ අනෙක් රටවල නම් එහෙමයි)

    D4eV4h.png

    KbkS34.png
     
    • Like
    • Sad
    Reactions: redux and Emarald

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,987
    3,033
    113
    මට තියෙන අවුල, පොහොට්ටුව නම් මේ ගේම දෙන්නේ උන්ට තියෙන පවර් එක බලපන්, යකෝ 2/3 ක ආණ්ඩුවක්, ඇත්ටම ගත්තොත්, 3/4 ක විතර ආණ්ඩුවක් තියෙද්දි, අල්ලස් එකේ පොලිස්සපතිගේ ඉඳන් ආණ්ඩුවේ අය ඉන්දිද්දි මෙහෙම ගේම් දෙනවනම්, ආණ්ඩුව තමා ෆේල්. ඇයි බන් කොහොම අල්ලන්න බැරිද.. 🤌
    මෙම ගූ පෝට්ටු මහතා හිතන් ඉන්නෙ කැරි මයිනා කට්ටිය එවල ඌව එල්ලල ගියා කියලද?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    මම දන්නේ නැහැ උඹ මේක කිව්වේ ලංකාවේ ගැන ද කියලා, ලංකාවේ දි නම් උඹ ඔය කියන කියන විදිය තමා.

    හැබැයි මන් හිටපු රටේ එහෙම නෙමෙයි වෙන්නේ. වයසක සීයා කෙනෙක් හිටියා එයා නැති වෙලා සතියකට වඩා freez කරලා තිබ්බා, Gov එකෙන් ඇවිත් පරීක්ෂණ කරනවා.
    එතකොට තමා එයාලා මට කිව්වේ, ඔයාට මෙහේ කාත් කවුරුවත් හිටියේ නැති උනත්, ඔයා මරුණට පස්සේ Gov එකෙන් ඔයා වෙනුවෙන් ඒ දේ කරනවා කියලා. ඒක ස්වාභාවික මරණයක් උනත්. ඒක පරික්ෂනයෙන් තහවුරු වෙන්න ඕනේ කියලා. එක වෙන සීන් එකක් බන් එයාලා කියන්නේ හැමොටම උපතේ සිට මරණය දක්වා ඒ ගරුත්වය තියනවා කියලා, රජය බැඳිලා ඉන්නවා පුද්ගලයා කවුරු උනත් ඔහු වෙනුවෙන් ඒ දේ කරන්න.
    මොකක්ද රට? UK නම් මෙහෙ system එකම තමා coroner ඇවිල්ලා බලලා සැක සහිත නම් inquest ඉල්ලලා post mortem යන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya