එලකිරියටම වටින දෙයක් මෙන්න.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලකිරියටම වටින දෙයක් මෙන්න.....

    මචන්ලා,,,මේන්න මේ ෆොන්ට් ටික හොයා ගන්න අපේ එලකිරි කොල්ලෝ පට්ට මහන්සියක් වෙනවා...මම දැක්කා ත්‍රෙඩ් ගොඩක් දාලා තිබුනා...කාගෙ ගාව හරි මේ ෆොන්ට් ටික තියෙනවනම් අපිටත් දියල්ලා.මොකද මේක අපි හැමෝටම වැදගත් දෙයක්..එතකොට අපිට පුලුවන් විදිහට උබලටත් උදවුවක් නොකර ඉන්නෑනේ අපි...මොකද කට්ටිය කියන්නෙ...

    තව කියන්න ඔනේ මේක Internet එකේ කොහෙවත් නෑ...වැඩ්ඩො ඉන්නවනම් උන්ගෙ සයිට් එක ( http://www.isiwara.lk/ ) හැක් කරලා හරි මේ ටික හොයලා දුන්නොත් ලොකු සමාජ සත්කාරයක්..කට්ටිය මේකට බම්ප් එකක්වත් දාලා යන්න...



    isiwarafonts1stpage.jpg


    isiwarafonts2ndpage.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපටත් දීමට හැකිනම් ඉතා අගනේය.....:yes::yes::yes::yes:
    හැකිය හැකිය..උඹ කියපු ටිකට වඩා වෙන පට්ට මෝස්තර අකුරු ටිකකුත් තිබ්බ..අප් කරල ලින්ක් එක දාන්නන්..;)
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හැකිය හැකිය..උඹ කියපු ටිකට වඩා වෙන පට්ට මෝස්තර අකුරු ටිකකුත් තිබ්බ..අප් කරල ලින්ක් එක දාන්නන්..;)

    ඔබ නම් ඉතා වටිනා සමාජ සේවකයෙක් බව කියනු කැමතිය....:D:D:D:yes::yes::yes:





    ඕවයේ නෑ බන් මේ ටික...