එරෝසන් ගේ ගඳගසන ජීවිතය හා දේශපාලනය

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කඹේ ඔහොම තමා හැම අවුරුද්දෙම. මට මේ අවුරුද්දේ මිස් උනානේ.
    කවුරුත් පොරොන්දු වෙනවා වගේ රෙප් දෙන්නේ නෑ. Vote කලාට පස්සේ කරපු එකාට මුකුත් නෑ ගොඩක් වෙලාවට.
    කඹේ ආතල් එක අරන් නිකන් ඉදහල්ලා බොරුවට මරා ගන්නේ නැතුව.

    සුභ අලුත් අවුරුද්දක් ඔක්කොටොම.

    :):):)

    ඕව සංවිධානය කරන එවුන්ට කෙලින්ට ඕන මඩු වලිගෙන් හිටං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕව සංවිධානය කරන එවුන්ට කෙලින්ට ඕන මඩු වලිගෙන් හිටං
    ඒකනේ කියන්නේ හිටං. ඒත් ඕක් එළකිරි ඒකේ අවුරුද්ද්ට හැමදාම වේන දේනේ. ඕක නවත්තන්න හොදත් නෑ හිටං
     
    Status
    Not open for further replies.