@erozan උඹ දැන් ආණ්ඩුවේ ද? විපක්සෙද? කොහොම හරි මයිනගේ සැලූන් එකෙන් එලි බැහැලා පොනිලගේ කොලු මඩමට රින්ගන්ඩ සිද්ද වුණා නෙහ්? අන්තිමට පුතාණෝගෙන් කම්කරු ජොබ් එකක් අරන් ෂේප් වෙන්ඩ වෙයිද බයි මිට්ටෝ? කාදිනල් ට මීක් ගාන්ඩ ගිහින් දැන් උඹට හික් ගෑවිලා නේද ඉන්නේ? 


