එරෝසන් මෙහෙ එන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසකගේ විරෝධය - පරීක්ෂණයකුත් ඉල්ලයි

    http://nethgossip.lk/article/36860

    උඹ දැන් කැමතිද පළා බබා නැති කරනවට, අපි නම් කැමතී...
    ලොක්කට කියපං ඔය විරුද්ද කාරයෝ එළියට දාල සරත්ට වැඩේ කරන්න දෙන්න කියල. :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    අයියෝ පළාත්සභා ඉවත්කරන්න ආණ්ඩුව නෙවෙයි ඔය ඔක්කොම උන් කැමති බන්. ඕක තියන එක හෙන වනයක් සමහර උන්ට උන්ගේ වැඩ වලට. ඕක අහෝසි කරලා දානවා ටික කාලෙකින්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිනෙ ඉතිං පළාත් සභා වල උන්ට උන්ගේ මන්ත්‍රී ඇමතිකන් නැතිවෙනකොට දුකයි තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිනෙ ඉතිං පළාත් සභා වල උන්ට උන්ගේ මන්ත්‍රී ඇමතිකන් නැතිවෙනකොට දුකයි තමා
    :yes: :yes: :yes: අනේද කියන්නෙ මුන්ට සාමන්ය දැනුම නැනෙ, බොරුවට තෙර්ඩ් දානව ලොකූ ප්‍රශ්න කියල හිතාගෙන:lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    :yes: :yes: :yes: අනේද කියන්නෙ මුන්ට සාමන්ය දැනුම නැනෙ, බොරුවට තෙර්ඩ් දානව ලොකූ ප්‍රශ්න කියල හිතාගෙන:lol::lol:
    ithin yako thope pohottuwe unmane kossa danne ain karanawata. :lol:
     
    • Like
    Reactions: D_Mad